මාතර කොහෙද බං 30ට තියෙන්නෙ? ගුණවර්ධන බේකර්ස් එකේ නේහ් සාමාන්‍යයෙන් ලාබෙටම තිබ්බෙ හොඳම කොලිටි එකට. ලංක රෝල්ස් එකේ ළඟදි රෝල්ස් එකක් ගත්ත මම රුපියල් 60යි එකක්. ඉස්සරම අපි රුපියල් 17.50ට කෑවෙ.matath ekamai hithune ban. eth mata e welawe aran denna hithuneth na mokada ethakota e manussayata lajja hithenawa. ethakota enne nikan higannek wage feeling ekakne (anika math amaruwen jiwath wena kenek)
ow api a/l karapu kale rs.20ta godamba roti chicken hodi ekka kanawa bada palenna
matara. meheth ethana witarai e ganata thiyenne

