ඇයි බං මුන් දුප්පතුන්ටම කෙලින්නෙ

sithija.h

Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    matath ekamai hithune ban. eth mata e welawe aran denna hithuneth na mokada ethakota e manussayata lajja hithenawa. ethakota enne nikan higannek wage feeling ekakne (anika math amaruwen jiwath wena kenek)

    ow api a/l karapu kale rs.20ta godamba roti chicken hodi ekka kanawa bada palenna

    matara. meheth ethana witarai e ganata thiyenne
    මාතර කොහෙද බං 30ට තියෙන්නෙ? ගුණවර්ධන බේකර්ස් එකේ නේහ් සාමාන්‍යයෙන් ලාබෙටම තිබ්බෙ හොඳම කොලිටි එකට. ලංක රෝල්ස් එකේ ළඟදි රෝල්ස් එකක් ගත්ත මම රුපියල් 60යි එකක්. ඉස්සරම අපි රුපියල් 17.50ට කෑවෙ.
     
    • Like
    Reactions: pasansnoop

    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,684
    9,334
    113
    හවස වැඩ ඇරිල එන ගමන් මේ පැත්තෙ අඩුවටම බේකරි කෑම තියන කඩේට ගියා පාන් ගන්න.
    එතන ඉස්සර ෂෝට් ඊට්ස් 25යි දැන් 30යි..
    මම යන වෙලාවෙ ඉස්කුටියකින් ආව අවුරුදු 40ක වගේ ඩයල් එකක්..
    ඇවිත් මාළු පාන් කීයද ඇහුව..
    මුදලාලි 30යි කිව්වම දුකෙන් වගේ කලින් 25යිනෙ කියල පාන් ගෙඩියක් විතරක් අරං ගියා..
    මට පට්ට දුකක් ආවෙ මචං මහ එකාගෙ පුත්තු ඩුබායි යනව සැප ගන්න මෙහේ දුප්පත් මිනිස්සු කන්න නැතුව මැරෙනව :dull:
    karanna deyak na machan dan. salli nathi minissunta amarui survive wenna

    December wage mita wadaa amaru weiyi
     
    • Sad
    Reactions: pasansnoop

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,384
    12,660
    113
    Piliyandala
    මේ විඳින දුක අමතක වෙන විදිහේ බහෙත් දෙසපලුවන් ගාව තියෙනව
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,971
    113
    TrapHouse
    yako hadalla price eka thoo dannawada? :lol: :lol: :lol: dannawa nam uba oya comment eka makanawa....

    hadalla 1kg issarath 600 witara wunaa... ( issara kiwwe chiken 1kg 450/- tath aduwen tiyeddi)

    mam corona nisa godak kalekin tamai giya sathiye and mee week eke malu kade giye kostwatte.... ee sathi dekema thibbe naa naththan dan mila kiyanna tibba ubata.... uba dannawa neh siri lak eke tamai aduma prices kiyala... eketh 600 nam hitha ganin eliye kohomada kiyala... :rofl::rofl:
    na machan colombo malu price ehema unata mehe ehema e kale wagema tamai tama malu price wadi wenne allanne nathi kaleta..
    malu thiyana kaleta price adui..
    ada amu halmesso gaththe 1kg rs.400ta.. bollo 1kg me dawaswala rs.350tath thiyanawa mehe

    මාතර කොහෙද බං 30ට තියෙන්නෙ? ගුණවර්ධන බේකර්ස් එකේ නේහ් සාමාන්‍යයෙන් ලාබෙටම තිබ්බෙ හොඳම කොලිටි එකට. ලංක රෝල්ස් එකේ ළඟදි රෝල්ස් එකක් ගත්ත මම රුපියල් 60යි එකක්. ඉස්සරම අපි රුපියල් 17.50ට කෑවෙ.
    gunawardhana tamai machan
    ------ Post added on Nov 9, 2021 at 11:09 PM
     
    • Like
    Reactions: sithija.h

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    අද chicken කෑම එකක් ගත්තා 290 යි.

    මේ කාලකන්නි 4 දෙනා හැදුවට වඩා හොඳයි DA මහ එකා අතේ ගහලා සරම් පිහදැම්මා නම්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,653
    50,022
    113
    සේදවත්ත
    හවස වැඩ ඇරිල එන ගමන් මේ පැත්තෙ අඩුවටම බේකරි කෑම තියන කඩේට ගියා පාන් ගන්න.
    එතන ඉස්සර ෂෝට් ඊට්ස් 25යි දැන් 30යි..
    මම යන වෙලාවෙ ඉස්කුටියකින් ආව අවුරුදු 40ක වගේ ඩයල් එකක්..
    ඇවිත් මාළු පාන් කීයද ඇහුව..
    මුදලාලි 30යි කිව්වම දුකෙන් වගේ කලින් 25යිනෙ කියල පාන් ගෙඩියක් විතරක් අරං ගියා..
    මට පට්ට දුකක් ආවෙ මචං මහ එකාගෙ පුත්තු ඩුබායි යනව සැප ගන්න මෙහේ දුප්පත් මිනිස්සු කන්න නැතුව මැරෙනව :dull:
    උබලනේ පත් කරේ
    ගනන් නම් ගෙදර හදන් කාල වැඩිපුර ඒවා හදලා ගෙවල් ගාව තියලා විකුණපන් එකෙන් එන අදායමෙන් කඩේ 30 මාලුපාන් කාපන්
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,204
    2,105
    113
    30 හරි මාලුපාං කන්න හරි රටක් තියෙන්නේ කව්රු නිසාද? 🤬

    ඔච්චර අහේනියනං මාලුපාං ටිකක් ගෙදර හදන් කාපංකෝ.

    මට ගියසතියේ සෙනසුරාදා මාලුපාං කන්න හිතිලා ළඟ ගන්න තැනක් නැති නිසා ගෙදරම හදන් කෑව. තිහක් විතර හැදුව වේල් දෙකකට කන්න😊 ඊළඟ දවසේ ඒ ගැම්මටම සීනි බනිසුයි සොසේජ්/කිඹුලා බනිස් එහෙමත් හැදුවා❤️❤️
    කිබුල්ලුත් උබ ගෙදර හදනවද නැත්තන් මාලුකාරයගෙන් ගන්නවද
     
    • Haha
    Reactions: pasansnoop

    shenat

    Well-known member
  • May 13, 2007
    58,736
    87,144
    113
    ආශ්චර්යමත් රටක
    මාළු පාන් :P

    MO0WlgU.jpg

    මේ මාලුපාන් රුපියල් 50ට ගන්න බැරි වෙයි නේත?
     
    • Haha
    Reactions: Devin Kolla

    proceso

    Well-known member
  • Sep 27, 2014
    1,332
    1,329
    113
    30 හරි මාලුපාං කන්න හරි රටක් තියෙන්නේ කව්රු නිසාද? 🤬

    ඔච්චර අහේනියනං මාලුපාං ටිකක් ගෙදර හදන් කාපංකෝ.

    මට ගියසතියේ සෙනසුරාදා මාලුපාං කන්න හිතිලා ළඟ ගන්න තැනක් නැති නිසා ගෙදරම හදන් කෑව. තිහක් විතර හැදුව වේල් දෙකකට කන්න😊 ඊළඟ දවසේ ඒ ගැම්මටම සීනි බනිසුයි සොසේජ්/කිඹුලා බනිස් එහෙමත් හැදුවා❤️❤️
    මේකම තමා මටත් උනේ. කට්ලට් කන්න හිතිලා හැදුව 20-30ක්, දවස් 3ක් විතර වේල් තුනටම කට්ලට්ස් 🤦‍♂️ 🤦‍♂️

    මටත් ඔය වගේ සීන් එකක් උනා.
    Three wheel driver කෙනෙක් gas හොයා හොයා හැම තැනම යනවා. වැස්ස නිසා හොඳටම තෙමිලා මිනිහා, රෙදි 2ත් බාගෙට දාලා තිබුනේ..
    මගෙන් ඇහුවා gas ගන්න තැනක් දන්නවද කියලා. 😢😢 සමහර විට hire එකක් යන්න තියන තෙල් ටිකත් gas හොය හොය ඉවර වෙන්න පුළුවන්.
    දරත් නෑනේ බම් මේ වැස්ස නිසා .. හැමිනෙනවා
    ------ Post added on Nov 10, 2021 at 8:19 AM
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,358
    30,156
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    කිබුල්ලුත් උබ ගෙදර හදනවද නැත්තන් මාලුකාරයගෙන් ගන්නවද
    හිතුන ගමන් හදනව බං. පොඩි දේවල් ඕව. සෙනසුරාද පත චොක්ලට් කේක් එකක් හැදුවා. කඩේ වියදමම යනවා ඒ වුනාට පාම් ඔයිල් අනන් මනං දාලා ඇරවගන්න තියන ප්‍රමානේ අඩුවෙනවා. රසත් කඩේ ගන්නවට වඩා හොඳයි.

    මේකම තමා මටත් උනේ. කට්ලට් කන්න හිතිලා හැදුව 20-30ක්, දවස් 3ක් විතර වේල් තුනටම කට්ලට්ස් 🤦‍♂️ 🤦‍♂️

    දරත් නෑනේ බම් මේ වැස්ස නිසා .. හැමිනෙනවා
    ------ Post added on Nov 10, 2021 at 8:19 AM
    මටත් එක දෙක හදල හරියන්නේ නෑ අවම 30-50ක් හදන්න ඕන. ගෙදර හතරදෙනයි කියන්නේ වේල් දෙක තුනක් කන්න පුලුවන්.
    දොලදුකත් කාලෙකට සන්සිඳෙනවා🤣
     
    ishan.fdo

    Well-known member
  • May 1, 2012
    1,953
    726
    113
    හවස වැඩ ඇරිල එන ගමන් මේ පැත්තෙ අඩුවටම බේකරි කෑම තියන කඩේට ගියා පාන් ගන්න.
    එතන ඉස්සර ෂෝට් ඊට්ස් 25යි දැන් 30යි..
    මම යන වෙලාවෙ ඉස්කුටියකින් ආව අවුරුදු 40ක වගේ ඩයල් එකක්..
    ඇවිත් මාළු පාන් කීයද ඇහුව..
    මුදලාලි 30යි කිව්වම දුකෙන් වගේ කලින් 25යිනෙ කියල පාන් ගෙඩියක් විතරක් අරං ගියා..
    මට පට්ට දුකක් ආවෙ මචං මහ එකාගෙ පුත්තු ඩුබායි යනව සැප ගන්න මෙහේ දුප්පත් මිනිස්සු කන්න නැතුව මැරෙනව :dull:
    aanduwe saha parliment eke inna para vesi** puthalawa elwandona bn. aluth un set 1k endona, atleast try karala hari balandona
     
    • Like
    Reactions: pasansnoop

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    පොඩ්ඩක් ඉවසන් ඉන්න, අවුත් බජට් එකෙන් දුප්පතුන්ට සලකාවි 😁
     
    skylander

    Well-known member
  • Jul 1, 2020
    979
    1,033
    113
    උන් දන්නවා ඕකුන් මෝඩයො කියල. කොච්ච්ර හිකුවත් ඊළග පාර අප්පච්චී ගාගෙන ගිහින් පුක දෙනවා නෙ. මිඩ්ල් ක්ලාස් උන් එහෙම නෑනෙ දුප්පත් එවුන්ට වඩා මොලයක් තියෙන උන් ප්‍රමාණය වැඩියි. අතරින් පතර බයිසන්ලත් ඉන්නවා හැබැයි පොඩ්ඩයි
     
    icepack

    Well-known member
  • Jun 5, 2008
    3,020
    1,916
    113
    බහුතරේකට ඔහොම තමයි.
    අපේ නෑදෑ ගෙවල් තියනව, කවදාවත් සාලයො, හැදැල්ලො වගේ දේකට වඩා මසක්/මාලුවක් කන්නෙ නෑ.
    Handallo ganan neh?
     
    • Wow
    Reactions: Solo Rider