ඇයි බං මෙහෙම කියන්නේ..

Red_frame

Member
Sep 11, 2015
8,026
527
0
මේ මේ කොල්ලනේ තව එකක්..
yeah yeah an old hand..
ඒ මොකද්ද..
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ මේ කොල්ලනේ තව එකක්..
    yeah yeah an old hand..
    ඒ මොකද්ද..
    Dickensian ගෙන් අහපං.. මං හිතන්නෙ උඹ ඒකි එක්ක සෙක්ස් චැට් කරනවද කොහෙද.. මෝල කුරුවල් වෙලා.. ඊක්කා..:( කොල්ලෙක්ද මන්දා.. පරිස්සමින්..:rolleyes:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    Dickensian ගෙන් අහපං.. මං හිතන්නෙ උඹ ඒකි එක්ක සෙක්ස් චැට් කරනවද කොහෙද.. මෝල කුරුවල් වෙලා.. ඊක්කා..:( කොල්ලෙක්ද මන්දා.. පරිස්සමින්..:rolleyes:

    ඌට පහුගිය ටිකේම PM 20ක් විතර දැම්ම බං එකයි අද ත්‍රෙඩ් එකක් දැම්මේ..:(
    නෑ මෙකී කෙල්ලෙක්.. කෝපි බිබී දැන් මේ චැට් කරන්නේ..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඌට පහුගිය ටිකේම PM 20ක් විතර දැම්ම බං එකයි අද ත්‍රෙඩ් එකක් දැම්මේ..:(
    නෑ මෙකී කෙල්ලෙක්.. කෝපි බිබී දැන් මේ චැට් කරන්නේ..
    ආහ්.. එල එල බං.. ඌටත් නිතර කරදර කරන්න එපා..

    "ඔව් ඔව්, පරණ අතක්.."
    මූ ඒකිගෙන් මොනව අහනවද මන්දා බං..:lol:
     

    dickensian

    Well-known member
  • ඌට පහුගිය ටිකේම PM 20ක් විතර දැම්ම බං එකයි අද ත්‍රෙඩ් එකක් දැම්මේ..:(
    නෑ මෙකී කෙල්ලෙක්.. කෝපි බිබී දැන් මේ චැට් කරන්නේ..

    ithin yako uba ewwa seratma mama reply kare..
    othana an old hand kiyanne ban well experienced kiyana eka..
    yeah yeah very experienced..
    habai oka use karanne third person kenek gana katha karanakota witharai ban..
    uba eki ekka thawa kagana harith katha wenawada...:nerd:
     

    Red_frame

    Member
    Sep 11, 2015
    8,026
    527
    0
    තැන්ක්ස් කොල්ලනේ..
    ඩික්- ඔව් ඔව් මචං උබ එව්ව එව්ව සේරටම රිප්ලයි කරා ඒත් ඉතිං හැමතිස්සෙම උඹට කරදර කරන එක හරි නෑනේ බං..
    තෑන්ක්ස් බෝයිස් මම ගියා..
     

    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    ඉතිං ඒකෙ මොකද්ද බං තේරුම..:nerd:

    අනේ මන්ද ඉතින් එකෙන් අදහස් කරේ මොකක්ද කියල නං :dull:

    මූ ඒකිගෙන් මොනව අහනවද මන්දා බං..:lol:

    හේ හේ ... ඒක තමා මත බැලුවේ :lol::lol::lol: