ඇයි බං මෙහෙම වෙන්නෙ
වැඩක් කලාම කලා කියල කන්ෆර්ම් වෙන්නෙ නෑනෙ ඔලුවට
පෑනක් අරගෙන වචනයක් ලිව්වම
මූණ හෝදනකොට අත පය හෝදනකොට
ඔය වගේ සිම්පල් ටාස්ක්
OCD කියන්ඩ බෑ නේද මේකට
Obsessive-compulsive disorder is an anxiety disorder in which people have ... ideas or sensations (obsessions) that make them feel driven to do something
එලාම් එක තියල ඩිස්ප්ලේ එක දිහා කොච්චර බලං හිටියත් සැටිස් නෑ හරියට එලාම් එක තිබ්බද කියල

Last edited: