මෙහෙම වෙන්නෙ මට විතරද??

aneasarayana

Well-known member
  • Oct 13, 2013
    4,011
    3,835
    113
    මේකයි මචං කේස් එක මම මලාට ලද දෙයින් සෑහීමකට පත්වෙන එකෙක් නෙවෙයි...ඒ කියන්නෙ මෙහෙම හිතමුකො ඔන්න මට වාහනයක් නෑ මම බස් එකේ යන්නෙ කියලා එතකොට මට පට්ටම ආසයි ඇල්ටෝ එකක් හරි ගන්න තමන්ගෙම වාහනේක ආතල් එකේ යන්න එතකොට පාරෙ ඇල්ටෝ වල යන උන්දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නෙ ඔන්න ඔහොම ඉදලා මම ඇල්ටෝ එකක් ගත්තා කියමුකො ඔන්න අරං මම උපරිම මාසයක් දෙකක් සතුටෙන් ඇල්ටෝ එක පදී ඊටපස්සෙ හිතෙනවා මේකෙනං ඔප්ෂන් මදි නේ?? සැප පහසුවත් අඩුයි AC එහෙමත් මෙලෝ රහක් නෑ අනික ඉන්දියන්නෙ...etc.....ඊටපස්සෙ හිතෙනවා wagonR එකක්වත් ගත්තනං පට්ට ඔප්ෂන් ඔක්කොමත් තියනවා ට්‍රැෆික් එකේ යන්නත් පට්ට අනික ජපන් වාහනේනේ....etc...ඊටපස්සෙ ඇල්ටො එක ඇතුලෙ ඉදන් පාරෙ යන wagonR දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා...ඔන්න ඔහොම කාලයක් ගිහිං මම ඇල්ටෝ එක දීලා වැගන්R එකකුත් ගත්තා කියමුකො ඒත් මම ඒකෙනුත් සැටිස් වෙයිද ඒත් නෑ බං උපරිම මාස දෙක තුනක් සතුටෙන් ඒක පදී ඊටපස්සෙ හිතෙනවා වැගන්R එක මෙලෝ රහක් නෑනෙ පිකප් එකත් මදි 650CCනෙ අනික හැටි!! පාන් බාගෙ වගේ....etc ඊටපස්සෙ හිතෙනවා ඇක්වා එකක්වත් ගත්තානං පට්ට 1500CC නෙ ඕන ගමනක් අවුලක් නැතුව ගිහෑකි අනික ලුක් එකත් පට්ටනෙ ඕන තැනකට කැත නැතුව බැස්සුවැහැකි...etc ඔන්න ඊටපස්සෙ wagonR එක ඇතුලෙ ඉදන් පාරෙ යන ඇක්වා දිහා කෙල හල හල බලන් ඉන්නවා ඇක්වා එකක් ගත්තත් මේක ඉවර වෙයිද පිංවතුනි නෑ ඒත් දිගටම මේ ලූප් එක කැරකෙනවා...............දැන් තොපි බලනවා ඇති මොන බයිලාවක්ද මූ මේ කියවන්නෙ කියලා " ඕක තමා යකෝ මනුෂ්‍ය ස්වභාවය / කෙලෙස් තියනකං ඔහොම තමයි බං / දැන් තෝ ඕක කිය කිය මේකෙ අඩෝවැඩියා දාන්නැතුව ගිහිං රහත් වෙයන්කො" වගේ කමෙන්ට් උබලගෙ ඇගිලි අගටම ඇවිල්ලා ඇති...හෝව් !! හෝව්!! මම එහෙම බයිලාවක් අහන්න නෙවෙයි මේක දැම්මෙ වෙන කේස් එකකට මෙහෙමනෙ බං අර උඩ කිව්ව කාර් උදාහරණෙනං මනුෂ්‍ය ස්වභාවය වගේ සීන් එකක් කියලා ශේප් කරලා දැම්ම කියමුකො කොහෙන් හරි සල්ලි හොයාගෙන වාහනත් අවුරුද්දෙන් අවුරුද්දට මරු කරා කියමුකො ඒත් මචං ඒ තියරිය දාල ශේප් කරන්න බැරි සීනුත් තියනවනෙ දැන් තමා මේන් සිනාරියෝ එකට එන්ටර් වෙන්න හදන්නෙ ඒ තමා "කෙල්ලො!!"

    ඒ කියන්නෙ මචං මගෙ අර ලද දෙයින් සෑහීමකට පත්වෙන්නැති සීන් එක කාර්/බයික් වලට විතරක් නෙවෙයි කෙල්ලොන්ටත් බලපෑවා
    මේකෙදී අර "මනුස්ස ස්වභාවය"තියරිය දාල ශේප් කරනවත් අවුරුද්දෙන් අවුරුද්දට කෙල්ලො මාරු කරන්නවත් බෑනෙ බං අන්න ඒකට තමා මට උබලගෙන් උපදෙසක් ඕන

    ඒකියන්නෙ මෙහෙමයි කොච්චර ලස්සන කොච්චර හොද කෙල්ලෙක් දාගත්තත් දාගෙන මාස දෙක තුනක් ආතල් එකේ ඉදී ඊටපස්සෙ මට හිතෙන්නෙ මීට වඩා ලස්සන & හොද කෙල්ලෙක් මට දාගන්න පුලුවන් කියලා දැන් මේක තුන් පාරක් මට උනා ඒ කෙල්ලො තුන් දෙනාම ලස්සන හොද දාගන්න කොල්ලො මැරෙන්න හදන මට්ටමේ කෙල්ලො මම උන් එක්ක යාලු උනේ බොරුවට වත් ආතල් අරං මගදි නවත්තන්න හිතාගෙනවත් නෙවෙයි ඒත් ඒ තුන් පාරම අර උඩකී "මට මීට වඩා හොද ලස්සන කෙල්ලෙක් දාගන්න පුලුවන්"/"ලෝකෙ මීට වඩා ලස්සන හොද කෙල්ලො ඉන්නවා" තියරි ඔටෝ ඇප්ලයි වෙලා මට ඒවා එපාවෙනවා

    වෙන එකක් තියා මචං ශර්ට් එකක් ගන්න ගියත් ටවුන් එකේ ප්‍රසිද්ධම ශොප් තුන හතරටම ගිහිල්ලා ඒ ඔක්කොගෙම තියන ශර්ට් බලලා තමා මම ගන්න ශර්ට් එක තීරණය කරන්නෙත්..ඒකියන්නෙ සමහරවිට මම යන පලවෙනි ශොප් එකෙන්ම ලස්සන පට්ට හිතට අල්ලන ශර්ට් එකක් සාදාරණ ගානකට මට හම්බුනා කියමුකො ඒත් අර ශොප් ඔක්කොගෙම නොබලා ඒක ගත්තොත් හිතට සැටිස් නෑ ඊටවඩා ලස්සන පට්ට ශර්ට් එකක් ඊට වඩා අඩුවට වෙන ශොප් එකක තිබ්බොත් කියලා හිතෙනවා...ශොප් ඔක්කොගෙම බලලා ඊටවඩා ලස්සන පට්ට ශර්ට් එකක් නෑ කියලා පෙනුනොත් ආය පලවෙනි ශොප් එකට ගිහිල්ලා තමා සැටිස් පිට ඒ ශර්ට් එක ගන්නෙ

    ඒත් මචං කෙල්ලොන්ට ඒ තියරිය ඇප්ලයි කරන්නත් බෑනෙ ඒකියන්නෙ පැය 6,7ක් හරි කට්ට කාල ටවුන් එකේ ශොප් ඔක්කොගෙම බලලා ඊටවඩා පට්ට ශර්ට් එකක් නෑ කියලා සැටිස් පිට ඒ ශර්ට් එක ගත්තට මට මේ මුලු ලංකාවේම ඉන්න කෙල්ලො බලන්න බෑනෙ බං ඒක ලොවෙත් ප්‍රැක්ටිකල් නෑනෙ ඒත් කරුමෙ කියන්නෙ එහෙම නොකරොත් හිතට සැටිස් නෑ

    දැන් නං මට මං ගැනම කලකිරිලා ඉන්නෙ බං මොකද කෙල්ලො කියන්නෙත් මිනිස්සුනෙ උන්ටත් හැගීම් දැනීම් තියනවා මට හිතෙනවා මම අර කෙල්ලොන්ට බලාපොරොත්තු දීලා උන්ව රැවැට්ටුවා කියලා සමහර විට මට තව කෙල්ලො 10ක් විතර එක්ක යාලු උනාට පස්සෙ හිතුනොත් දෙවනි කෙල්ල තමා හොදම කියලා බඩුම තමා ඇයි ආය දාගන්න කියලා ඈ .........මට තව ලස්සන හොද කෙල්ලෙක් හොයා ගන්න එකත් අවුලක් නෑ ඒකිව දාගන්න එක අවුලකුත් නෑ ඒත් ඒ කෙල්ලගෙන් සෑහීමකට පත් වෙන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෑ හැබැයි මට තවත් කෙල්ලොන්ගෙ ජීවිත එක්ක සෙල්ලං කරන්නත් බෑ දැන් ඇති කරගත්ත පව්....දැන් මට මේකෙ ඉන්න බැදපු අයියලාගෙන් දැනගන්න ඕන මෙන්න මේ ටික

    1.මෙහෙම වෙන්නෙ මට විතරද උබලටත් මෙහෙම හිතෙනවද ඒක නෝමල්ද?

    2.උබලා හිතන විදිහට මම කුහකයෙක්ද??ආත්මාර්ථකාමියෙක්ද?? සැබෑ ආදරේ කියන එක අදුනන්නැතුව කෙල්ලොන්ගෙ ලස්සන පස්සෙ විතරක් දුවන හුජ්ජ කොල්ලෙක්ද?

    3.උබලා බැදලා නං මම මෙයාවමයි බදින්නෙ මෙයා තමයි මගෙ soul mate කියලා තීරණය කරේ කොහොමද??

    4.බැන්දට පස්සෙ ඊටවඩා හොද අය හම්බෙලා අපරාදෙ ඉක්මන් උනේ එයාට වඩා මෙයා තමා මට හැම අතින්ම ගැලපෙන්නෙ කියලා එක විනාඩියකට හරි හිතිලා පසුතැවිලා තියනවද??

    5.මේ කාරණාව සම්බන්ධව දිය හැකි වෙනත් උපදෙස්

    ඕක හැම මනුෂයෙක්ටම පොදු දෙයක්.එකම වෙනස ඔයා මෙතන ඒ ටික ඔක්කොම විවුර්තව කිව්වා. බුදු දහමේ උනත් ලද දෙයින් සතුටු වෙන්න අල්පේච්ච ජීවිතයක් ගත කරන්න කියන්නේ ඒකයි.පොඩි උදාහරණ කිහිපයක් කියන්නම් මම දැකපු දේවල්.

    මම දන්න කොල්ලෙක් සෑහෙන්න මහන්සිවෙලා මර්සිඩීස් බෙන්ස් එකක් ගත්තා. ඒක උගේ ජීවිතේ තිබ්බ ලොකුම හීනෙලු.අරගෙන ටික කාලයක් හෙන සන්තෝෂයෙන් පැද්දා.ටික දවසක් යනකොට වාහනේ ගැන කතාව අඩු උනා.ආයේ මට හම්බවෙච්ච දවසක වාහනේ තාම තියෙනවද කියලා ඇහුවම මිනිහා එච්චර කැමැත්තක් නැතුව වගේ ඔව් ඔය තියෙන්නේ කියලා කිව්වා. අපි දෙන්නා කතා කර කර හිටපු තැනින් අලුත්ම Hyundai වාහනයක් ගියා. එක පාරට මුගේ මූඩ් වෙනස් වෙලා ඇස් දෙක දිලිසිලා "මචන් මම අර වාහනේට මාර ආසයි. මම ඒක ගැන සෑහෙන්න කියෙව්වා. තව යාළුවෙකුත් ගත්තා" කියලා ඒ වාහනේ තියෙන දේවල් සෑහෙන්න කියෙව්වා. ඉතින් මම ඇහුවා උඹේ හීනේ වෙන එකක්නේ කියලා. ඌ කියනවා එහෙම තමයි ඒවා වෙනස් වෙනවා කියලා. ටිකක් කල් යනකොට ආසාව නැතිවෙලා එපා වෙනවා කියන තැනට එනවා .මම ඌට කියන්න ගියෙ නෑ වාහනයක් කියන්නේ පාරේ යන එකක්. මොකක් ගත්තත් අපේ ගමනාන්තය වෙනස් වෙන්නේ නෑ කියලා. ඒ වගේම පාරේ යන්න පුළුවන් 70 ට නම් අපි ගාව 200 යන්න පුළුවන් එකක් තිබ්බත් වැඩක් නෑ.හැබැයි මම කියන්නේ නෑ ලඩියක් පදින්න කියලා. තමුන්ගේ වැඩේ කෙරෙනවනම් ගරාජ් ගානේ ඉන්න වෙන්නේ නැත්තම් එච්චරයි. අපි වාහනයක් ගන්නේ අනික් මිනිස්සුන්ට පෙන්නන්න නම් ඒක ගැන කතා කරන්න නම් ඉතින් තේරුමක් නෑ. අනික් දේවලුත් මේ වගේම තමා . warren buffett ගැන කියවලා බලන්න.

    ගෑණු සම්බන්ද සීන් එක මෙහෙමයි. හිතන්න ලොකු තිරිඟු යායක් තියෙනවා.ඕකෙන් ඔයාට ලොකුම හොඳම තිරිඟු කරලක් තෝරාගන්න කියනවා. හැබැයි ආයේ පස්සට යන්න බෑ . ලොකු හොඳ දැක්කම ඔයාට හිතෙන්න පුළුවන් නෑ ඉස්සරහට යනකොට මීට වඩා ලොකු හොඳ ඒවා තියෙයි කියලා.
    බලන්න ඕනේ පෙනුමවත් දේපලවත් උගත් කමවත් නෙමේ . අවුරුදු 40-50 ජීවිතේ එකට ගෙනියන්න පුළුවන්ද කියලා. කිරියෙම නූලක් දාලා තිබ්බා පෙනුම නිසා බැන්දා හැබැයි ගෑණු ළමයාගේ හැසිරීම හරිම අමුතුයි අරකයි මේකයි කියලා.
    මේ වගේ සිද්දි ඕනේ තරම් තියෙනවා. මගේ හොඳ යාළුවෙක් බැන්දා මහත කෙල්ලෙක්ව. කොල්ලගේ ගෙවල් වලින් එච්චර කැමති උනේ නෑ කෙල්ලගේ පෙනුම නිසා. හැබැයි අනික් පැතිවලින් ගැලපීම හොඳ නිසා බැන්දා. හොඳින් හිටියා. දෙන්නම එකතු වෙලා ඇඟ කෙට්ටු කරගන්න ඕනේ කියලා ජිම් ගියා ඩයට් කරා කොහොමහරි කෙල්ල කෙට්ටු උනා. ඊට පස්සේ තමා නියම සීන් එක පටන් ගත්තේ.දැන් කෙල්ලට කොල්ලව මදි. පාටි වලට යනකොට අරූව හලලා යන්නේ.තව කොල්ලෙක් පස්සෙන්ම ආවා මේකි බැඳලා කියලා නොදැන . මේකී උට බැඳලා කියන්නේ නැතුව වෙන වෙන ලාබ ප්‍රයෝජන ගත්තා හෙමීට.දවසක් කොල්ලා යාළුවෝ සෙට් එකට පාටියක් දුන්නා. එදා ඌ සෙනග ඉස්සරහම කිව්වා මම ඔයාව බැන්දේ ඔයාගේ පෙනුමටවත් වෙන දේවල්වලටත් නෙමේ ආදරේ නිසා කියලා. කොල්ලත් හොඳ පෙනුම තියෙන එකෙක්. කොහොමහරි ඌ ඒ ඉවසපු ඉවසිල්ල නිසාම ජීවිතේ ජය ගත්තා. අද ළමයෙක් හදාගෙන සන්තෝෂයෙන් ඉන්නවා. ඌ එදා ගත්ත තීරනයේම අදත් ඉන්නවා. මොහොතකට හරි හිතුවනම් මේ කෙල්ල බැන්දේ අපරාදේ කියලා දහ පාරක් වෙන් වෙලා වෙච්ච සිද්දියේ හැටියට.

    හැම තිස්සෙම බලපන් ජීවිතේ මොනවද තමුන්ට ඕනේ කියලා. ඒක වෙන අය මත තීරණය කරන්න එපා. මෙතන ඇති ඕනේ තරම් එවුන් තමුන්ගේ අම්මලා තාත්තලා නෑදැයෝ යාළුවෝ කියපු නිසා A\L වලට ART /Commerce කරපු එවුන් . ඒකේ අනික් පැත්ත කරපු එවුනුත් ඇති. හැබැයි අපි ගොඩක් අයට එදා ඒ දේ හිතන්න ශක්තියක් තිබ්බේ නෑ මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා.කිරියේ ඇති තමුන් දන්න දේ කරලා ගොඩ ගිය එවුන් . ඒ වගේම නොදන්නා දේ ආසා නැති දේ කර කර ජොබ් එකට බනින එවුනුත් ඇති. ජීවිතේ අපි තාම පරක්කුයි කියලා හිතනවානම් අළුත් දෙයක් කරන්න ,KFC සීයාගේ කතාව කියවලා බලන්න. ඒ වගේම ජීවිතේ තීරණයක් ගන්නකොට හිතලා බලලා විශ්වාසවන්ත කිහිපදෙනෙක්ගෙන් අහලා ගන්න. හැබැයි හැමෝගෙන්ම අහන්න යන්නත් එපා. එතකොට අර තාත්තයි පුතයි බූරුව කරේ තියාගෙන ගියා වගේ වැඩ වෙනවා. ඒ වගේම ඊට පස්සේ ගත්ත තීරණයේ ඉන්න. වැනෙන්න එපා.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,183
    24,830
    113
    tracing Geo-location.. ... ...
    sahenna hoda reply tikak thiyanawa. amuthuwen kiyanna e hinda dewal nathi tharam..

    kello gana kiyanawa nam, koi kella unath lassana hamadama thiyenne na. ube unath penuma hamadama thiyenne na. amaruwen unath eka therum ganin. ilagata hoyapan ubath ekka inna puluwan kellek. prashna eddi, awl eddi ehema kellek ge lassanen wadak na. uba ohoma digata digata yanna giyoth ubata hariyanama kella maga arenna unath puluwan. gathiguna, hasirima, hithana widiya, anna ewa galapaganin. 100% identical karanna yanna epa ehema minissu na. galapenama dennek ge unath galapenne nathi dewal thiyanawa. hoda understanding ekak thiyaganin kella ekka. anna e dewal thamai jiwithe issarahata yaddi wadagath wenne. dan inna patta lassana ma kalla unath marry karala tika dawasak yaddi accident ekak wath wela katha unoth uba divorce karanawada? lamayek dennek hambunama penuma tikak wenas unama ganiwa epa wenawa wage nam marry karanna epa. penumen eha thiyana value eka ganath idea ekak thiyaganin. hamoma kamathi wenne mulinma pitin penumata neh. eka sadakalika na kiyana eka therum ganin. ethakota dakina dakina eka passe yanna hithenne na. Thamanta hari ma kena set unama anith lassana kello penawa, lassanai kiyala hithenawa unata ewa passe gihin thaman gawa thiyana dewal nathi karaganna tharam moda wenna hithenne na..

    wahana, phone ananmanan gana kiyanawa nam, ubata kawadawath owa aragena satisfy wela iwara wenna ba. hamadama loke aluth dewal enawa. ewa passe yanawa nam eka loop ekak thamai. jiwithe fulfillment eka passe palayan. physical dewal walin satisfy wenawa nam loke happiest ma minissu billionaires la wenna epaya. kochchara miserable sallikarayo innawada. e wenuwata ube passion ekak, dream ekak, goals thiyaganin.. ewata wada karapan. kawruwath karanawata wath, katawath oni nisa wath, wena kawruwath kiyanawata wath kisima deyak karanna epa. hoda wahanayak arawa mewa ganna epa kiyanawa newei mama, eth eka jiwithema karaganna epa mokada koi wahane unath tika dawasai interesting.

    process ekata love karapan. end goal ekata newei. process ekata love karanakal uba happy. end goal ekedi sathutu wenna hitiyoth ube sathuta thawakalikai
     
    :yes::yes::yes::yes:
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,836
    31,049
    113
    Hemadema Saapekshawa beluwanam ohoma wenne na. Anun ekka compare nokara thamange ekkama compare kalanam ohoma wenne na.

    Thaman eeye hitiya thena ekka ada inna thena compare karanna one. THaman hitapu thenen wetena dewal karalanam a dewal nawaththanna one. Hitiyata wada hondainam karagena awa de e widiyatama karagena yannna one.

    Eth anun ekka thamanwa compare kaloth nam sathutak na.

    ඕක හැම මනුෂයෙක්ටම පොදු දෙයක්.එකම වෙනස ඔයා මෙතන ඒ ටික ඔක්කොම විවුර්තව කිව්වා. බුදු දහමේ උනත් ලද දෙයින් සතුටු වෙන්න අල්පේච්ච ජීවිතයක් ගත කරන්න කියන්නේ ඒකයි.පොඩි උදාහරණ කිහිපයක් කියන්නම් මම දැකපු දේවල්.

    මම දන්න කොල්ලෙක් සෑහෙන්න මහන්සිවෙලා මර්සිඩීස් බෙන්ස් එකක් ගත්තා. ඒක උගේ ජීවිතේ තිබ්බ ලොකුම හීනෙලු.අරගෙන ටික කාලයක් හෙන සන්තෝෂයෙන් පැද්දා.ටික දවසක් යනකොට වාහනේ ගැන කතාව අඩු උනා.ආයේ මට හම්බවෙච්ච දවසක වාහනේ තාම තියෙනවද කියලා ඇහුවම මිනිහා එච්චර කැමැත්තක් නැතුව වගේ ඔව් ඔය තියෙන්නේ කියලා කිව්වා. අපි දෙන්නා කතා කර කර හිටපු තැනින් අලුත්ම Hyundai වාහනයක් ගියා. එක පාරට මුගේ මූඩ් වෙනස් වෙලා ඇස් දෙක දිලිසිලා "මචන් මම අර වාහනේට මාර ආසයි. මම ඒක ගැන සෑහෙන්න කියෙව්වා. තව යාළුවෙකුත් ගත්තා" කියලා ඒ වාහනේ තියෙන දේවල් සෑහෙන්න කියෙව්වා. ඉතින් මම ඇහුවා උඹේ හීනේ වෙන එකක්නේ කියලා. ඌ කියනවා එහෙම තමයි ඒවා වෙනස් වෙනවා කියලා. ටිකක් කල් යනකොට ආසාව නැතිවෙලා එපා වෙනවා කියන තැනට එනවා .මම ඌට කියන්න ගියෙ නෑ වාහනයක් කියන්නේ පාරේ යන එකක්. මොකක් ගත්තත් අපේ ගමනාන්තය වෙනස් වෙන්නේ නෑ කියලා. ඒ වගේම පාරේ යන්න පුළුවන් 70 ට නම් අපි ගාව 200 යන්න පුළුවන් එකක් තිබ්බත් වැඩක් නෑ.හැබැයි මම කියන්නේ නෑ ලඩියක් පදින්න කියලා. තමුන්ගේ වැඩේ කෙරෙනවනම් ගරාජ් ගානේ ඉන්න වෙන්නේ නැත්තම් එච්චරයි. අපි වාහනයක් ගන්නේ අනික් මිනිස්සුන්ට පෙන්නන්න නම් ඒක ගැන කතා කරන්න නම් ඉතින් තේරුමක් නෑ. අනික් දේවලුත් මේ වගේම තමා . warren buffett ගැන කියවලා බලන්න.

    ගෑණු සම්බන්ද සීන් එක මෙහෙමයි. හිතන්න ලොකු තිරිඟු යායක් තියෙනවා.ඕකෙන් ඔයාට ලොකුම හොඳම තිරිඟු කරලක් තෝරාගන්න කියනවා. හැබැයි ආයේ පස්සට යන්න බෑ . ලොකු හොඳ දැක්කම ඔයාට හිතෙන්න පුළුවන් නෑ ඉස්සරහට යනකොට මීට වඩා ලොකු හොඳ ඒවා තියෙයි කියලා.
    බලන්න ඕනේ පෙනුමවත් දේපලවත් උගත් කමවත් නෙමේ . අවුරුදු 40-50 ජීවිතේ එකට ගෙනියන්න පුළුවන්ද කියලා. කිරියෙම නූලක් දාලා තිබ්බා පෙනුම නිසා බැන්දා හැබැයි ගෑණු ළමයාගේ හැසිරීම හරිම අමුතුයි අරකයි මේකයි කියලා.
    මේ වගේ සිද්දි ඕනේ තරම් තියෙනවා. මගේ හොඳ යාළුවෙක් බැන්දා මහත කෙල්ලෙක්ව. කොල්ලගේ ගෙවල් වලින් එච්චර කැමති උනේ නෑ කෙල්ලගේ පෙනුම නිසා. හැබැයි අනික් පැතිවලින් ගැලපීම හොඳ නිසා බැන්දා. හොඳින් හිටියා. දෙන්නම එකතු වෙලා ඇඟ කෙට්ටු කරගන්න ඕනේ කියලා ජිම් ගියා ඩයට් කරා කොහොමහරි කෙල්ල කෙට්ටු උනා. ඊට පස්සේ තමා නියම සීන් එක පටන් ගත්තේ.දැන් කෙල්ලට කොල්ලව මදි. පාටි වලට යනකොට අරූව හලලා යන්නේ.තව කොල්ලෙක් පස්සෙන්ම ආවා මේකි බැඳලා කියලා නොදැන . මේකී උට බැඳලා කියන්නේ නැතුව වෙන වෙන ලාබ ප්‍රයෝජන ගත්තා හෙමීට.දවසක් කොල්ලා යාළුවෝ සෙට් එකට පාටියක් දුන්නා. එදා ඌ සෙනග ඉස්සරහම කිව්වා මම ඔයාව බැන්දේ ඔයාගේ පෙනුමටවත් වෙන දේවල්වලටත් නෙමේ ආදරේ නිසා කියලා. කොල්ලත් හොඳ පෙනුම තියෙන එකෙක්. කොහොමහරි ඌ ඒ ඉවසපු ඉවසිල්ල නිසාම ජීවිතේ ජය ගත්තා. අද ළමයෙක් හදාගෙන සන්තෝෂයෙන් ඉන්නවා. ඌ එදා ගත්ත තීරනයේම අදත් ඉන්නවා. මොහොතකට හරි හිතුවනම් මේ කෙල්ල බැන්දේ අපරාදේ කියලා දහ පාරක් වෙන් වෙලා වෙච්ච සිද්දියේ හැටියට.

    හැම තිස්සෙම බලපන් ජීවිතේ මොනවද තමුන්ට ඕනේ කියලා. ඒක වෙන අය මත තීරණය කරන්න එපා. මෙතන ඇති ඕනේ තරම් එවුන් තමුන්ගේ අම්මලා තාත්තලා නෑදැයෝ යාළුවෝ කියපු නිසා A\L වලට ART /Commerce කරපු එවුන් . ඒකේ අනික් පැත්ත කරපු එවුනුත් ඇති. හැබැයි අපි ගොඩක් අයට එදා ඒ දේ හිතන්න ශක්තියක් තිබ්බේ නෑ මොකක්ද අපිට කරන්න පුළුවන් කියලා.කිරියේ ඇති තමුන් දන්න දේ කරලා ගොඩ ගිය එවුන් . ඒ වගේම නොදන්නා දේ ආසා නැති දේ කර කර ජොබ් එකට බනින එවුනුත් ඇති. ජීවිතේ අපි තාම පරක්කුයි කියලා හිතනවානම් අළුත් දෙයක් කරන්න ,KFC සීයාගේ කතාව කියවලා බලන්න. ඒ වගේම ජීවිතේ තීරණයක් ගන්නකොට හිතලා බලලා විශ්වාසවන්ත කිහිපදෙනෙක්ගෙන් අහලා ගන්න. හැබැයි හැමෝගෙන්ම අහන්න යන්නත් එපා. එතකොට අර තාත්තයි පුතයි බූරුව කරේ තියාගෙන ගියා වගේ වැඩ වෙනවා. ඒ වගේම ඊට පස්සේ ගත්ත තීරණයේ ඉන්න. වැනෙන්න එපා.

    ස්නේහයේ නගරයයි ඔබ මගේ..

    sahenna hoda reply tikak thiyanawa. amuthuwen kiyanna e hinda dewal nathi tharam..

    kello gana kiyanawa nam, koi kella unath lassana hamadama thiyenne na. ube unath penuma hamadama thiyenne na. amaruwen unath eka therum ganin. ilagata hoyapan ubath ekka inna puluwan kellek. prashna eddi, awl eddi ehema kellek ge lassanen wadak na. uba ohoma digata digata yanna giyoth ubata hariyanama kella maga arenna unath puluwan. gathiguna, hasirima, hithana widiya, anna ewa galapaganin. 100% identical karanna yanna epa ehema minissu na. galapenama dennek ge unath galapenne nathi dewal thiyanawa. hoda understanding ekak thiyaganin kella ekka. anna e dewal thamai jiwithe issarahata yaddi wadagath wenne. dan inna patta lassana ma kalla unath marry karala tika dawasak yaddi accident ekak wath wela katha unoth uba divorce karanawada? lamayek dennek hambunama penuma tikak wenas unama ganiwa epa wenawa wage nam marry karanna epa. penumen eha thiyana value eka ganath idea ekak thiyaganin. hamoma kamathi wenne mulinma pitin penumata neh. eka sadakalika na kiyana eka therum ganin. ethakota dakina dakina eka passe yanna hithenne na. Thamanta hari ma kena set unama anith lassana kello penawa, lassanai kiyala hithenawa unata ewa passe gihin thaman gawa thiyana dewal nathi karaganna tharam moda wenna hithenne na..

    wahana, phone ananmanan gana kiyanawa nam, ubata kawadawath owa aragena satisfy wela iwara wenna ba. hamadama loke aluth dewal enawa. ewa passe yanawa nam eka loop ekak thamai. jiwithe fulfillment eka passe palayan. physical dewal walin satisfy wenawa nam loke happiest ma minissu billionaires la wenna epaya. kochchara miserable sallikarayo innawada. e wenuwata ube passion ekak, dream ekak, goals thiyaganin.. ewata wada karapan. kawruwath karanawata wath, katawath oni nisa wath, wena kawruwath kiyanawata wath kisima deyak karanna epa. hoda wahanayak arawa mewa ganna epa kiyanawa newei mama, eth eka jiwithema karaganna epa mokada koi wahane unath tika dawasai interesting.

    process ekata love karapan. end goal ekata newei. process ekata love karanakal uba happy. end goal ekedi sathutu wenna hitiyoth ube sathuta thawakalikai

    :love::love:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,185
    1
    100,995
    113
    34
    Kalutara
    ඔය ආසාව කියන දේ නැති වෙනවා නැති දෙයක් ලබාගන්න තියෙන දේත් නැති කරගත්ත දාක, එතකොට දුක් වෙනවා තිබ්බ දේ තියාගෙන හිටිය නම් අදටත් එක මගේ ළඟ තියෙනවා නේද කියල. :P
     
    ncw1982

    Well-known member
  • Nov 23, 2007
    543
    667
    93
    මේකයි මචං කේස් එක මම මලාට ලද දෙයින් සෑහීමකට පත්වෙන එකෙක් නෙවෙයි...ඒ කියන්නෙ මෙහෙම හිතමුකො ඔන්න මට වාහනයක් නෑ මම බස් එකේ යන්නෙ කියලා එතකොට මට පට්ටම ආසයි ඇල්ටෝ එකක් හරි ගන්න තමන්ගෙම වාහනේක ආතල් එකේ යන්න එතකොට පාරෙ ඇල්ටෝ වල යන උන්දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නෙ ඔන්න ඔහොම ඉදලා මම ඇල්ටෝ එකක් ගත්තා කියමුකො ඔන්න අරං මම උපරිම මාසයක් දෙකක් සතුටෙන් ඇල්ටෝ එක පදී ඊටපස්සෙ හිතෙනවා මේකෙනං ඔප්ෂන් මදි නේ?? සැප පහසුවත් අඩුයි AC එහෙමත් මෙලෝ රහක් නෑ අනික ඉන්දියන්නෙ...etc.....ඊටපස්සෙ හිතෙනවා wagonR එකක්වත් ගත්තනං පට්ට ඔප්ෂන් ඔක්කොමත් තියනවා ට්‍රැෆික් එකේ යන්නත් පට්ට අනික ජපන් වාහනේනේ....etc...ඊටපස්සෙ ඇල්ටො එක ඇතුලෙ ඉදන් පාරෙ යන wagonR දිහා කට ඇරගෙන බලාගෙන ඉන්නවා...ඔන්න ඔහොම කාලයක් ගිහිං මම ඇල්ටෝ එක දීලා වැගන්R එකකුත් ගත්තා කියමුකො ඒත් මම ඒකෙනුත් සැටිස් වෙයිද ඒත් නෑ බං උපරිම මාස දෙක තුනක් සතුටෙන් ඒක පදී ඊටපස්සෙ හිතෙනවා වැගන්R එක මෙලෝ රහක් නෑනෙ පිකප් එකත් මදි 650CCනෙ අනික හැටි!! පාන් බාගෙ වගේ....etc ඊටපස්සෙ හිතෙනවා ඇක්වා එකක්වත් ගත්තානං පට්ට 1500CC නෙ ඕන ගමනක් අවුලක් නැතුව ගිහෑකි අනික ලුක් එකත් පට්ටනෙ ඕන තැනකට කැත නැතුව බැස්සුවැහැකි...etc ඔන්න ඊටපස්සෙ wagonR එක ඇතුලෙ ඉදන් පාරෙ යන ඇක්වා දිහා කෙල හල හල බලන් ඉන්නවා ඇක්වා එකක් ගත්තත් මේක ඉවර වෙයිද පිංවතුනි නෑ ඒත් දිගටම මේ ලූප් එක කැරකෙනවා...............දැන් තොපි බලනවා ඇති මොන බයිලාවක්ද මූ මේ කියවන්නෙ කියලා " ඕක තමා යකෝ මනුෂ්‍ය ස්වභාවය / කෙලෙස් තියනකං ඔහොම තමයි බං / දැන් තෝ ඕක කිය කිය මේකෙ අඩෝවැඩියා දාන්නැතුව ගිහිං රහත් වෙයන්කො" වගේ කමෙන්ට් උබලගෙ ඇගිලි අගටම ඇවිල්ලා ඇති...හෝව් !! හෝව්!! මම එහෙම බයිලාවක් අහන්න නෙවෙයි මේක දැම්මෙ වෙන කේස් එකකට මෙහෙමනෙ බං අර උඩ කිව්ව කාර් උදාහරණෙනං මනුෂ්‍ය ස්වභාවය වගේ සීන් එකක් කියලා ශේප් කරලා දැම්ම කියමුකො කොහෙන් හරි සල්ලි හොයාගෙන වාහනත් අවුරුද්දෙන් අවුරුද්දට මරු කරා කියමුකො ඒත් මචං ඒ තියරිය දාල ශේප් කරන්න බැරි සීනුත් තියනවනෙ දැන් තමා මේන් සිනාරියෝ එකට එන්ටර් වෙන්න හදන්නෙ ඒ තමා "කෙල්ලො!!"

    ඒ කියන්නෙ මචං මගෙ අර ලද දෙයින් සෑහීමකට පත්වෙන්නැති සීන් එක කාර්/බයික් වලට විතරක් නෙවෙයි කෙල්ලොන්ටත් බලපෑවා
    මේකෙදී අර "මනුස්ස ස්වභාවය"තියරිය දාල ශේප් කරනවත් අවුරුද්දෙන් අවුරුද්දට කෙල්ලො මාරු කරන්නවත් බෑනෙ බං අන්න ඒකට තමා මට උබලගෙන් උපදෙසක් ඕන

    ඒකියන්නෙ මෙහෙමයි කොච්චර ලස්සන කොච්චර හොද කෙල්ලෙක් දාගත්තත් දාගෙන මාස දෙක තුනක් ආතල් එකේ ඉදී ඊටපස්සෙ මට හිතෙන්නෙ මීට වඩා ලස්සන & හොද කෙල්ලෙක් මට දාගන්න පුලුවන් කියලා දැන් මේක තුන් පාරක් මට උනා ඒ කෙල්ලො තුන් දෙනාම ලස්සන හොද දාගන්න කොල්ලො මැරෙන්න හදන මට්ටමේ කෙල්ලො මම උන් එක්ක යාලු උනේ බොරුවට වත් ආතල් අරං මගදි නවත්තන්න හිතාගෙනවත් නෙවෙයි ඒත් ඒ තුන් පාරම අර උඩකී "මට මීට වඩා හොද ලස්සන කෙල්ලෙක් දාගන්න පුලුවන්"/"ලෝකෙ මීට වඩා ලස්සන හොද කෙල්ලො ඉන්නවා" තියරි ඔටෝ ඇප්ලයි වෙලා මට ඒවා එපාවෙනවා

    වෙන එකක් තියා මචං ශර්ට් එකක් ගන්න ගියත් ටවුන් එකේ ප්‍රසිද්ධම ශොප් තුන හතරටම ගිහිල්ලා ඒ ඔක්කොගෙම තියන ශර්ට් බලලා තමා මම ගන්න ශර්ට් එක තීරණය කරන්නෙත්..ඒකියන්නෙ සමහරවිට මම යන පලවෙනි ශොප් එකෙන්ම ලස්සන පට්ට හිතට අල්ලන ශර්ට් එකක් සාදාරණ ගානකට මට හම්බුනා කියමුකො ඒත් අර ශොප් ඔක්කොගෙම නොබලා ඒක ගත්තොත් හිතට සැටිස් නෑ ඊටවඩා ලස්සන පට්ට ශර්ට් එකක් ඊට වඩා අඩුවට වෙන ශොප් එකක තිබ්බොත් කියලා හිතෙනවා...ශොප් ඔක්කොගෙම බලලා ඊටවඩා ලස්සන පට්ට ශර්ට් එකක් නෑ කියලා පෙනුනොත් ආය පලවෙනි ශොප් එකට ගිහිල්ලා තමා සැටිස් පිට ඒ ශර්ට් එක ගන්නෙ

    ඒත් මචං කෙල්ලොන්ට ඒ තියරිය ඇප්ලයි කරන්නත් බෑනෙ ඒකියන්නෙ පැය 6,7ක් හරි කට්ට කාල ටවුන් එකේ ශොප් ඔක්කොගෙම බලලා ඊටවඩා පට්ට ශර්ට් එකක් නෑ කියලා සැටිස් පිට ඒ ශර්ට් එක ගත්තට මට මේ මුලු ලංකාවේම ඉන්න කෙල්ලො බලන්න බෑනෙ බං ඒක ලොවෙත් ප්‍රැක්ටිකල් නෑනෙ ඒත් කරුමෙ කියන්නෙ එහෙම නොකරොත් හිතට සැටිස් නෑ

    දැන් නං මට මං ගැනම කලකිරිලා ඉන්නෙ බං මොකද කෙල්ලො කියන්නෙත් මිනිස්සුනෙ උන්ටත් හැගීම් දැනීම් තියනවා මට හිතෙනවා මම අර කෙල්ලොන්ට බලාපොරොත්තු දීලා උන්ව රැවැට්ටුවා කියලා සමහර විට මට තව කෙල්ලො 10ක් විතර එක්ක යාලු උනාට පස්සෙ හිතුනොත් දෙවනි කෙල්ල තමා හොදම කියලා බඩුම තමා ඇයි ආය දාගන්න කියලා ඈ .........මට තව ලස්සන හොද කෙල්ලෙක් හොයා ගන්න එකත් අවුලක් නෑ ඒකිව දාගන්න එක අවුලකුත් නෑ ඒත් ඒ කෙල්ලගෙන් සෑහීමකට පත් වෙන්නෙ කොහොමද කියලා මට තේරෙන්නෑ හැබැයි මට තවත් කෙල්ලොන්ගෙ ජීවිත එක්ක සෙල්ලං කරන්නත් බෑ දැන් ඇති කරගත්ත පව්....දැන් මට මේකෙ ඉන්න බැදපු අයියලාගෙන් දැනගන්න ඕන මෙන්න මේ ටික

    1.මෙහෙම වෙන්නෙ මට විතරද උබලටත් මෙහෙම හිතෙනවද ඒක නෝමල්ද?

    2.උබලා හිතන විදිහට මම කුහකයෙක්ද??ආත්මාර්ථකාමියෙක්ද?? සැබෑ ආදරේ කියන එක අදුනන්නැතුව කෙල්ලොන්ගෙ ලස්සන පස්සෙ විතරක් දුවන හුජ්ජ කොල්ලෙක්ද?

    3.උබලා බැදලා නං මම මෙයාවමයි බදින්නෙ මෙයා තමයි මගෙ soul mate කියලා තීරණය කරේ කොහොමද??

    4.බැන්දට පස්සෙ ඊටවඩා හොද අය හම්බෙලා අපරාදෙ ඉක්මන් උනේ එයාට වඩා මෙයා තමා මට හැම අතින්ම ගැලපෙන්නෙ කියලා එක විනාඩියකට හරි හිතිලා පසුතැවිලා තියනවද??

    5.මේ කාරණාව සම්බන්ධව දිය හැකි වෙනත් උපදෙස්

    BONNA ONA PRASHNAYAK.. WELAWAKA ASET WELA ADIYAK GAHANA GAMAN KATH KARAMU..:yes:
     
    :love: