Questions ඇයි බං මෙහෙම ?

sudumalli2009

Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    ඇයි බං මෙහෙම Blue Screen එකක් ඇවිත් Restart වෙන්නේ ? :confused::(

    Dell Inspiron 3593

    WhatsApp Image 2022-08-02 at 10.04.09 AM.jpeg

    මේක Hardware Fault එකක් ද ? :sorry: Software Fault එකක් ද ? :frown:

    එපා වෙලා ඉන්නේ බං මේ සති දෙකේ Online Exam ලබන මාසේ Research එක භාරදෙන්න තියෙනවා :(:sorry::(:(

    Hardware Fault එකක් උනොත් තමයි කෙලවෙන්නේ සතේ අතේ නැතුව ඉන්න වෙලාවේ...:(:(:(
     
    LOyalnIMa

    Active member
  • Oct 26, 2021
    296
    245
    43
    ඇයි බං මෙහෙම Blue Screen එකක් ඇවිත් Restart වෙන්නේ ? :confused::(

    Dell Inspiron 3593

    View attachment 180566

    මේක Hardware Fault එකක් ද ? :sorry: Software Fault එකක් ද ? :frown:

    එපා වෙලා ඉන්නේ බං මේ සති දෙකේ Online Exam ලබන මාසේ Research එක භාරදෙන්න තියෙනවා :(:sorry::(:(

    Hardware Fault එකක් උනොත් තමයි කෙලවෙන්නේ සතේ අතේ නැතුව ඉන්න වෙලාවේ...:(:(:(
    OS eke fault ekak. Aluthen OS eka danna
     
    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    BLUE balapuwaama ohoma wenawa
    ලැපෙන් වැලක් බැලුව කාලයක් මතක නෑ ඕයී...:no::P
    blue screen bump
    හැකා :love:
    windows උබත් එකක් තරහ වෙලා .
    මං ඌට කිසිම වරදක් කලේ නෑ නේ බං SSD එකක් ගහලා Kespersky Virus Guard එකක් දාලා සැප දුන්නා ඇරෙන්න.. :(
     
    • Love
    Reactions: hacker T

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,219
    113
    ප*යාගල
    sorry.com
    Windows OS eka repair karala balapan.
    Poddk balapan oken safe mode log wenna puluwn da kiyala. Pulun unoth uba recently dapu softwares ( specially drivers) ehma uninstall karapan. hardware access karna softwares balala ain karapan.
    Samaharaa wita hariyai. oka enne nm bohowita drivers case nisa . ( me special error eka )
     
    • Love
    Reactions: sudumalli2009

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,219
    113
    ප*යාගල
    sorry.com
    මං ඌට කිසිම වරදක් කලේ නෑ නේ බං SSD එකක් ගහලා Kespersky Virus Guard එකක් දාලා සැප දුන්නා ඇරෙන්න.. :(
    What Is DPC Watchdog Violation Error? DPC Watchdog Violation (error code: DPC_Watchdog_Violation) is a common issue in the Windows operating system. It's occurred due to some specific reasons, like unsupported SSD firmware, old SSD driver version, hardware incompatibility issues, or system files are corrupted.
     
    • Love
    Reactions: sudumalli2009

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    30,963
    152,926
    113
    Kaspersky Internet Security ලගඳි දැම්මේ
    සමහර විට වෛරස් ගාඩ් ඩ්‍රයිවර්ස්වල අවුලක්ද දන්නෙ නෑ.ඇවාස්ට් වල නම් ඔහොම අවුලක් ආවා එක කාලෙක. වෛරස් ගාඩ් එක අන් ඉන්ස්ටෝල් කරලා බලන්න ආයෙ ඔය අවුල එනවද කියලා. එහෙමත් හරියන්නෙ නැත්නම් iobit driver booster දාලා drivers update එකක් දීලා බලන්න.
     
    • Love
    Reactions: sudumalli2009

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ලැපෙන් වැලක් බැලුව කාලයක් මතක නෑ ඕයී...:no::P

    හැකා :love:

    මං ඌට කිසිම වරදක් කලේ නෑ නේ බං SSD එකක් ගහලා Kespersky Virus Guard එකක් දාලා සැප දුන්නා ඇරෙන්න.. :(
    ලැපෙන් වැලක් බැලුව කාලයක් මතක නෑ ඕයී...:no::P
    lapa on wedhdi wade wela iwarada meya :P
     
    • Haha
    Reactions: sudumalli2009

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,056
    3,776
    113
    මුහුද පැත්තේ..
    Windows OS eka repair karala balapan.
    Poddk balapan oken safe mode log wenna puluwn da kiyala. Pulun unoth uba recently dapu softwares ( specially drivers) ehma uninstall karapan. hardware access karna softwares balala ain karapan.
    Samaharaa wita hariyai. oka enne nm bohowita drivers case nisa . ( me special error eka )

    What Is DPC Watchdog Violation Error? DPC Watchdog Violation (error code: DPC_Watchdog_Violation) is a common issue in the Windows operating system. It's occurred due to some specific reasons, like unsupported SSD firmware, old SSD driver version, hardware incompatibility issues, or system files are corrupted.

    you got the answer . SSD eka mokadda damme ?
    මටත් ඕක හිතුනා SSD එක Lexar 128 එකක් දැන් දාල මාස 5ක් විතර වෙනවා දැන් සතියක ඉදන් තමයි මේ අවුල ආවේ.. SSD එක නම් මේකට මොකක්ද කරන්න පුළුවන් බං ? :nerd:

    OS reinstall karapu gaman guard eka dala update karanna. Kaspersky nan kisima prashnayak ne.
    (y) තෑන්ක්ස් මචන් :love:

    ado mageth idala hitala office lap eke oka enawa, okkoma habak :P
    habai maasa ganakin une na
    :P

    සමහර විට වෛරස් ගාඩ් ඩ්‍රයිවර්ස්වල අවුලක්ද දන්නෙ නෑ.ඇවාස්ට් වල නම් ඔහොම අවුලක් ආවා එක කාලෙක. වෛරස් ගාඩ් එක අන් ඉන්ස්ටෝල් කරලා බලන්න ආයෙ ඔය අවුල එනවද කියලා. එහෙමත් හරියන්නෙ නැත්නම් iobit driver booster දාලා drivers update එකක් දීලා බලන්න.
    එලම තෑන්ක්ස් මචන් :cool:(y)

    ලැපෙන් වැලක් බැලුව කාලයක් මතක නෑ ඕයී...:no::P
    lapa on wedhdi wade wela iwarada meya :P
    පල පල යන්න....:P

    අන්තිමට software ekak dammada. safe mode gihin ayin karanna.
    drivers issue unamath enawa.
    Software එකක් කියලා දැම්මේ Kespersky Virus Guard එක තමයි බං... SSD එකක් ගහලා තියෙනවා මට ඒකේ Drivers තමයි ශුවර් නැත්තේ
     
    • Like
    Reactions: Stimulus mind

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,219
    113
    ප*යාගල
    sorry.com
    මටත් ඕක හිතුනා SSD එක Lexar 128 එකක් දැන් දාල මාස 5ක් විතර වෙනවා දැන් සතියක ඉදන් තමයි මේ අවුල ආවේ.. SSD එක නම් මේකට මොකක්ද කරන්න පුළුවන් බං ?
    LEXAR SSD Latest firmware eka download karala danna