ඇයි බං මෙහෙම Blue Screen එකක් ඇවිත් Restart වෙන්නේ ? 
Dell Inspiron 3593
මේක Hardware Fault එකක් ද ?
Software Fault එකක් ද ? 
එපා වෙලා ඉන්නේ බං මේ සති දෙකේ Online Exam ලබන මාසේ Research එක භාරදෙන්න තියෙනවා

Hardware Fault එකක් උනොත් තමයි කෙලවෙන්නේ සතේ අතේ නැතුව ඉන්න වෙලාවේ...