ඇයි බං මේක නැත්තෙ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    ඇයි බං මේක නැත්තෙ

    Capture.JPG

    මගේ ෆෝන් එකේ Data enabled කියන ඔප්ෂන් එක නෑනෙ.. ඇයි ඒ.. ?
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,020
    1
    43,428
    113
    Notification panel eke Mobile data keyala ekak nadda?

    නැති වෙන්න බෑ බන් අනිවා තියෙන්න ඕන notifications පැනල් එකේ ඇති බලහන්

    notification panel එකට ගියාම Mobitel 01 කියල තිබුණ.. ඒක දැම්ම..
    ඒත් මොබයිල් නෙට්වර්ක් සෙටිංස් වලට ගියාම Data enabled කියන එක එන්නෙ නෑ..
    ඒ හින්ඳ access points හදාගන්ඩත් බෑ..
     

    billythekid

    Member
    May 28, 2015
    3,732
    481
    0
    අමුතු ඇටේ
    Select MENU -> Services -> WAP -> Settings

    Edit Account -> Select the SIM card that you want to activate GPRS

    Select any of the accounts given in the list and Edit Account

    Configuring the data account*
    Select MENU -> Services -> Data account -> GPRS


    try this