ඇයි බං මේක නැත්තෙ මගේ ෆෝන් එකේ Data enabled කියන ඔප්ෂන් එක නෑනෙ.. ඇයි ඒ.. ?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,020 1 43,428 113 Aug 30, 2015 #1 ඇයි බං මේක නැත්තෙ මගේ ෆෝන් එකේ Data enabled කියන ඔප්ෂන් එක නෑනෙ.. ඇයි ඒ.. ?
genius_EK Well-known member Jan 8, 2011 3,794 457 83 ۩ Apocrypha ۩ Aug 30, 2015 #2 1100 eke ehema option ekak naa ban
AnuradhaRa Well-known member Dec 25, 2010 62,020 1 43,428 113 Aug 30, 2015 #3 genius said: 1100 eke ehema option ekak naa ban Click to expand... මට දැං නෙට් යන්ඩ විදියක් නෑ...
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,955 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 30, 2015 #4 Mokak da phone eka?
AnuradhaRa Well-known member Dec 25, 2010 62,020 1 43,428 113 Aug 30, 2015 #5 kinkon said: Mokak da phone eka? Click to expand... micromax A61 HSDPA තියෙනව
kinkon Well-known member Aug 5, 2007 115,901 2 115,955 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Aug 30, 2015 #6 AnuradhaRa said: micromax A61 HSDPA තියෙනව Click to expand... Notification panel eke Mobile data keyala ekak nadda?
AnuradhaRa said: micromax A61 HSDPA තියෙනව Click to expand... Notification panel eke Mobile data keyala ekak nadda?
billythekid Member May 28, 2015 3,732 481 0 අමුතු ඇටේ Aug 30, 2015 #7 නැති වෙන්න බෑ බන් අනිවා තියෙන්න ඕන notifications පැනල් එකේ ඇති බලහන්
AnuradhaRa Well-known member Dec 25, 2010 62,020 1 43,428 113 Aug 30, 2015 #8 kinkon said: Notification panel eke Mobile data keyala ekak nadda? Click to expand... billythekid said: නැති වෙන්න බෑ බන් අනිවා තියෙන්න ඕන notifications පැනල් එකේ ඇති බලහන් Click to expand... notification panel එකට ගියාම Mobitel 01 කියල තිබුණ.. ඒක දැම්ම.. ඒත් මොබයිල් නෙට්වර්ක් සෙටිංස් වලට ගියාම Data enabled කියන එක එන්නෙ නෑ.. ඒ හින්ඳ access points හදාගන්ඩත් බෑ..
kinkon said: Notification panel eke Mobile data keyala ekak nadda? Click to expand... billythekid said: නැති වෙන්න බෑ බන් අනිවා තියෙන්න ඕන notifications පැනල් එකේ ඇති බලහන් Click to expand... notification panel එකට ගියාම Mobitel 01 කියල තිබුණ.. ඒක දැම්ම.. ඒත් මොබයිල් නෙට්වර්ක් සෙටිංස් වලට ගියාම Data enabled කියන එක එන්නෙ නෑ.. ඒ හින්ඳ access points හදාගන්ඩත් බෑ..
billythekid Member May 28, 2015 3,732 481 0 අමුතු ඇටේ Aug 30, 2015 #9 Select MENU -> Services -> WAP -> Settings Edit Account -> Select the SIM card that you want to activate GPRS Select any of the accounts given in the list and Edit Account Configuring the data account* Select MENU -> Services -> Data account -> GPRS try this
Select MENU -> Services -> WAP -> Settings Edit Account -> Select the SIM card that you want to activate GPRS Select any of the accounts given in the list and Edit Account Configuring the data account* Select MENU -> Services -> Data account -> GPRS try this
joshmiller Well-known member Feb 23, 2014 3,305 220 63 pitarata Aug 30, 2015 #10 dual sim nam , anith sim socket ekata dala balahn