ඇයි බං මේ ඇල්මැරුණු ගතියක් (ජනපතිවරණය)?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,258
    34,895
    113
    කිසිම කික් එකක් නෑනේ. බලපංකෝ පහුගිය 2019 චන්දෙ වෙලාවේ හෙන උද්යෝගයක් තිබුනානේ. පුතාණෝ උනත් හෙන සෝ එකක් දැම්මනේ ඒ දඬුවල ගියා, වැස්සේ තෙමුණා.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,650
    125,239
    113
    දෙහිවල
    කිසිම කික් එකක් නෑනේ. බලපංකෝ පහුගිය 2019 චන්දෙ වෙලාවේ හෙන උද්යෝගයක් තිබුනානේ. පුතාණෝ උනත් හෙන සෝ එකක් දැම්මනේ ඒ දඬුවල ගියා, වැස්සේ තෙමුණා.
    පොඩ්ඩක් ඉවසලා ඉන්නකෝ නලින් එන සතියේ මැද වෙනකන්
     
    • Haha
    Reactions: pazzy12

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,648
    75,695
    113
    කිසිම කික් එකක් නෑනේ. බලපංකෝ පහුගිය 2019 චන්දෙ වෙලාවේ හෙන උද්යෝගයක් තිබුනානේ. පුතාණෝ උනත් හෙන සෝ එකක් දැම්මනේ ඒ දඬුවල ගියා, වැස්සේ තෙමුණා.
    ලපයගෙන් අහපන්. උන්ගෙ කියන හැටියට රටේ 80% උන්ටලුනේ. ඉතින් උන් තමා ඇල්මැරිලා වගේ ඇත්තේ 🤭 🤭
     
    AEG

    Well-known member
  • Jul 5, 2012
    3,528
    6,398
    113
    කාට වේසකම් කරොත්ද හොඳ කියල හිතාගන්න බැරුව බයියො ඩිප්‍රෙස් වෙලා ඉන්නෙ
    බයියොන්ට තාම ලෙවකන්න ඕන පුක මොකද්ද කියල වලව්වෙන් කියල නෑ. පනිවිඩේ ආව ගමන් ලෙවකාගෙන යයි.

    වෙනස් වූයේ බයියා නොව ලෙවකන පුක පමනි. @netudara @2osama
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,844
    113
    මාලඹේ
    බයියොන්ට තාම ලෙවකන්න ඕන පුක මොකද්ද කියල වලව්වෙන් කියල නෑ. පනිවිඩේ ආව ගමන් ලෙවකාගෙන යයි.

    වෙනස් වූයේ බයියා නොව ලෙවකන පුක පමනි. @netudara @2osama
    මේ පාර උබේ අම්මාගේ එක ලේවකන්න කියලා ඉන්නේ http
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    සජිය නන් හම්බුනෙ නැත්නන් හොදයි කියල ඉන්නෙ
    ලේසි පාසු කරුමෙකට නෙවෙනෙ කරගහන්න තියෙන්නෙ
    මැරෙන කන් එ ෆේම් එකත් එක්ක තමා ජීවත් වෙන්න තියෙන්නෙ

    දැන් සිරිසෙන මොකෙක් විදියටද අපිට මතක
    නන්ඩසේනය මොකෙක් විදියටද අපිට මතක

    රටම කාල, බෝම්බගහල කාබාස්නිය කරපු එවුන් ව්දියටනෙ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,657
    113
    කැසිල් සාර් කිවුවද දන්නෑ කැම්පේන් ඉවරයි දැන් ඔය ළමයි ගෙවල්වලට යන්න කියලා :baffled:
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    තාම ඉල්ලන්නේ කවුද කියලා දන්නෙ නෑ නේ

    නාම යෝජනා දූන්නහම බලමු
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    13,113
    21,657
    113
    තාම ඉල්ලන්නේ කවුද කියලා දන්නෙ නෑ නේ

    නාම යෝජනා දූන්නහම බලමු
    රනිල් මහත්තයා විතරනේ කෙකකර ගගා හිටියේ. පොරත් ඊයේ උදේද කොහෙද බිත්තරේ දැම්මනේ. සජිත් මහත්තයයි අනුර කුමාර මහත්තයයි කොහොමත් ඉල්ලනවනේ බම්
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    අනුර දිනලත් ඉවරයි නේ..උඹ දන්නෙ නැද්ද?😹
     
    king solomon

    Well-known member
  • Dec 23, 2008
    3,760
    5,795
    113
    බයියොන්ට තාම ලෙවකන්න ඕන පුක මොකද්ද කියල වලව්වෙන් කියල නෑ. පනිවිඩේ ආව ගමන් ලෙවකාගෙන යයි.

    වෙනස් වූයේ බයියා නොව ලෙවකන පුක පමනි. @netudara @2osama
    ithin jeppoth lewa kagena kagena giye! than thaniyama lewakaganna yanne!
     
    • Haha
    Reactions: AEG and Lovtus

    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,272
    12,320
    113
    Ohio, USA
    මේ සැරේ මේවගේ shows නෑ.. ඒකයි.

    9qDNUmm.jpg
    9UopPEn.png
    yscc4DJ.jpg
     
    Last edited:

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,360
    26,901
    113
    Kandy
    සජිය නන් හම්බුනෙ නැත්නන් හොදයි කියල ඉන්නෙ
    ලේසි පාසු කරුමෙකට නෙවෙනෙ කරගහන්න තියෙන්නෙ
    මැරෙන කන් එ ෆේම් එකත් එක්ක තමා ජීවත් වෙන්න තියෙන්නෙ

    දැන් සිරිසෙන මොකෙක් විදියටද අපිට මතක
    නන්ඩසේනය මොකෙක් විදියටද අපිට මතක

    රටම කාල, බෝම්බගහල කාබාස්නිය කරපු එවුන් ව්දියටනෙ
    ඒ උනාට උන්ට කෝ දඩුවම්
     
    • Like
    Reactions: War Fighter

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,501
    22,171
    113
    මේ සැරේ මේවගේ shows නෑ.. ඒකයි.

    9UopPEn.png
    yscc4DJ.jpg

    ඕයි ඕයි තම්‍බී බෝම්බ නම් ගහන්න ඵපා චන්දේ ඉවරවෙනකන්..අන්තිමට ජෙප්පෝ ඒකත් රාජපක්ෂලට දාල රට ගිණි තියයි චන්දේ කල් යන්න බෝම්බ ගැහුවා කියලා..😹😹
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113