ඇයි බං මේ මිනිස්සු පාලම් උඩ ඉඳලා ගංවතුර බලන්නේ?

nalin0001

Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    දෙගොඩතලා වතුර ගලද්දි පාලම් උනත් ශුවර් නෑ. කඩාගෙන ගියොත් එහෙම මිට්ටන්ගේ මිනී ගොඩගන්න වෙන්නේ මුහුදෙන් තමයි
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,819
    113
    දෙගොඩතලා වතුර ගලද්දි පාලම් උනත් ශුවර් නෑ. කඩාගෙන ගියොත් එහෙම මිට්ටන්ගේ මිනී ගොඩගන්න වෙන්නේ මුහුදෙන් තමයි
    mitto safety kiyala deyak danne na.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,569
    6,067
    113
    දෙගොඩතලා වතුර ගලද්දි පාලම් උනත් ශුවර් නෑ. කඩාගෙන ගියොත් එහෙම මිට්ටන්ගේ මිනී ගොඩගන්න වෙන්නේ මුහුදෙන් තමයි
    Gang wathura balanna lesima widiha palama uda hinda.. sinhalaya marenna baya na bro..
     
    • Like
    Reactions: vali aththa

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,817
    113
    Earth
    Ado ooka matath hithuna bn.. aaya dethun seeyak paalama uda.. samahara un wahanath nawaththala balanwa..sorry thamai kadunoth
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,316
    35,011
    113
    Owa monada bn samaharu gagata paninne uba vedio dakala nadda.
    එහෙම එකෙක් දෙන්නෙක් ෆන් එකට පැන්නට. පාලමක් කඩාගෙන ගියොත් 90%ක් ම වලපල්ලට තමයි
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,854
    39,886
    113
    Homagama
    දෙගොඩතලා වතුර ගලද්දි පාලම් උනත් ශුවර් නෑ. කඩාගෙන ගියොත් එහෙම මිට්ටන්ගේ මිනී ගොඩගන්න වෙන්නේ මුහුදෙන් තමයි
    අරක්සාව කියන වචනය අදාලම නැ.තුන්වේල බත්කන මිනිස්සුනේ
     
    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,827
    1,921
    113
    එහෙම එකෙක් දෙන්නෙක් ෆන් එකට පැන්නට. පාලමක් කඩාගෙන ගියොත් 90%ක් ම වලපල්ලට තමයි
    Ow ithin swim puluwan unne paninne. Arama wetunoth godak un sry thama.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,674
    100,957
    113
    ඔන්න ඕක තමා ප්‍රශ්නේ. රිශ්ක් එක ගන්න ගියාම වගේ වගක් නෑ ඔහේ කරනවා.
     
    • Like
    Reactions: War Fighter

    Irugal_Bandara

    Well-known member
  • Feb 28, 2023
    1,654
    2,896
    113
    මහ ලොකුවට මිට්ටොන්ගෙ කයියනම් හෙළ යක්ඛ ජාන ගැන. ඒ වුනාට මොකො පාලම උඩත් ඉන්න බයයි. ඒකට ඉන්දියාවෙ ආච්චිල... අන්න ආච්චිල 😜
    සැ.යු : මමත් බයයි 😁

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    එක බෝම්බයක් පිපිරුණාම ඒක බලන්න ගිහින් දෙවනි බෝම්බෙට පවුල් පිටින් බිළිවෙච්ච උන් ඉන්න රටක පාළමක් උඩ ඉදන් ගං වතුර බලනවා කියන්නේ මොකක්ද බං
     
    • Haha
    Reactions: Inquisitor