ඇයි බං මේ මෝඩ මිනිස්සු පරණ හොරුන්ටම ආයේ දෙන්නේ?

skymicro

Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හොරුන්ටයි හොරුන්ගෙන් යැපුන වටපඩයන්ටයි ඇඬිලා ඉන්නෙ... විලාප හැමතැනම. 😂
    ඇයි බං මේ පරාද වෙච්ච උන් දිනපු එකාට හිනා වෙන්නෙ . මොලේ විකාර වෙනව මේව දැක්කහම
     
    • Haha
    Reactions: Cypress

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මහමැතිවරණයේ දී මාලිමාවට චන්දෙ දීපු එවුන් දැන් වෙන පක්ෂයකට චන්දෙ දුන්න කියල මට හිතෙන්නෙ නෑ.

    එහෙම දුන්න නම් මාලිමාවට හොඳ වැඩේ!
     
    • Haha
    Reactions: Cypress

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,261
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    හොරු අල්ලන්න කියලා හුත්ත්තෝ කියන්නේ😂
    චාමර රිමාන්ඩ් නේද , රනවීර හැංගිල නේද , අනුරදපුරේ නෑනයි ම්ස්සිනයි හිරේ නෙද . නෑමොලට අදිචෝදනා නේද ඩෙසි යෝශිත අදිචෝදනා නේද . තව මොකක්ද අල්ලන කියන්නෙ
     
    • Haha
    Reactions: tharakaf

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    චාමර රිමාන්ඩ් නේද , රනවීර හැංගිල නේද , අනුරදපුරේ නෑනයි ම්ස්සිනයි හිරේ නෙද . නෑමොලට අදිචෝදනා නේද ඩෙසි යෝශිත අදිචෝදනා නේද . තව මොකක්ද අල්ලන කියන්නෙ
    දැන් ඔය කි දෙනෙක් ගේ චෝදනා ඔප්පු වෙලා තියෙනවා ද?
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,638
    1
    5,963
    113
    මෝඩ උන් ඔක්කොම කලිනුත් දීල තියෙන්නෙ මාලිමාවට.

    උගන්ඩාවෙ හොර සල්ලි ගෙනැත් ලාබෙට vitz දෙයි, ටකරන් බස් අයින් කරල Volvo bus දායි, පෙට්‍රල් 100/- දෙයි කියල
     

    xnfa

    Well-known member
  • Apr 7, 2025
    1,162
    1,666
    113
    අරුන්ට අලුතෙන් දුන්න නෙවෙයි බන් මාලිමවට කලින් දීපු ගොඩක් එවුන් මේ පාර දුන්නේ නැහැ.
     

    TakaTakas

    Well-known member
  • Nov 20, 2014
    2,865
    1,008
    113
    ගෙදර
    යහපාලන ආණ්ඩුව කාලෙ ඉදලම ““හොරු ....හොරු....““ මන්තරේ ජප කලා. දැන් හරිනෙ හොරා හොරා කියපු හැම එකාටම ආණ්ඩු බලය දුන්නා අල්ලපු හොරෙක් නෑ. කියපු බොරු දැන් මිනිස්සුන්ට තේරුම් යමින් ඉන්නෙ.ඒකෙ ප්‍රතිඵල තමයි ඔය තියන්නෙ
     
    • Like
    Reactions: War Fighter

    SpinXO

    Well-known member
  • Jul 6, 2015
    4,263
    5,123
    113
    Loading...
    ඇයි බං මේ පරාද වෙච්ච උන් දිනපු එකාට හිනා වෙන්නෙ . මොලේ විකාර වෙනව මේව දැක්කහම

    මොළේ විකාර වෙච්ච එකෙක්

    37m3pe.jpg
     
    • Haha
    Reactions: skymicro

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,660
    72,892
    113
    මාලඹේ
    කො උබ නෑනෙ . වරෙන්කො පොඩ්ඩක් කතා කරන්න . ඌට ත්ම නඩු යනව . මොක්ක්ද අවුල
    ලොකුම හොරා එළියේ තියලා ද හුත්තෝ හොරු අල්ලනේ🤣🤣