ඇයි බං මේ ලංකාවේ tv channel

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,197
    31,929
    113
    Mama nam adu unada wadi unada kiyala kiyanna danne na ban. Tv channel wala danne market wenade thamai. Ape gaanu asai indian jarawa balala minihath ekka nathi prashna hadaganna. Kello asai korean kollekwa badinna. Kollo asai korean kellonta. Okane ban ape rate minissunge aththa thathwe.

    bitter truth :baffled:
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ITN Saturday Night movie හොදයි. හොද ෆිල්ම්ස් පෙන්නනවා
    අලුත් ඒවත් පෙන්නවා.

    අනිත් ඒවානම් වැඩක්ම නෑ ඉතින්

    documentry කරන්න channel වලට budget නෑනේ. ඒකට හේතුව ලොකු වියදමක් කරලා ඩොකියක් ගැහුවොත් ඒක බලන්න මිනිස්සු නෑ. සිංහල ටෙලිවලටත් ඒකම තමයි වෙලා තියෙන්නේ.
    ලාභ ලබන්න තියා වියදම කවර් කරගන්නවත් බැරිවෙනවා. ඒක තමයි ගු මෙගා නාට්‍ය ගහන්නේ. අපේ මිනිස්සු බහුතරයකට නිර්මාණ රසය නෑ. කෝටි 2යි මිනිස්සු ඉන්නෙත්. අපි හැමතිස්සෙම hollywood නිෂ්පාදන බලන නිසා ඒවයි අපේ ඒවයි compare කරන්න හදනවා. එතකොට ලංකාව අනාතයි. :(

    කුබියෝ හදපු director කිව්වෙත් මිනිහට ලාභයක් නෑ කියලනේ

    ඕක තමයි තත්ත්වේ :(

    අපේ අවාසනාව :(
     
    හ්ම්... අවාසනාව :(
     
    blackas

    Member
    Jul 17, 2018
    11
    4
    0
    ලොකු ගානක් වියදම් කරලා වැඩසටහන් හැදුවට ලාබයක් ගන්න බැහැනි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    උබල ඔය මොනවා කියුවත් මීහරක් රැලක් ඉන්නව පිටරට දේවල් දිහා බලාගෙන ඒව උඩදාන..උන් වගේ හරක්ට තමයි සැපයීම දෙන්නෙ.. එතකොට සුලුතරයවන බුද්ධිමතුන්ටත් අර හැන්දෙන්ම තමයි බෙදෙන්නෙ..
     
    Last edited:

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කටහඬ ඉස්සෙල්ලා යනවා.
    කට හෙළවෙන්නේ පස්සේ.
    ඕක ලංකාවේ ෆිල්ම්වල විතරයි තියෙන්නේ
    පරණ උනාට හින්දි ඉංගිරිසි ඒවායේ ඔහොම නෑ.
     
    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    [FONT=&quot]ඔකට ප්‍රධාන හේතුව වෙන්නේ මචන් ලංකාවේ මිනිස්සුන්ගේ තියෙන මෝඩ කම..[/FONT]