ඇයි බං මේ ලංකාවේ tv channel

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    ඇයි බං මේ ලංකාවේ tv channel

    ඇයි බං මේ ලංකාවේ tv channel වල දවල්ට හද්ද පරණ films පෙන්නන්නෙ? රෑටත් විකාර ගොඩක් පෙන්නන්නෙ. ඇයි මුන්ට මෙච්චර ලස්සන රටක් ගැන documentary කරන්න බැරි. කොච්චර දේවල් තියනවද. අනික ඒකෙන් දැනුමක් ගන්නත් පුළුවන්.:(
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    Kauda bn tv balanne

    අද නිකමට දැම්ම. හැමෝටම internet නැහැනෙ බං ඉතිං මට හිතුනෙ ඇයි මුන්ට මිනිස්සුන්ගෙ දැනුම වැඩිකරන දෙයක් දෙන්න බැරි කියල. documentary කරන්න බැරිනම්. අර ඉස්සර වගේ පිටරට channel වල යන ඒව හරි broadcast කරන්න. මතකද ඉස්සර discovery එක slrc එකේ පෙන්නුවා.:confused:
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,581
    1,607
    113
    sri rajasinha adawiya
    අද නිකමට දැම්ම. හැමෝටම internet නැහැනෙ බං ඉතිං මට හිතුනෙ ඇයි මුන්ට මිනිස්සුන්ගෙ දැනුම වැඩිකරන දෙයක් දෙන්න බැරි කියල. documentary කරන්න බැරිනම්. අර ඉස්සර වගේ පිටරට channel වල යන ඒව හරි broadcast කරන්න. මතකද ඉස්සර discovery එක slrc එකේ පෙන්නුවා.:confused:

    sinhala films dana eka laba nisa. :lol::lol:
     
    Durotan

    Well-known member
  • Feb 7, 2018
    2,914
    865
    113
    Azeroth,Alterac Valley
    ඇයි බං මේ ලංකාවේ tv channel වල දවල්ට හද්ද පරණ films පෙන්නන්නෙ? රෑටත් විකාර ගොඩක් පෙන්නන්නෙ. ඇයි මුන්ට මෙච්චර ලස්සන රටක් ගැන documentary කරන්න බැරි. කොච්චර දේවල් තියනවද. අනික ඒකෙන් දැනුමක් ගන්නත් පුළුවන්.:(

    හින්දි දෙමල මගුල් පෙන්නවට වඩා හොදයි ඉතින්........:(
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,925
    54,503
    113
    Colombo
    Channel Wala Inna un minisssunwa kunu rasayata huru karala tiyenne.dan Honda Kama dunnoth minissu kanne na.ekayi hetuwa.issara jathika ruavahiya &itn witharak tiyana dawas Wala jathika eke documentris sinhalen dub karala giya.issara Hari asawen iskole arila awilla api ewa balanawa.

    Anika issara cartoon ehemath kochara qualityda ?
     
    දැන් ළමයෙකුට උනත් ඕන බලු විදිහට හඬ කවන කාටුන්. මොකද කනට ඇහෙන්නෙම ඒ වචන.:(
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    1. ලාභය

    පරණ ඒවා පෙන්නන එක් චැනල් එකට පට්ට ලාබයි. ඇඩ් වලින් ගාන හොයනවා. වියදමක් ඇත්තෙම නැතුව. සුවර්නවාහිනිය වන් සොට් කී පාරක් පෙන්නුවද බලපන්:D:D මේ දවස්වල ඒ චැනල් එකේ වැඩිපුර යන්නෙත් චිත්තරපටි. වියදම කවර් කරගන්න පුලවන්

    2 බලන එවුන් ඉන්න එක:eek:

    එකම සිය පාරක් ගියත් බලන එවුන් ඉන්නවා බං. පෙන්නැද්ද සුවප්නා , කංසා , මේ ආදරයයි බලන්න කොච්චර එවුන් ඉන්නවද? ගම්වල ගොඩක් අය බලනව බං අපි බැලුවේ නැති උනාට. රෑට යන එක උදේට රිපීට් කරද්දී ඒකත් බලනවා :lol:

    මීඩියා කලාව වෙනස් බං. හැම චැනල් එකකම වැදගත් දේවල් පොඩ්ඩයි තියෙන්නේ දැන් කාලේ. ටීවී තව හොදයි රේඩියෝ අජූතයි :(:sorry:
     
    මේවගෙන් වෙන්නෙ ඔල මොට්ටල විදිහට හිතන ජාතියක් වෙලාම යන එක. මාධ්‍යට සමාජ වගකීමක් ඇත්තෙම නැද්ද? ලාභය විතරමද? :confused:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මිනිස්සු ආස දේ බං පෙන්නන්නෙ. උඹ documentary බලන්න ආස වුනාට කරන්න දෙයක් නෑ බහුතරේ කැමැත්තට හිස නමල පැත්තකට වෙලා ඉඳපං :yes: වෙන කරන්න දෙයක් නෑ
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    මිනිස්සු ආස දේ බං පෙන්නන්නෙ. උඹ documentary බලන්න ආස වුනාට කරන්න දෙයක් නෑ බහුතරේ කැමැත්තට හිස නමල පැත්තකට වෙලා ඉඳපං :yes: වෙන කරන්න දෙයක් නෑ

    බහුතරය කියන්නෙ කොහොමද? :rolleyes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    Dan yana wikara wage newe issara giya films wala jewitheta ganna deyak hari thibba. Anika desheeya de agaya karamu. 7pm tv eka dala ra 10 wenakam kata aragena katha balana ratakata mona documentary da ban. Ape rate minissu e tharam diyunu naha.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,200
    31,929
    113
    Dan yana wikara wage newe issara giya films wala jewitheta ganna deyak hari thibba. Anika desheeya de agaya karamu. 7pm tv eka dala ra 10 wenakam kata aragena katha balana ratakata mona documentary da ban. Ape rate minissu e tharam diyunu naha.

    දැන් මේ යහපලානේ බූරුවෝ කීව නේද ඉන්දීය,කොරිය විකාර නවත්තනව කියල. උන් ආවට පස්සේ එක දෙක උනා...:sorry:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,670
    113
    දැන් මේ යහපලානේ බූරුවෝ කීව නේද ඉන්දීය,කොරිය විකාර නවත්තනව කියල. උන් ආවට පස්සේ එක දෙක උනා...:sorry:

    Mama nam adu unada wadi unada kiyala kiyanna danne na ban. Tv channel wala danne market wenade thamai. Ape gaanu asai indian jarawa balala minihath ekka nathi prashna hadaganna. Kello asai korean kollekwa badinna. Kollo asai korean kellonta. Okane ban ape rate minissunge aththa thathwe.