ඇයි බං මේ වගේ දෙයක් අපිට කරන්න බැරි

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,804
    21,132
    113
    adala nene
    මේක බලහන්කො. කරන්න පුලුවන් කම තියාගෙන චාටර් කනව තාමත්. අනේ ම්න්ද බන් ඉතින්

    තොපි වගේ යඛ්ඛයො මේවා අද දැකලා මැජික් උනාට ලංකාවෙ මේවා රිසර්ච් කෙලේ මීට අවුරුදු 10කට වගේ කලින්
    මේකෙ introduction එකයි අන්තිම conclusion කෑල්ලයි කියෝල බලපන් තාම මේවා popular වෙන්නෙ නැති හේතුව
    මෙතනින් ගිහින් බලාපිය
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    1 Leter hadanna kochchara polythene onida kiyala hoyala balapan ... Ethakota therei ooka practically karanna bari ai kiyala
    පොලිතින් ප්ලාස්ටික් පාවිච්චි කරපු ඒවා ගන්නේ මචං ඕකට . UK ,Singapore වල ඕනේ තරම් ප්ලාස්ටික් තියෙනවා කුණු විදියට නිකම්ම ලංකාවට ගෙන්න ගන්න පුළුවන් .

    මේ මැෂින් එකක් බංගලාදේශ වලට නිකං දීලා තියෙනවා ජර්මන් වලින් බංගලාදේශය ට ඒ සරණාගතයින් ට විදුලිය සපයන්න .
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    කාලෙන් කාලෙට එක එකා media ඇවිත් attention ගන්න බොරු talk දෙනවා
    එකෙක් කීව වතුරෙන් දුවනවා කියල
    ආයෙ එකෙක් කීව බඩ ඉරිඟු වලින් කියල
    තව එකෙක් පොල්තෙල් වලින් දුවනවලු
    දැන් ප්ලාසිට්ක් වලින් දුවන්න පුලුවන්ලු

    theoretically පුලුවන් ඇති cost එක අනිවා වැඩි ඇති
    පොල්තෙල් ලීටරයක්ම කීයක්ද පොල්තෙල් ලීටරෙකින් කොච්චරක් දුර දුවන්න පුලුවන්ද

    වාහන දුවන්න දවසට පොල් තෙල් ලීටර කීයක් ඕනි වෙයිද
    එහෙම extra demand එකක් ආවොත් දැනට කන්නත් import කරන පොල්තෙල් තව කොච්චරක extra import කරන්න වෙයිද
    එතකොට මිළ කීයක් වෙයිද

    පොල්තෙල් ලීටරයක් ගනිද්දි ඩීසල් ලීටර් 3 ක් විතර ගන්න පුලුවන් ඒ ගානටම
    ඒත් මම හිතන්නෙ නෑ පොල්තෙල් ලීටරෙකින් ඩීසල් ලීටර් භාගෙකින් දුවන දුරවත් දුවන්න පුලුවන් කියල
     
    • Like
    Reactions: magix

    vali aththa

    Well-known member
  • Feb 5, 2013
    3,829
    1,922
    113
    මේක තව අර අයින් කරන පොල්තෙල් පං තෙල් වලින් බයෝ ඩිසල් හදන ඔක්කොම මහා පරිමානෙන් කරලා ලංකාවේ පෙට්‍රල් ඩිසල් අවශ්‍යතාවයට දැනෙන්න වත් බෑ. මේවා අලුත් දේවල් නෙවි වෙන රටවල් වල උනත් මේවා නොදැන උන් කරන්නේ නැතුව නෙවි මේවගෙන් ඔය කියන ඉන්ධන හදන්න යන වියදම දැනට බොරතෙල් අරන් පිරිපහදු කරන්න යන ඔක්කොම වියදමට වඩා ගොඩක් වැඩි. මේවා බොරතෙල් නැති කාලෙක කරන්න පුළුවන් දේවල්.

    ඔය ඔන්තපනර්ලගේ බිස්නස් ට්‍රික්ස් වලට අහු වෙන්න එපා. යුටුබ් හිගන්නොත් දැන් ඕන තරම් ඉන්නවා මතකද ඉරිගු වලින් පෙට්‍රල් හදනවා කියල ඇමරිකන් සොන්නයෙක් ආව කෝ දැන් ඌ ? ඌට ආණ්ඩුවෙන් ඇවිත් ඒ ගැන උපදෙස් දෙන්න කිව්වම මාරු වෙලා පාකයා
    Kanchanaya buru walata ahuwenna EPA yako. Oka kattaya. Doctor kenek hadala pennuwe gedi jathiyakin uta puluwan nam eka Boru kiyala oppu karanna kiyapanko.
     
    • Like
    Reactions: magix

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,326
    30,105
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ප්ලාස්ටික් හොය හොය උකදෙන්නේ නැතිව මයින්ද මාතියා නිසා පහලවුන මන්නාරමේ තෙල් ටික ගොඩ ගනිල්ලකෝ.
    දැන් අව්රුදු කීයක් ගියාද? බයියොන්ට පොල් කට්ටෙන් හාරල තෙල් ගන්න තිබුනා😔
     
    • Like
    Reactions: magix

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ප්ලාස්ටික් හොය හොය උකදෙන්නේ නැතිව මයින්ද මාතියා නිසා පහලවුන මන්නාරමේ තෙල් ටික ගොඩ ගනිල්ලකෝ.
    දැන් අව්රුදු කීයක් ගියාද? බයියොන්ට පොල් කට්ටෙන් හාරල තෙල් ගන්න තිබුනා😔
    ඔය තෙල් ළිං කෙරෙන වැඩ නෙවෙයි නේ එකයි මේ ප්ලාස්ටික් වලින් හරි තෙල් ටික මිරිකලා ගන්න හදන්නේ 🤩
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මන් නම් දන්න විදියට හැම ප්ලාස්ටික් වර්ගයකින්ම ඕක කරන්න බෑ. අනික ඕකෙන් එන්නේ පෙට්‍රල් නෙමෙයි මන් දන්න විදියට. වැරදි නම් කවුරු හරි නිවැරදි කරන්න. :unsure: :unsure:



     

    Rahula Kasun

    Well-known member
  • Feb 1, 2013
    12,372
    13,690
    113
    හැමිනේශන්
    තොපි වගේ යඛ්ඛයො මේවා අද දැකලා මැජික් උනාට ලංකාවෙ මේවා රිසර්ච් කෙලේ මීට අවුරුදු 10කට වගේ කලින්
    මේකෙ introduction එකයි අන්තිම conclusion කෑල්ලයි කියෝල බලපන් තාම මේවා popular වෙන්නෙ නැති හේතුව
    මෙතනින් ගිහින් බලාපිය
    උබලගෙ ගෙදර මාසෙකට පාවිච්චි කරපු පොල්තෙල් ලීටර් කීයක් විසිකරනවාද?

    Oya hotel walin ain karana oil , liter kiyak hadanna puluwan da ban lankawe awshythawya cover karanna.podi pramanayak nam hadanna ok.but lankawama denna nam Madi ban.

    Ubala wage un nisa thamai lankawata mehema wela thiyenne. Molayak ne hitanna. Mokak hari daana ekak e widiyatama pili gannawa

    තොපි වගේ යඛ්ඛයො මේවා අද දැකලා මැජික් උනාට ලංකාවෙ මේවා රිසර්ච් කෙලේ මීට අවුරුදු 10කට වගේ කලින්
    මේකෙ introduction එකයි අන්තිම conclusion කෑල්ලයි කියෝල බලපන් තාම මේවා popular වෙන්නෙ නැති හේතුව
    මෙතනින් ගිහින් බලාපිය
    FB_IMG_1655573713485(1).jpg
     
    • Haha
    Reactions: Glitch