මේක බලහන්කො. කරන්න පුලුවන් කම තියාගෙන චාටර් කනව තාමත්. අනේ ම්න්ද බන් ඉතින්
Ubala wage un nisa thamai lankawata mehema wela thiyenne. Molayak ne hitanna. Mokak hari daana ekak e widiyatama pili gannawa
මේක බලහන්කො. කරන්න පුලුවන් කම තියාගෙන චාටර් කනව තාමත්. අනේ ම්න්ද බන් ඉතින්
මේක බලහන්කො. කරන්න පුලුවන් කම තියාගෙන චාටර් කනව තාමත්. අනේ ම්න්ද බන් ඉතින්
පොලිතින් ප්ලාස්ටික් පාවිච්චි කරපු ඒවා ගන්නේ මචං ඕකට . UK ,Singapore වල ඕනේ තරම් ප්ලාස්ටික් තියෙනවා කුණු විදියට නිකම්ම ලංකාවට ගෙන්න ගන්න පුළුවන් .1 Leter hadanna kochchara polythene onida kiyala hoyala balapan ... Ethakota therei ooka practically karanna bari ai kiyala
Kanchanaya buru walata ahuwenna EPA yako. Oka kattaya. Doctor kenek hadala pennuwe gedi jathiyakin uta puluwan nam eka Boru kiyala oppu karanna kiyapanko.මේක තව අර අයින් කරන පොල්තෙල් පං තෙල් වලින් බයෝ ඩිසල් හදන ඔක්කොම මහා පරිමානෙන් කරලා ලංකාවේ පෙට්‍රල් ඩිසල් අවශ්‍යතාවයට දැනෙන්න වත් බෑ. මේවා අලුත් දේවල් නෙවි වෙන රටවල් වල උනත් මේවා නොදැන උන් කරන්නේ නැතුව නෙවි මේවගෙන් ඔය කියන ඉන්ධන හදන්න යන වියදම දැනට බොරතෙල් අරන් පිරිපහදු කරන්න යන ඔක්කොම වියදමට වඩා ගොඩක් වැඩි. මේවා බොරතෙල් නැති කාලෙක කරන්න පුළුවන් දේවල්.
ඔය ඔන්තපනර්ලගේ බිස්නස් ට්‍රික්ස් වලට අහු වෙන්න එපා. යුටුබ් හිගන්නොත් දැන් ඕන තරම් ඉන්නවා මතකද ඉරිගු වලින් පෙට්‍රල් හදනවා කියල ඇමරිකන් සොන්නයෙක් ආව කෝ දැන් ඌ ? ඌට ආණ්ඩුවෙන් ඇවිත් ඒ ගැන උපදෙස් දෙන්න කිව්වම මාරු වෙලා පාකයා
ඔය තෙල් ළිං කෙරෙන වැඩ නෙවෙයි නේ එකයි මේ ප්ලාස්ටික් වලින් හරි තෙල් ටික මිරිකලා ගන්න හදන්නේප්ලාස්ටික් හොය හොය උකදෙන්නේ නැතිව මයින්ද මාතියා නිසා පහලවුන මන්නාරමේ තෙල් ටික ගොඩ ගනිල්ලකෝ.
දැන් අව්රුදු කීයක් ගියාද? බයියොන්ට පොල් කට්ටෙන් හාරල තෙල් ගන්න තිබුනා![]()
තොපි වගේ යඛ්ඛයො මේවා අද දැකලා මැජික් උනාට ලංකාවෙ මේවා රිසර්ච් කෙලේ මීට අවුරුදු 10කට වගේ කලින්
මේකෙ introduction එකයි අන්තිම conclusion කෑල්ලයි කියෝල බලපන් තාම මේවා popular වෙන්නෙ නැති හේතුව
මෙතනින් ගිහින් බලාපිය
උබලගෙ ගෙදර මාසෙකට පාවිච්චි කරපු පොල්තෙල් ලීටර් කීයක් විසිකරනවාද?
Oya hotel walin ain karana oil , liter kiyak hadanna puluwan da ban lankawe awshythawya cover karanna.podi pramanayak nam hadanna ok.but lankawama denna nam Madi ban.