ඇයි බං මේ වගේ දෙයක් අපිට කරන්න බැරි

magix

Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    ප්ලාස්ටික් වලින් ඩීසල් හදන්න මේ වගේ ප්‍රෝජෙක්ට් එකක් වත් ලංකාවේ පටන් ගත්තා නම් මේ වෙලාවේ ඩොලර් ඉතුරු කරගන්න පුළුවන් .

    ප්ලාස්ටික් ඕනේ තරම් තියෙනවා ලංකාවේ

    මදි නම් නිකං ගෙන්න ගන්න පුළුවන් සිංගප්පුරුව වගේ රටවල් වලින් .

    ඩොලර් නෑ කිය කියා අඩනවා පැය 24 පුරාම මේ වගේ දෙයක් වත් ආණ්ඩුවෙන් පටන් ගත්තා නම් විදුලි බලාගාර වලට ඩීසල් ටික හදා ගන්න පුළුවන් 😢😢


    (සමහරු වැරදියට තේරුම් අරගෙන ☹️
    මම කිව්වේ මේ වගේ Project එකකින් විදුලිය හදන ඩීසල් විදුලි බලාගාර වලට ඩීසල් දෙන්න පුළුවන් කියලා)






    වීඩියෝ එක බලන්නේ නැතිව කොමෙන්ට් කරන එවුන් නම් අනේ මන්ද 🤣🤣
     
    Last edited:

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,332
    32,059
    113
    ප්ලාස්ටික් වලින් ඩීසල් හදන්න මේ වගේ ප්‍රෝජෙක්ට් එකක් වත් ලංකාවේ පටන් ගත්තා නම් මේ වෙලාවේ ඩොලර් ඉතුරු කරගන්න පුළුවන් .

    ප්ලාස්ටික් ඕනේ තරම් තියෙනවා ලංකාවේ

    මදි නම් නිකං ගෙන්න ගන්න පුළුවන් සිංගප්පුරුව වගේ රටවල් වලින් .

    ඩොලර් නෑ කිය කියා අඩනවා පැය 24 පුරාම මේ වගේ දෙයක් වත් පටන් ගන්නේ නැහැ සිංහලු 😢😢


    owa karama kohomada komis gahanne eka nisa baha.
    onna oka 74 years uneeeeeeeeeeeeeeeee
     
    • Like
    • Haha
    Reactions: Glitch and magix

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    ලංකාවට දවසකට ඩීසල් ටොන් කොච්චරක් ඕනද? අනික ප්ලාස්ටික් අපතෙ යනව කියල දෙයක් නෑ. ඔක්කොම ආයෙ රීසයිකල් කරල ගන්නවා. අඩු තරමෙ 90%කට උඩ ප්‍රමාණයක්. ඕව නිකං විහිලු විකාර වැඩ.
     
    • Like
    Reactions: siri_ayya and magix

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මන් දන්න විදියට බොර තෙල් පිරිපහදු කරද්දි එක අතුරුපලේකින් තමයි ප්ලාස්ටික් හදන්නෙ.
    ඕකත් අර සුද්දා හදපු බල්බ් එකෙන් ලංකාවෙ උන් ලාම්පු හදනවා වගේ සීන් එකක් මට පේන විදියට
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,102
    19,668
    113
    Miami
    මන් දන්න විදියට බොර තෙල් පිරිපහදු කරද්දි එක අතුරුපලේකින් තමයි ප්ලාස්ටික් හදන්නෙ.
    ඕකත් අර සුද්දා හදපු බල්බ් එකෙන් ලංකාවෙ උන් ලාම්පු හදනවා වගේ සීන් එකක් මට පේන විදියට
    ඔව්.
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113

    ඇයි බං මේ වගේ දෙයක් අපිට කරන්න බැරි​


    itin karapanko tho

    ae tawa ekek karan kan balan inne
    මේක කරන්න ඕනේ ආණ්ඩුවෙන් බං ඩීසල් වලින් මගේ ගෙදර කරන්ට් එක ගන්නේ නැහැ නේ🤣
     
    • Haha
    Reactions: siri_ayya

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,804
    21,132
    113
    adala nene
    'වේස්ට් ප්ලාස්ටික් වලින් හයිඩ්‍රොකාබන් හදන්න ලංකාවෙ පවා රිසර්ච් කරලා තියෙනව ඕනෙ තරම්
    ඕවා කමර්ශල් ලෙවල් එන්නෙ නැත්තෙ යුන්ට් කොස්ට් එක වැඩි හදන්න යන අනික මාකට් එකේ තියෙන එක ඊට වඩා අඩුවෙන් ගන්න පුලුවන්
    යූටියුබ් හිගන්නු එකෙක් උඩ දැම්ම ගමන් දේවල් හොයලා බලපන් මුලින් :rofl: :P :lol:
     

    Glitch

    Well-known member
  • Apr 27, 2022
    2,807
    5,541
    113
    Matrix
    මේක බලහන්කො. කරන්න පුලුවන් කම තියාගෙන චාටර් කනව තාමත්. අනේ ම්න්ද බන් ඉතින්

    උබලගෙ ගෙදර මාසෙකට පාවිච්චි කරපු පොල්තෙල් ලීටර් කීයක් විසිකරනවාද?
     

    ruvi777cute

    Well-known member
  • Sep 25, 2014
    2,104
    889
    113
    33
    Srilanka
    ado, thel ta issera awe electric vehicles, meka Big brothers ge business eka, nuba tama thithage inne corporate inne apita adareta kiyala,
    real world ekata evilla balapn,
    movie balana welawata honda documentries tikak balapan
     
    • Like
    Reactions: magix

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,463
    49,843
    113
    සේදවත්ත
    ඕව්වට කොමිස් ගන්න බැ

    අනික අපේ දේශපාලුවන්ට ඕවා ගැන දැනුමක් නෑ , නැති දෙ නොකර ඉන්න ඕනේ නැත්තම් එයාලට් වෙන්නේ කරන අයට වැදගෙන ඉන්නත් එයාල මෙයාලවට කපන් සමාජේ උසස් තැන් වලට එන එක . එක වෙන්න දෙන් නෑ.


    අපේ පරණ නීතී ඕවා කරන්න ප්‍රතිපාදන දෙන් නෑ

    පරිසරවේදින් බෙරිහන් දෙනවා ඕවට උන්ට ඕනේ ගොං කරත්ත වල යන්න හරි හයිඩ්‍රිජන් වලින් වාහන දුවන්න

     
    • Like
    Reactions: magix

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,246
    113
    Gotland
    මේක තව අර අයින් කරන පොල්තෙල් පං තෙල් වලින් බයෝ ඩිසල් හදන ඔක්කොම මහා පරිමානෙන් කරලා ලංකාවේ පෙට්‍රල් ඩිසල් අවශ්‍යතාවයට දැනෙන්න වත් බෑ. මේවා අලුත් දේවල් නෙවි වෙන රටවල් වල උනත් මේවා නොදැන උන් කරන්නේ නැතුව නෙවි මේවගෙන් ඔය කියන ඉන්ධන හදන්න යන වියදම දැනට බොරතෙල් අරන් පිරිපහදු කරන්න යන ඔක්කොම වියදමට වඩා ගොඩක් වැඩි. මේවා බොරතෙල් නැති කාලෙක කරන්න පුළුවන් දේවල්.

    ඔය ඔන්තපනර්ලගේ බිස්නස් ට්‍රික්ස් වලට අහු වෙන්න එපා. යුටුබ් හිගන්නොත් දැන් ඕන තරම් ඉන්නවා මතකද ඉරිගු වලින් පෙට්‍රල් හදනවා කියල ඇමරිකන් සොන්නයෙක් ආව කෝ දැන් ඌ ? ඌට ආණ්ඩුවෙන් ඇවිත් ඒ ගැන උපදෙස් දෙන්න කිව්වම මාරු වෙලා පාකයා
     
    • Like
    Reactions: magix