ඇයි බං මේ වගේ වෙලාවකත් මුං මෙහෙම?

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    මොනවද මිනිහ කරන්න කියන්නේ?

    Edit: ආ ගන්න ගාන මදි කියල නේහ්. අපි තමයි මිල වැඩිකරල දුන්නෙ කියල ලකුණු ටිකක් දාගන්න :lol:
     
    Last edited:

    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    https://www.facebook.com/pansilu.dinith.3/videos/1366510920201672/

    බුකියේ තප්පුලන මන්ද මානසික බයිසන් ගවයන්ගේ හෝ රුපියල් දාහට පච පෝස්ට් ගසමින් වීඩියෝ එඩිට් කරනා පේජ් පඩංගු වලට හෝ දැන ගැනීමට නොව සමාජයේ පොදු මහජනයාට දැන ගැනීම පිණිස දඹුල්ලේ සිදුවූ සැබෑ සිදුවීම මෙලෙස සමාජගත කරමි...
    එහි ඇතිවූ ගැටළුව වන්නේ රජය විසින් නියම කරන ලද මිල ලැයිස්තුවට අනුව නොගොස් ඊට අඩු මිලට ප්‍රමිත බණ්ඩාරගේ තැරැව්කරුවන් විසින් එළවළු මිලට ගැනීම මිස රජය විසින් පැනවූ මිල ගණන් නොවේ.
    බයි වහලුන් විසින් මෙපමණ දවසක් මේ ඉල්ලීම්වලට හිනා උනා පමණක් නොව ගොවියා විසින් ආණ්ඩුවෙන් ඉල්ලීම් ලබා ගත් පසු මේ වන විට ගොවියාටද හිනා වෙන්නට පටන් ගෙන ඇත.
    ගොවියාට සාධාරණ මිලක් ලැබුණහොත් එය ගෙදර ගෙනියන්නේ ගොවියා මිස නාමල් කරුණාරත්න නොවේ.
     
    541100

    Well-known member
  • Nov 4, 2013
    6,734
    1
    1,757
    113
    92795441_2726663497564261_8563523923268861952_o.jpg

    තඹුත්තේගම පොලිස් වසමේ තලාව ගල්නෑව මාර්ගයේ කලාඔය පාලම අසලදී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 10 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
    අද(10) සවස 3.50 ට පමණ මෙම මෙහෙයුම සිදුකර ඇත.
    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වු ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    සැකකරු ගල්නෑව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
    සැකකරු හෙට(11) දින තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
    තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    http://sinhala.adaderana.lk/news.php?nid=134757
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka

    Thanks for the explanation.
    11.gif

    E unata balu balmata ehema seen ekak penne na neda machan. U kelinma oka kiyanne nane.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,203
    1
    6,261
    113
    Sri Lanka
    92795441_2726663497564261_8563523923268861952_o.jpg

    තඹුත්තේගම පොලිස් වසමේ තලාව ගල්නෑව මාර්ගයේ කලාඔය පාලම අසලදී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 10 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
    අද(10) සවස 3.50 ට පමණ මෙම මෙහෙයුම සිදුකර ඇත.
    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වු ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    සැකකරු ගල්නෑව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
    සැකකරු හෙට(11) දින තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
    තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    http://sinhala.adaderana.lk/news.php?nid=134757

    Mahindaya gawa inna ungen bagayakma inne maha moda musalayo. Ratata wadakuth na. Uta wadakuth na. Eka parak gedara giyeth wate inna un nisa. Danuth ithin loku wenasak na. Gota adan yana nisa hondai.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    https://www.facebook.com/pansilu.dinith.3/videos/1366510920201672/

    බුකියේ තප්පුලන මන්ද මානසික බයිසන් ගවයන්ගේ හෝ රුපියල් දාහට පච පෝස්ට් ගසමින් වීඩියෝ එඩිට් කරනා පේජ් පඩංගු වලට හෝ දැන ගැනීමට නොව සමාජයේ පොදු මහජනයාට දැන ගැනීම පිණිස දඹුල්ලේ සිදුවූ සැබෑ සිදුවීම මෙලෙස සමාජගත කරමි...
    එහි ඇතිවූ ගැටළුව වන්නේ රජය විසින් නියම කරන ලද මිල ලැයිස්තුවට අනුව නොගොස් ඊට අඩු මිලට ප්‍රමිත බණ්ඩාරගේ තැරැව්කරුවන් විසින් එළවළු මිලට ගැනීම මිස රජය විසින් පැනවූ මිල ගණන් නොවේ.
    බයි වහලුන් විසින් මෙපමණ දවසක් මේ ඉල්ලීම්වලට හිනා උනා පමණක් නොව ගොවියා විසින් ආණ්ඩුවෙන් ඉල්ලීම් ලබා ගත් පසු මේ වන විට ගොවියාටද හිනා වෙන්නට පටන් ගෙන ඇත.
    ගොවියාට සාධාරණ මිලක් ලැබුණහොත් එය ගෙදර ගෙනියන්නේ ගොවියා මිස නාමල් කරුණාරත්න නොවේ.

    ලොල් බොරුවෙන් දිනන්ඩ බැ පොන්ස් බොරුවෙන් දිනන්ඩ නැ..විඩියෝ එකේ ගොවින්ගෙන් පච වෙන පච විල්ලෙන් පේනවනෙ සීන් එක..ප්‍රම්ත නෙමේ අනුර කුමාර හරි ඇවිත් මිලදි ගන්නව නම් ඒ මිනිස්සුන්ට සහනයක් තොපිට තිබ්බ 3%ත් හැලෙනව..
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    92795441_2726663497564261_8563523923268861952_o.jpg

    තඹුත්තේගම පොලිස් වසමේ තලාව ගල්නෑව මාර්ගයේ කලාඔය පාලම අසලදී හෙරොයින් ග්‍රෑම් 6යි මිලිග්‍රෑම් 10 ක් සමඟ අත්අඩංගුවට ගෙන තිබේ.
    අද(10) සවස 3.50 ට පමණ මෙම මෙහෙයුම සිදුකර ඇත.
    අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 29 ක් වු ගල්නෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
    සැකකරු ගල්නෑව ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකු බවට අනාවරණය වී ඇතැයි පොලීසිය පවසයි.
    සැකකරු හෙට(11) දින තඹුත්තේගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
    තඹුත්තේගම පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.

    http://sinhala.adaderana.lk/news.php?nid=134757

    ප්‍රාදේශිය සබාවක එකෙක් ගාව කුඩු තිබ්බ කියල ඒක ජාතික දේශපාලනය අදාල නැ පොන්ස්..

    තව ටික කාලෙකින් මහින්දට චන්දෙ දුන්න එකෙක් ගාව අරක්කු කාලක් තිබ්බ කියලත් උබල පෝස්ට් දානව,:lol::lol: ඒ තරමට තොපිල දේශපාලනිකව කුජිත වෙලා ඉන්නෙ..:yes::yes::cool:
     
    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    https://www.facebook.com/pansilu.dinith.3/videos/1366510920201672/

    බුකියේ තප්පුලන මන්ද මානසික බයිසන් ගවයන්ගේ හෝ රුපියල් දාහට පච පෝස්ට් ගසමින් වීඩියෝ එඩිට් කරනා පේජ් පඩංගු වලට හෝ දැන ගැනීමට නොව සමාජයේ පොදු මහජනයාට දැන ගැනීම පිණිස දඹුල්ලේ සිදුවූ සැබෑ සිදුවීම මෙලෙස සමාජගත කරමි...
    එහි ඇතිවූ ගැටළුව වන්නේ රජය විසින් නියම කරන ලද මිල ලැයිස්තුවට අනුව නොගොස් ඊට අඩු මිලට ප්‍රමිත බණ්ඩාරගේ තැරැව්කරුවන් විසින් එළවළු මිලට ගැනීම මිස රජය විසින් පැනවූ මිල ගණන් නොවේ.
    බයි වහලුන් විසින් මෙපමණ දවසක් මේ ඉල්ලීම්වලට හිනා උනා පමණක් නොව ගොවියා විසින් ආණ්ඩුවෙන් ඉල්ලීම් ලබා ගත් පසු මේ වන විට ගොවියාටද හිනා වෙන්නට පටන් ගෙන ඇත.
    ගොවියාට සාධාරණ මිලක් ලැබුණහොත් එය ගෙදර ගෙනියන්නේ ගොවියා මිස නාමල් කරුණාරත්න නොවේ.

    :yes::yes::yes::yes:

    ada wenakota sir mega wahala neda?
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,043
    2
    54,821
    113
    ලොල් බොරුවෙන් දිනන්ඩ බැ පොන්ස් බොරුවෙන් දිනන්ඩ නැ..විඩියෝ එකේ ගොවින්ගෙන් පච වෙන පච විල්ලෙන් පේනවනෙ සීන් එක..ප්‍රම්ත නෙමේ අනුර කුමාර හරි ඇවිත් මිලදි ගන්නව නම් ඒ මිනිස්සුන්ට සහනයක් තොපිට තිබ්බ 3%ත් හැලෙනව..

    වීඩියෝ එකේ පොර කතා කරන කෑලි කපල වගේ සීන් එකකුත් පේනව

    අනිත් එකා කෑ ගහනව විතරයි ඇහෙන්නෙ :eek: