ඇයි බං රතු සීනි සුදු සීනි වලට වඩා ගණන්

vbDev

Well-known member
  • Feb 6, 2023
    1,410
    1,543
    113
    නිෂ්පාදනය ව‌ෙන්නේ රතු සීනි . රතු සීනි වලට ක‌ෙමිකල් ඒකක් දාලා සුදු කරන්නේ . ඔක දන්න උන් කන්නේ රතු සීනි. රතු ඒව්වට ඉල්ලුම වැඩී ගානත් වැඩී (සල්ෆර් ඩයොක්සයිඩ්, පොස්පරික් ඇසිඩ්, කැල්සියම් හයිඩ්රොක්සයිඩ්, ඇක්ටිව් කාබන් වැනි රසායන ද්‍රව්‍) ඔවා කාලයක් කෑවම බඩු බනිස් ව‌ෙනවා
     
    Last edited:

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    නෑ බං ඒකෙ අනිත් පැත්ත
    රතු සීනි තමා ප්‍රඩක්ට් එක. ඒක සුදු කරනව ඊට පස්සෙ
    ගාණ වැඩි වෙන්න ඕනෙ සුදු සීනි වල
    na ban rathu seeni walata demand eka wadi nisa dye kalawam karala import karana sudu seeni rathu karala wikunanawa
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,677
    87,057
    113
    ආශ්චර්යමත් රටක
    ලංකාවෙ තියෙන්නෙ දුඹුරු සීනි විතරයිනෙ. ඒකටත් ඩයි දාල තමයි විකුණනව ඇත්තෙ so called බිස්නස්කාරයො 😂

    මෙහේ නං දුඹුරු සීනි වලට අමතරව raw sugar කියල තියෙනවා. ඒකත් දුඹුරු පාටයි. But ඒක තමා pure ම එක
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,890
    2
    15,635
    113
    මෙතන ඉන්න එක හුත්තිගෙ පුතෙක්වත් දන්න පයියක් නෑ බං.

    මේකයි ඇත්තම සීන් එක. රතු සීනි තමයි කෙළින්ම හැදෙන්නෙ. හැබැයි එ‍්ක සෑහෙන hygroscopic. එ‍් නිසා වායුගෝලයෙ ජලවාෂ්ප උරාගෙන ඉක්මනට තෙත් වෙලා alcohol රහ එන්න බලනවා. කල් තියා ගන්න අමාරුයි. සාමාන්‍යයෙන් විවෘතව තිබ්බොත් මාස දෙකකට එහා තියන්න බෑ.

    සුදු සීනි bleach process එක කරනවාත් එක්කම එ‍් ලක්ෂණ අයින් වෙන නිසා කල් තියා ගන්න පුළුවන්. අවුරුද්දක් වුණත් වතුර අහු නොවී open තියන්න පුළුවන්. අනික සුදු සීනිවල මතුපිට microporus නිසා සාමාන්‍යයෙන් වතුරෙ දිය වෙන එකත් ඉක්මන්. Bleach කරන එකට පාවිච්චි කරන Sulphur compounds වල අතුරු ඵලයක් මේ.

    ගණන් අතර වෙනසක් එන්න ප්‍රධානතම හේතුව shelf life එක. වෙන ලබ්බක් නෑ. 👌
     
    tin_kiri

    Well-known member
  • Jul 5, 2023
    459
    616
    93

    :P (y)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,113
    3
    118,814
    113
    Gampaha
    නෑ බං ඒකෙ අනිත් පැත්ත
    රතු සීනි තමා ප්‍රඩක්ට් එක. ඒක සුදු කරනව ඊට පස්සෙ
    ගාණ වැඩි වෙන්න ඕනෙ සුදු සීනි වල
    ඔවු,
    ඒ වුනාට මාකට් එක වැඩි නිසා රතු සීනි ගණං ගිහින් තියෙන්නෙ...

    සමහර විට පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට අමතරව සුදු සීනි වල වෙන මොකක් හරි කළවමකුත් යනවද දන්නෙ නෑ...

    උඹලට තේරිලා තියෙනවද දන්නෙ නෑ..., ඕක ටිකක් සියුම්ව බැලුවොත් වෙනස්කම් ගොඩක් තියෙනව, මේ මට තේරිලා තියෙන ඒව..,

    රතු සීනි හැන්දකින් එන රස ගන්න සුදු සීණි හැඳි 1.25 හෝ 1.5 ක්වත් දාන්න ඕනෙ... සමහර විට රතුසීනි වල ඇට ලොකු නිසාද දන්නෙත් නෑ.
    ඔය දෙකේ තියෙන්නෙ පැණි රසවල් දෙකක්..,
    වායුගෝලයට නිරාවරණය වුණාම රතුසීනි සුදුසීනි වලට වඩා ඉක්මනට කැටිගැහෙනව, ඒ කියන්නෙ දියවෙන ගතිය වැඩියි, හැබැයි තේ එකට දාල කූරුගෑවම රතු සීනි දියවෙන්නෙ හිමිහිට.
     
    SLKolla2020

    Well-known member
  • Dec 9, 2020
    925
    1,994
    93
    මතක විදිහට කොරෝනා කාලේද කොහෙද ඔය සුදු රතු සීනි ජාති දෙකම එකම මිලට වගේ විකිණුනේ

    ලංකාවෙ හදන එක ලගදි retail market එකට දානව කියනව.. එතකොට ඔරිගිනල් රතු ගන්න පුලුවන්
    කොරෝනා කාලේ දැම්මා නේද.. මට මතකයි සතොසෙන් ගිහින් ගන්නවා :rolleyes2::unsure:
    ------ Post added on Aug 5, 2023 at 11:50 AM
     
    • Like
    Reactions: NRTG and tin_kiri

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    ඔවු,
    ඒ වුනාට මාකට් එක වැඩි නිසා රතු සීනි ගණං ගිහින් තියෙන්නෙ...

    සමහර විට පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට අමතරව සුදු සීනි වල වෙන මොකක් හරි කළවමකුත් යනවද දන්නෙ නෑ...

    උඹලට තේරිලා තියෙනවද දන්නෙ නෑ..., ඕක ටිකක් සියුම්ව බැලුවොත් වෙනස්කම් ගොඩක් තියෙනව, මේ මට තේරිලා තියෙන ඒව..,

    රතු සීනි හැන්දකින් එන රස ගන්න සුදු සීණි හැඳි 1.25 හෝ 1.5 ක්වත් දාන්න ඕනෙ... සමහර විට රතුසීනි වල ඇට ලොකු නිසාද දන්නෙත් නෑ.
    ඔය දෙකේ තියෙන්නෙ පැණි රසවල් දෙකක්..,
    වායුගෝලයට නිරාවරණය වුණාම රතුසීනි සුදුසීනි වලට වඩා ඉක්මනට කැටිගැහෙනව, ඒ කියන්නෙ දියවෙන ගතිය වැඩියි, හැබැයි තේ එකට දාල කූරුගෑවම රතු සීනි දියවෙන්නෙ හිමිහිට.
    ඉන්දරේ කියල තියන සීන් එක හරි.. ඕකෙ තියනව % වගයක්.. රොඩු අයින් කරල සීනි පිරිසිදු කරනව. ඒකෙ අන්තිමට තමයි bleach කරල සුදු කරන්නෙ. ලංකාවෙ ඕක කරන්නෙ නෑ..

    bleach කරනව කියන්නෙ ඉතිං කෙමිකල් පුරෝන එකනෙ.. cooking oil වලත් සීන් එක ඕකම තමයි.. හරි ලස්සනට තියෙන්නෙ bleach කරපුව.. RPD oil තමා සස කරල එලෝලු තෙල් කියල supermarket එකෙන් ගන්නෙ.

    ඔරුගොඩවත්ත න් කටුනායක හයිවේ දාද්දි එන සුවද එහෙම පාම් ඔයිල් bleach වෙන්න දාන කෙමිකල් වල තමයි