කිලෝ එකක් ගත්තම රුපියල 100 කින් විතර වැඩියි
නෑ බං ඒකෙ අනිත් පැත්තrathu seeni = dye + sudu seeni
na ban rathu seeni walata demand eka wadi nisa dye kalawam karala import karana sudu seeni rathu karala wikunanawaනෑ බං ඒකෙ අනිත් පැත්ත
රතු සීනි තමා ප්‍රඩක්ට් එක. ඒක සුදු කරනව ඊට පස්සෙ
ගාණ වැඩි වෙන්න ඕනෙ සුදු සීනි වල
හපොයිna ban rathu seeni walata demand eka wadi nisa dye kalawam karala import karana sudu seeni rathu karala wikunanawa
මෙතන ඉන්න එක හුත්තිගෙ පුතෙක්වත් දන්න පයියක් නෑ බං.
මේකයි ඇත්තම සීන් එක. රතු සීනි තමයි කෙළින්ම හැදෙන්නෙ. හැබැයි එ්ක සෑහෙන hygroscopic. එ් නිසා වායුගෝලයෙ ජලවාෂ්ප උරාගෙන ඉක්මනට තෙත් වෙලා alcohol රහ එන්න බලනවා. කල් තියා ගන්න අමාරුයි. සාමාන්‍යයෙන් විවෘතව තිබ්බොත් මාස දෙකකට එහා තියන්න බෑ.
සුදු සීනි bleach process එක කරනවාත් එක්කම එ් ලක්ෂණ අයින් වෙන නිසා කල් තියා ගන්න පුළුවන්. අවුරුද්දක් වුණත් වතුර අහු නොවී open තියන්න පුළුවන්. අනික සුදු සීනිවල මතුපිට microporus නිසා සාමාන්‍යයෙන් වතුරෙ දිය වෙන එකත් ඉක්මන්. Bleach කරන එකට පාවිච්චි කරන Sulphur compounds වල අතුරු ඵලයක් මේ.
ගණන් අතර වෙනසක් එන්න ප්‍රධානතම හේතුව shelf life එක. වෙන ලබ්බක් නෑ.![]()
ඔවු,නෑ බං ඒකෙ අනිත් පැත්ත
රතු සීනි තමා ප්‍රඩක්ට් එක. ඒක සුදු කරනව ඊට පස්සෙ
ගාණ වැඩි වෙන්න ඕනෙ සුදු සීනි වල
කොරෝනා කාලේ දැම්මා නේද.. මට මතකයි සතොසෙන් ගිහින් ගන්නවාලංකාවෙ හදන එක ලගදි retail market එකට දානව කියනව.. එතකොට ඔරිගිනල් රතු ගන්න පුලුවන්
ඉන්දරේ කියල තියන සීන් එක හරි.. ඕකෙ තියනව % වගයක්.. රොඩු අයින් කරල සීනි පිරිසිදු කරනව. ඒකෙ අන්තිමට තමයි bleach කරල සුදු කරන්නෙ. ලංකාවෙ ඕක කරන්නෙ නෑ..ඔවු,
ඒ වුනාට මාකට් එක වැඩි නිසා රතු සීනි ගණං ගිහින් තියෙන්නෙ...
සමහර විට පිරිසිදු කිරීමේ ක්‍රියාවලියට අමතරව සුදු සීනි වල වෙන මොකක් හරි කළවමකුත් යනවද දන්නෙ නෑ...
උඹලට තේරිලා තියෙනවද දන්නෙ නෑ..., ඕක ටිකක් සියුම්ව බැලුවොත් වෙනස්කම් ගොඩක් තියෙනව, මේ මට තේරිලා තියෙන ඒව..,
රතු සීනි හැන්දකින් එන රස ගන්න සුදු සීණි හැඳි 1.25 හෝ 1.5 ක්වත් දාන්න ඕනෙ... සමහර විට රතුසීනි වල ඇට ලොකු නිසාද දන්නෙත් නෑ.
ඔය දෙකේ තියෙන්නෙ පැණි රසවල් දෙකක්..,
වායුගෝලයට නිරාවරණය වුණාම රතුසීනි සුදුසීනි වලට වඩා ඉක්මනට කැටිගැහෙනව, ඒ කියන්නෙ දියවෙන ගතිය වැඩියි, හැබැයි තේ එකට දාල කූරුගෑවම රතු සීනි දියවෙන්නෙ හිමිහිට.