එතකොට මචං සුදු පොල් තෙල් හොද නැද්ද?ඉන්දරේ කියල තියන සීන් එක හරි.. ඕකෙ තියනව % වගයක්.. රොඩු අයින් කරල සීනි පිරිසිදු කරනව. ඒකෙ අන්තිමට තමයි bleach කරල සුදු කරන්නෙ. ලංකාවෙ ඕක කරන්නෙ නෑ..
bleach කරනව කියන්නෙ ඉතිං කෙමිකල් පුරෝන එකනෙ.. cooking oil වලත් සීන් එක ඕකම තමයි.. හරි ලස්සනට තියෙන්නෙ bleach කරපුව.. RPD oil තමා සස කරල එලෝලු තෙල් කියල supermarket එකෙන් ගන්නෙ.
ඔරුගොඩවත්ත න් කටුනායක හයිවේ දාද්දි එන සුවද එහෙම පාම් ඔයිල් bleach වෙන්න දාන කෙමිකල් වල තමයි
හයිඩ්‍රිජනීකරණය කරනලද ඒවා (Partially Hydrogenation) තමයි හොඳ නැත්තේ, නුවර එලිය පැත්තේ ගෙනිහින් බැලුවනන් හරි.එතකොට මචං සුදු පොල් තෙල් හොද නැද්ද?
ගෙදර පොඩි මැෂින්වලින් හිදින පොල් තෙල් සුදු පාටයිලු නේද..
සුදු පොල්තෙල් කියන්නෙ වෙන එකක්.. ඒව හොදටම හොදයිඑතකොට මචං සුදු පොල් තෙල් හොද නැද්ද?
ගෙදර පොඩි මැෂින්වලින් හිදින පොල් තෙල් සුදු පාටයිලු නේද..
rathu seeni = dye + sudu seeni
රතු සීනි මාකට් එකේ ගාන අඩුයි එව්වා අරගෙන ලාබ ඩයි එකක් දාලා වැඩි ගානකට විකුනනවානෑ බං ඒකෙ අනිත් පැත්ත
රතු සීනි තමා ප්‍රඩක්ට් එක. ඒක සුදු කරනව ඊට පස්සෙ
ගාණ වැඩි වෙන්න ඕනෙ සුදු සීනි වල
Self life එක අඩු නිසා. ගාන වැඩි කරලා ඉක්මනටම විකුනලා දානවද?මෙතන ඉන්න එක හුත්තිගෙ පුතෙක්වත් දන්න පයියක් නෑ බං.
මේකයි ඇත්තම සීන් එක. රතු සීනි තමයි කෙළින්ම හැදෙන්නෙ. හැබැයි එ‍්ක සෑහෙන hygroscopic. එ‍් නිසා වායුගෝලයෙ ජලවාෂ්ප උරාගෙන ඉක්මනට තෙත් වෙලා alcohol රහ එන්න බලනවා. කල් තියා ගන්න අමාරුයි. සාමාන්‍යයෙන් විවෘතව තිබ්බොත් මාස දෙකකට එහා තියන්න බෑ.
සුදු සීනි bleach process එක කරනවාත් එක්කම එ‍් ලක්ෂණ අයින් වෙන නිසා කල් තියා ගන්න පුළුවන්. අවුරුද්දක් වුණත් වතුර අහු නොවී open තියන්න පුළුවන්. අනික සුදු සීනිවල මතුපිට microporus නිසා සාමාන්‍යයෙන් වතුරෙ දිය වෙන එකත් ඉක්මන්. Bleach කරන එකට පාවිච්චි කරන Sulphur compounds වල අතුරු ඵලයක් මේ.
ගණන් අතර වෙනසක් එන්න ප්‍රධානතම හේතුව shelf life එක. වෙන ලබ්බක් නෑ.![]()

ඉන්දියාවෙන් එන ඩයි එක ගනන්ලු බන්කිලෝ එකක් ගත්තම රුපියල 100 කින් විතර වැඩියි
එතකොට රතු සීනි වලට කෙමිකලුත් දාල තව ප්‍රොසෙස් කරල රතු සීනි වලට වඩා අඩුවට දෙන්නෙ කොහොමද.. එහෙම දෙන්නෙ ඇයි....නිෂ්පාදනය වෙන්නේ රතු සීනි . රතු සීනි වලට කෙමිකල් ඒකක් දාලා සුදු කරන්නේ . ඔක දන්න උන් කන්නේ රතු සීනි. රතු ඒව්වට ඉල්ලුම වැඩී ගානත් වැඩී (සල්ෆර් ඩයොක්සයිඩ්, පොස්පරික් ඇසිඩ්, කැල්සියම් හයිඩ්රොක්සයිඩ්, ඇක්ටිව් කාබන් වැනි රසායන ද්‍රව්) ඔවා කාලයක් කෑවම බඩු බනිස් වෙනවා
එතකොට මචං සුදු පොල් තෙල් හොද නැද්ද?
ගෙදර පොඩි මැෂින්වලින් හිදින පොල් තෙල් සුදු පාටයිලු නේද..
සුදු පොල්තෙල් කියන්නෙ වෙන එකක්.. ඒව හොදටම හොදයි
යකෝ shelf life වැඩි වුණාම ඕන ජාතියක් ගණක් බහිනවානෙ. ඔව් ඉක්මනට විකුණන්න ඕන, බැරි වුණොත් පාඩු පිට අහක දාන්න ඕන.Self life එක අඩු නිසා. ගාන වැඩි කරලා ඉක්මනටම විකුනලා දානවද?
තියරිය හරි උනාට මුගේ ප්‍රශ්නෙට උත්තරේ නෑනේ.![]()
හරි හරි ඔක්කොම හරි එත් රතු සිනි ගනන් වැඩි ඇයි කියලනේ අහන්නේ. ආ හරි ඉල්ලා අස් කරගන්නවායකෝ shelf life වැඩි වුණාම ඕන ජාතියක් ගණක් බහිනවානෙ. ඔව් ඉක්මනට විකුණන්න ඕන, බැරි වුණොත් පාඩු පිට අහක දාන්න ඕන.
එ‍්ක තේරෙන්නෙ නැත්නම් සරල උදාහරණයක් කියන්නම්. ලින්නා කිලෝ එකක් බඩ බොකු එක්කම රුපියල් 900 ක් වගේ වෙන්නෙ. ඕකෙ බරෙන් 1/3 ක් වෙන්න වේලලා, බඩ බොකු අයින් කරලා, ලුණුත් දාපු ලින්නා කරවල කිලෝ එකකුත් 1200 වගේ වෙන්නෙ.
හරි නම් ලින්නා කරවල කිලෝ එක 3000 පැනලා තියෙන්න ඕන. එ‍්ත් කල් තියා ගන්න පුළුවන් නිසා කෑලිත් අයින් කරලා, ලුණුත් දාලා, වේලන්නත් වියදම් කරත් ගාණ බහිනවා. කල් තියා ගන්න බැරි මාළුවා නිකන්ම අල්ලලා, එහෙමම විකුණලා දාන්නෙත් වැඩි ගාණට.
හරි නේද.![]()
ලංකාවට රතු සීනි ආනයනය කරන එක තහනම් කරලා තියෙන්නෙ. ලංකාවේ හදන ඒවා විතරයි රට ඇතුලෙ තියන්නේ. එකයි ගාන වැඩි ඉල්ලුමේ තරමට සැපයුම නැහැ.හරි හරි ඔක්කොම හරි එත් රතු සිනි ගනන් වැඩි ඇයි කියලනේ අහන්නේ. ආ හරි ඉල්ලා අස් කරගන්නවා
රතු සීනිත් කල් තියා ගන්න අමාරුයි. කල් තියා ගන්න අමාරු කොයි දේත් ගාණ වැඩියි.හරි හරි ඔක්කොම හරි එත් රතු සිනි ගනන් වැඩි ඇයි කියලනේ අහන්නේ. ආ හරි ඉල්ලා අස් කරගන්නවා