ඇයි බං රතු සීනි සුදු සීනි වලට වඩා ගණන්

tin_kiri

Well-known member
  • Jul 5, 2023
    459
    616
    93
    ඉන්දරේ කියල තියන සීන් එක හරි.. ඕකෙ තියනව % වගයක්.. රොඩු අයින් කරල සීනි පිරිසිදු කරනව. ඒකෙ අන්තිමට තමයි bleach කරල සුදු කරන්නෙ. ලංකාවෙ ඕක කරන්නෙ නෑ..

    bleach කරනව කියන්නෙ ඉතිං කෙමිකල් පුරෝන එකනෙ.. cooking oil වලත් සීන් එක ඕකම තමයි.. හරි ලස්සනට තියෙන්නෙ bleach කරපුව.. RPD oil තමා සස කරල එලෝලු තෙල් කියල supermarket එකෙන් ගන්නෙ.

    ඔරුගොඩවත්ත න් කටුනායක හයිවේ දාද්දි එන සුවද එහෙම පාම් ඔයිල් bleach වෙන්න දාන කෙමිකල් වල තමයි
    එතකොට මචං සුදු පොල් තෙල් හොද නැද්ද?
    ගෙදර පොඩි මැෂින්වලින් හිදින පොල් තෙල් සුදු පාටයිලු නේද..
     
    • Like
    Reactions: Asmodeus and NRTG

    S Fetus AKA Pseudo Khan

    Well-known member
  • Nov 3, 2022
    4,276
    2,860
    113
    කේතුමතී නුවර
    එතකොට මචං සුදු පොල් තෙල් හොද නැද්ද?
    ගෙදර පොඩි මැෂින්වලින් හිදින පොල් තෙල් සුදු පාටයිලු නේද..
    හයිඩ්‍රිජනීකරණය කරනලද ඒවා (Partially Hydrogenation) තමයි හොඳ නැත්තේ, නුවර එලිය පැත්තේ ගෙනිහින් බැලුවනන් හරි.
     
    • Like
    Reactions: NRTG and tin_kiri

    sathmal

    Well-known member
  • Jun 30, 2012
    1,201
    956
    113
    ලංකාවේ සීනි නිශ්පාදනය කරන්නෙ උක් වලින් ඒවා දුඹුරු සීනි. පස්සේ රසායන ක්‍රියාවලියක් හරහා සුදු සීනි කරනවා.

    නමුත් ලංකාවේ සීනි අවශ්‍යයතාවයෙන් 10%ක්වත් දේශීයව නිපදවන්නෙ නෑ. අවශතාවයට සීනි ආනයනය කරනවා. ගෙන්නන්නේ සීනි බිට් වලින් හදන සීනි. උක්වලින් හදන එවා නෙවි. මොකද පුලුවන්තරම් අඩුවට ගන්න බලන නිසා.
    සීනි බීට් යනු සෞම්‍ය දේශගුණයක් තුළ වගා කරන ලද මූල එළවළුවකි. ප්‍රධාන සීනි බීට් නිෂ්පාදනය කරන රටවල් අතර රුසියාව, ප්‍රංශය, එක්සත් ජනපදය, ජර්මනිය සහ වෙනත් අය ඇතුළත් වේ. සීනි බීට් වල සීනි මූලයේ දක්නට ලැබෙන අතර, නිස්සාරණය කිරීමේ ක්‍රියාවලියට බීට් පෙති කැපීම සහ උක් සමඟ භාවිතා කරන ක්‍රියාවලියට සමාන ක්‍රියාවලියක් හරහා සීනි නිස්සාරණය කිරීම ඇතුළත් වේ.

    කන්න කලින් හොයල බලපල්ලා කන්නෙ මොනවද කියලා. දුබුරු සීනි හෙවත් උක් සීනි තමා හොද
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,894
    18,757
    113
    එතකොට මචං සුදු පොල් තෙල් හොද නැද්ද?
    ගෙදර පොඩි මැෂින්වලින් හිදින පොල් තෙල් සුදු පාටයිලු නේද..
    සුදු පොල්තෙල් කියන්නෙ වෙන එකක්.. ඒව හොදටම හොදයි
     
    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    මට කඩකාරයෙක් කිව්ව දෙයක් තමා රතු සිනි වලට ඉල්ලුම වැඩි නිසා සුදු සිනි වලට ඩයි එකක් දාලා රතු කරලා මාකට් එකට එවනවා කියලා. ඒ නිසා ලූස් ගද්දි කල්පනාවෙන්.

    අනික සුදු පොල්තෙල්. කහපාට පොල්තෙල් වලට මොනාහරි කෙමිකල් එකක් දාලා සුදු කරලා විකුනනවලු ඉල්ලුම වැඩි නිසා
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,108
    198,614
    113
    Colombo, Sri Lanka
    rathu seeni = dye + sudu seeni

    නෑ බං ඒකෙ අනිත් පැත්ත
    රතු සීනි තමා ප්‍රඩක්ට් එක. ඒක සුදු කරනව ඊට පස්සෙ
    ගාණ වැඩි වෙන්න ඕනෙ සුදු සීනි වල
    රතු සීනි මාකට් එකේ ගාන අඩුයි එව්වා අරගෙන ලාබ ඩයි එකක් දාලා වැඩි ගානකට විකුනනවා
     
    asankamdak

    Junior member
  • May 13, 2007
    216
    24
    18
    ලංකාවට රතු සීනි ආනයනය කරන එක තහනම් කරලා තියෙන්නෙ. ලංකාවේ හදන ඒවා විතරයි රට ඇතුලෙ තියන්නේ. එකයි ගාන වැඩි ඉල්ලුමේ තරමට සැපයුම නැහැ.
     
    Last edited:

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    මෙතන ඉන්න එක හුත්තිගෙ පුතෙක්වත් දන්න පයියක් නෑ බං.

    මේකයි ඇත්තම සීන් එක. රතු සීනි තමයි කෙළින්ම හැදෙන්නෙ. හැබැයි එ‍්ක සෑහෙන hygroscopic. එ‍් නිසා වායුගෝලයෙ ජලවාෂ්ප උරාගෙන ඉක්මනට තෙත් වෙලා alcohol රහ එන්න බලනවා. කල් තියා ගන්න අමාරුයි. සාමාන්‍යයෙන් විවෘතව තිබ්බොත් මාස දෙකකට එහා තියන්න බෑ.

    සුදු සීනි bleach process එක කරනවාත් එක්කම එ‍් ලක්ෂණ අයින් වෙන නිසා කල් තියා ගන්න පුළුවන්. අවුරුද්දක් වුණත් වතුර අහු නොවී open තියන්න පුළුවන්. අනික සුදු සීනිවල මතුපිට microporus නිසා සාමාන්‍යයෙන් වතුරෙ දිය වෙන එකත් ඉක්මන්. Bleach කරන එකට පාවිච්චි කරන Sulphur compounds වල අතුරු ඵලයක් මේ.

    ගණන් අතර වෙනසක් එන්න ප්‍රධානතම හේතුව shelf life එක. වෙන ලබ්බක් නෑ. 👌
    Self life එක අඩු නිසා. ගාන වැඩි කරලා ඉක්මනටම විකුනලා දානවද?

    තියරිය හරි උනාට මුගේ ප්‍රශ්නෙට උත්තරේ නෑනේ. :lol:
     
    JILL_PUK

    Active member
  • Oct 24, 2017
    315
    191
    43
    නිෂ්පාදනය ව‌ෙන්නේ රතු සීනි . රතු සීනි වලට ක‌ෙමිකල් ඒකක් දාලා සුදු කරන්නේ . ඔක දන්න උන් කන්නේ රතු සීනි. රතු ඒව්වට ඉල්ලුම වැඩී ගානත් වැඩී (සල්ෆර් ඩයොක්සයිඩ්, පොස්පරික් ඇසිඩ්, කැල්සියම් හයිඩ්රොක්සයිඩ්, ඇක්ටිව් කාබන් වැනි රසායන ද්‍රව්‍) ඔවා කාලයක් කෑවම බඩු බනිස් ව‌ෙනවා
    එතකොට රතු සීනි වලට කෙමිකලුත් දාල තව ප්‍රොසෙස් කරල රතු සීනි වලට වඩා අඩුවට දෙන්නෙ කොහොමද.. එහෙම දෙන්නෙ ඇයි....
     
    • Like
    Reactions: tin_kiri and NRTG

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    එතකොට මචං සුදු පොල් තෙල් හොද නැද්ද?
    ගෙදර පොඩි මැෂින්වලින් හිදින පොල් තෙල් සුදු පාටයිලු නේද..
    සුදු පොල්තෙල් කියන්නෙ වෙන එකක්.. ඒව හොදටම හොදයි

    සුදු පොල් තෙල් වල දෙකක් තීනව ඇත්ත එක heat නොකර press කරල ගන්න එක ,
    අනිත් එක unregulated checmicals දාල සුදු කරන කහ පොල් තෙල් ,ඒ නිසා හිඳින තැන දන්නා sure තැනකින් ගන්න .
    sudu pol thel hodai eth aththa sude
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,889
    2
    15,635
    113
    Self life එක අඩු නිසා. ගාන වැඩි කරලා ඉක්මනටම විකුනලා දානවද?

    තියරිය හරි උනාට මුගේ ප්‍රශ්නෙට උත්තරේ නෑනේ. :lol:
    යකෝ shelf life වැඩි වුණාම ඕන ජාතියක් ගණක් බහිනවානෙ. ඔව් ඉක්මනට විකුණන්න ඕන, බැරි වුණොත් පාඩු පිට අහක දාන්න ඕන.

    එ‍්ක තේරෙන්නෙ නැත්නම් සරල උදාහරණයක් කියන්නම්. ලින්නා කිලෝ එකක් බඩ බොකු එක්කම රුපියල් 900 ක් වගේ වෙන්නෙ. ඕකෙ බරෙන් 1/3 ක් වෙන්න වේලලා, බඩ බොකු අයින් කරලා, ලුණුත් දාපු ලින්නා කරවල කිලෝ එකකුත් 1200 වගේ වෙන්නෙ.

    හරි නම් ලින්නා කරවල කිලෝ එක 3000 පැනලා තියෙන්න ඕන. එ‍්ත් කල් තියා ගන්න පුළුවන් නිසා කෑලිත් අයින් කරලා, ලුණුත් දාලා, වේලන්නත් වියදම් කරත් ගාණ බහිනවා. කල් තියා ගන්න බැරි මාළුවා නිකන්ම අල්ලලා, එහෙමම විකුණලා දාන්නෙත් වැඩි ගාණට.

    හරි නේද. 😊
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,311
    36,412
    113
    කෑගල්ල
    යකෝ shelf life වැඩි වුණාම ඕන ජාතියක් ගණක් බහිනවානෙ. ඔව් ඉක්මනට විකුණන්න ඕන, බැරි වුණොත් පාඩු පිට අහක දාන්න ඕන.

    එ‍්ක තේරෙන්නෙ නැත්නම් සරල උදාහරණයක් කියන්නම්. ලින්නා කිලෝ එකක් බඩ බොකු එක්කම රුපියල් 900 ක් වගේ වෙන්නෙ. ඕකෙ බරෙන් 1/3 ක් වෙන්න වේලලා, බඩ බොකු අයින් කරලා, ලුණුත් දාපු ලින්නා කරවල කිලෝ එකකුත් 1200 වගේ වෙන්නෙ.

    හරි නම් ලින්නා කරවල කිලෝ එක 3000 පැනලා තියෙන්න ඕන. එ‍්ත් කල් තියා ගන්න පුළුවන් නිසා කෑලිත් අයින් කරලා, ලුණුත් දාලා, වේලන්නත් වියදම් කරත් ගාණ බහිනවා. කල් තියා ගන්න බැරි මාළුවා නිකන්ම අල්ලලා, එහෙමම විකුණලා දාන්නෙත් වැඩි ගාණට.

    හරි නේද. 😊
    හරි හරි ඔක්කොම හරි එත් රතු සිනි ගනන් වැඩි ඇයි කියලනේ අහන්නේ. ආ හරි ඉල්ලා අස් කරගන්නවා
     
    asankamdak

    Junior member
  • May 13, 2007
    216
    24
    18
    හරි හරි ඔක්කොම හරි එත් රතු සිනි ගනන් වැඩි ඇයි කියලනේ අහන්නේ. ආ හරි ඉල්ලා අස් කරගන්නවා
    ලංකාවට රතු සීනි ආනයනය කරන එක තහනම් කරලා තියෙන්නෙ. ලංකාවේ හදන ඒවා විතරයි රට ඇතුලෙ තියන්නේ. එකයි ගාන වැඩි ඉල්ලුමේ තරමට සැපයුම නැහැ.
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,889
    2
    15,635
    113
    හරි හරි ඔක්කොම හරි එත් රතු සිනි ගනන් වැඩි ඇයි කියලනේ අහන්නේ. ආ හරි ඉල්ලා අස් කරගන්නවා
    රතු සීනිත් කල් තියා ගන්න අමාරුයි. කල් තියා ගන්න අමාරු කොයි දේත් ගාණ වැඩියි. 😊
     
    • Like
    Reactions: tin_kiri