ඇයි බං Excel Conditional Formatting වල මෙහෙම වෙන්නෙ?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    මට දැං ඕනෙ 200 ට වැඩිය අගයක් තියනෙ සෙල් ටික හයිලයිට් වෙන්න

    දැනට ටයිප් කරල තියෙන ඒව හයිලයිට් වෙන්නෙ නෑ
    අලුතෙන් ඇඩ් කරන ඒව විතරක් හයිලයිට් වෙනව. පරණ 200 වැඩි සෙල් ටික හයිලයිට් වෙන්නෙ නෑ
     
    Lovtus

    Well-known member
  • Apr 26, 2015
    12,879
    21,413
    113
    මට දැං ඕනෙ 200 ට වැඩිය අගයක් තියනෙ සෙල් ටික හයිලයිට් වෙන්න

    දැනට ටයිප් කරල තියෙන ඒව හයිලයිට් වෙන්නෙ නෑ
    අලුතෙන් ඇඩ් කරන ඒව විතරක් හයිලයිට් වෙනව. පරණ 200 වැඩි සෙල් ටික හයිලයිට් වෙන්නෙ නෑ
    උතුරන ජලය ස්වල්පයක් කී බෝර්ඩ් එක උඩට දමන්න
     
    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    formula eka daana kota adala selection eka full sheet ekatama deepan. ube dan select wela aththe data danata nathi kotasa wenna athi.
     
    • Like
    Reactions: AnuradhaRa

    *danushka*

    Well-known member
  • Oct 15, 2007
    13,922
    1,099
    113
    Hali-ela
    To highlight values greater than 200 in Excel, you can use Conditional Formatting. Here’s how:
    1. Select the range of cells where you want to apply the formatting.
    2. Go to the Home tab on the ribbon.
    3. Click on Conditional Formatting > New Rule.
    4. Choose Format cells that contain.
    5. In the drop-down menu, select Cell Value and then greater than.
    6. In the box next to it, enter 200.
    7. Click on the Format button, choose the formatting style you prefer (like changing the background color), and click OK.
    8. Click OK again to apply the rule.
    Now, any value greater than 200 will be highlighted in the style you selected.
     
    අන්තිමට මම ඔය වැඩේ අලුත් එක්සෙල් එකක කරල බැලුව. එතකොට වැඩ
    තව මම අතින් ෆෝමියුල එක ලියලත් බැලුව. ඒකත් වැඩ
    මේක තමා වැඩ නැත්තෙ
    මට හිතා ගන්න බෑ
    මෙච්ච එක්සෙල් වලින් වැඩ කරල තියෙන මට මේක හිතා ගන්න බෑ 😅
    මට VB එහෙම කෝඩ් කරල දුන්න @hasithayad යාලුව. :love2: මට ඒ සයිඩ් එකනං බෑ
    කෝඩ් වල වෙනස්කම් ටිකක් කරන්න නම් පුලුවන්. එහෙන් මෙහෙන් කපල කොටල :ROFLMAO:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,449
    113
    TRIM karapan. WhiteSpaces thibboth wada karanne na.

    ඒ සෙල් එකේ වැලියු එක මකල ආයෙ ඒ වැලියු එකම ටයිප් කලාම වැඩ :ROFLMAO:
    අතීතයට බල නොපාන ලෙස වගේ දැං MS Office 2021 වැඩ කොරන්නෙ :oo:
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,618
    1
    51,337
    113
    ප*යාගල
    sorry.com
    ඒ සෙල් එකේ වැලියු එක මකල ආයෙ ඒ වැලියු එකම ටයිප් කලාම වැඩ :ROFLMAO:
    අතීතයට බල නොපාන ලෙස වගේ දැං MS Office 2021 වැඩ කොරන්නෙ
    Eka thamai Value eka Trim Karala Thawa Cell ekakata ganna one.

    Example-of-Applying-TRIM-to-Range-of-Cells.gif
     
    • Love
    Reactions: AnuradhaRa