ඇයි බං Gimp වල මෙහෙම වෙන්නෙ?

Avast0

Well-known member
  • Jun 22, 2023
    1,483
    1,575
    113
    ‌ටූල් ඔප්ෂන්වලින් මොකුත් කරන්න බැරිද?

    Heal හරි Clone හරි කරනකොට ඉස්සරහ තියෙන පාට මික්ස් වෙනව

    Capture.jpg
     
    Last edited:

    Axi

    Well-known member
  • Jun 6, 2023
    703
    1,922
    93
    හොද කටට රසට තියෙන බිත්තර කොත්තුවක් කාලා ඉදපන් බං
     
    • Like
    Reactions: Avast0

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    ‌ටූල් ඔප්ෂන්වලින් මොකුත් කරන්න බැරිද?

    Heal හරි Clone හරි කරනකොට ඉස්සරහ තියෙන පාට මික්ස් වෙනව
    දැකල නැහැ මීට කලින්. Up.
     
    • Like
    Reactions: Avast0