ඇයි බං Plane මෙච්චර උඩින් යන්නෙ...

YESno

Well-known member
  • Oct 21, 2020
    3,568
    7,411
    113
    රෝද තිබුණට පාරවල් වල යන්න බෑනෙ. පාර දෙපැත්තෙ තියෙන දේවල් වල තටු වදිනව.
    අනික පිටිපස්සෙන් එන බයික් ත්‍රීවිල් එන්ජිමේ පවර් එකට ගස් උඩ තියෙයි.
     
    • Haha
    Reactions: PHBhagya and msj79

    guestbro

    Well-known member
  • Apr 2, 2021
    632
    915
    93
    ZZZ
    රෝද තිබුණට පාරවල් වල යන්න බෑනෙ. පාර දෙපැත්තෙ තියෙන දේවල් වල තටු වදිනව.
    අනික පිටිපස්සෙන් එන බයික් ත්‍රීවිල් එන්ජිමේ පවර් එකට ගස් උඩ තියෙයි.
    anit eka tama bn bus karayo pare plane yanna denne na. case danwa, buswala yana kattiya adu wenawa kiyala
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ත්‍රීවීල් කාරයො එක්ක බැහැ
    එකනම් ඇත්ත, උබෙර් උනටවත් යන්න දෙන්නෙ නැ, ගහන්න පන්නවනවා..
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    ෆලයිට් එකේ පම්ප් එකක් දාන්න ගිහින්
    බෙල්ට් එක ගලවන්කොට එකේ ඇනේ වැටුන කියහන්කෝ වලට. :P අන්තිමේ හෙඩ්ෆොර්න් එකේ ප්ලාස්ටික් බෑග් එකෙන් කලිසම බැදගත්තේ:lol:
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    සීට් ගානටනේ බං කට්ටිය නග්ග ගන්නේ. ඕක බිමින් ගියද්දී ප්‍රයිවට් බස් කොන්දෙක්ට එහෙම අහුවුනොත් වහලේ උඩ ඉදලා පයිලට්ගේ කර උඩට එනකම්ම සෙනග ලෝඩ් කරයි කියලා බයට තමයි උඩින් යන්නේ 😁😁😁 අනික තේ බොන්න නවත්තපු වෙලාවක කුඩ්ඩෙක් තටුදෙක ගලවාගෙන ගියොත් එහෙම 😁😁😁
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    සීට් ගානටනේ බං කට්ටිය නග්ග ගන්නේ. ඕක බිමින් ගියද්දී ප්‍රයිවට් බස් කොන්දෙක්ට එහෙම අහුවුනොත් වහලේ උඩ ඉදලා පයිලට්ගේ කර උඩට එනකම්ම සෙනග ලෝඩ් කරයි කියලා බයට තමයි උඩින් යන්නේ 😁😁😁 අනික තේ බොන්න නවත්තපු වෙලාවක කුඩ්ඩෙක් තටුදෙක ගලවාගෙන ගියොත් එහෙම 😁😁😁
    uba kiyana kathawath attha.....mama monawath nokiya innam..😁

    ෆලයිට් එකේ පම්ප් එකක් දාන්න ගිහින්
    බෙල්ට් එක ගලවන්කොට එකේ ඇනේ වැටුන කියහන්කෝ වලට. :P අන්තිමේ හෙඩ්ෆොර්න් එකේ ප්ලාස්ටික් බෑග් එකෙන් කලිසම බැදගත්තේ:lol:
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
    ------ Post added on Apr 2, 2021 at 8:25 PM

    මං නම් හෙන කැමති
    Bro, dakapu adu padu thibunoth kiyanawada,, watina feedback eka oyage
    ------ Post added on Apr 2, 2021 at 8:26 PM
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඉක්මනට පතබෑවෙයි කියල වෙන්ට ඇති
    adoo oya comment tika oya video eke kotapankoo, fun ekata

    ඉක්මනට පතබෑවෙයි කියල වෙන්ට ඇති
    adoo oya comment tika oya video eke kotapankoo, fun ekata
    ------ Post added on Apr 2, 2021 at 8:43 PM

    සීට් ගානටනේ බං කට්ටිය නග්ග ගන්නේ. ඕක බිමින් ගියද්දී ප්‍රයිවට් බස් කොන්දෙක්ට එහෙම අහුවුනොත් වහලේ උඩ ඉදලා පයිලට්ගේ කර උඩට එනකම්ම සෙනග ලෝඩ් කරයි කියලා බයට තමයි උඩින් යන්නේ 😁😁😁 අනික තේ බොන්න නවත්තපු වෙලාවක කුඩ්ඩෙක් තටුදෙක ගලවාගෙන ගියොත් එහෙම 😁😁😁
    adoo oya comment tika oya video eke kotapankoo, fun ekata
    ------ Post added on Apr 2, 2021 at 8:44 PM
     
    • Haha
    Reactions: Amith0424

    IMMuhandiram

    Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    පතබෑවුනත් තත්පරයක් දෙකක් හරි ජීවත් උනෑකිනේ.

    පහතින් ගියොත් අරුන්දිකය කසිප්පු පෙරනව පේන නිසා
     
    • Haha
    Reactions: stasia