ඇයි බන් අනුර කුමාර අපිව ඇන්දුවේ?

ඇයි බන් අනුර කුමාර අපිව ඇන්දුවේ?

මචන් ඇයි බන් මූ පාර්ලිමේන්තු යන්නේ බයිසිකලෙන් කිය කිය අපිව ඇන්දුවේ? මටනම් යකා නැගලා ඉන්නේ දැන්.

අපි මුන්ටනේ කතිරේ ගැහුවේ… නදෝමකින් විතරක්. අත කපාගන්න හිතෙනවා දැන් මචන්ලා. තුක් විතරක්!

බලන් ගියහම් "උනුත් එකයි! මුනුත් එකයි! තොපිත් එකයි ජෙප්පොනේ"

මීලග පාරනම් තොපි එකෙකුටවත් ජන්දය නොදෙමි :(
 
wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    කවුද යකෝ බයිසිකලෙන් පාර්ලිමේන්තු එනවා කියුවේ... ලොල්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ලසන්ත පෙරේරා;16949326 said:
    මචන් ඇයි බන් මූ පාර්ලිමේන්තු යන්නේ බයිසිකලෙන් කිය කිය අපිව ඇන්දුවේ? මටනම් යකා නැගලා ඉන්නේ දැන්.
    :lol::lol:
    බයිසිකලෙන් පාර්ලිමේන්තු නෙමෙයි ඉස්කෝලෙ ගියා කියලා කියන්න ඇත්තෙ..
    :dull:

    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඌ බයික් එකෙන් පාර්ලිමේන්තු යන කතාවක් කොතනදිවත් කියල නැහැ
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    අනුර වාහනයක යන එක වරදක් නෙමෙ ඔනාවට වඩා කඩා ගන්නවානම් තමයි වරද මිනිහා වාහනයක යන්නෙ තියෙන තනතුරට ආදාලව රටෙ වෙනසක් කරන්න පුලුවන් පක්ශයක නායකයෙක් නිසා ඔයිට වඩා දෙවල් ගත්තාත් වරදක් නැහැ දැනට රටෙ ඉන්න පිඩිතයා වෙනුවෙන් පෙනි ඉන්න එකම මනුස්සයා ලැබෙන වරපසාදක් එක්ක අව්මයක් තම්යි පොර ලබා ගෙන තියෙන්නෙ අනික පොරගෙ වාහනයක්ම කියලාත් දන්නෙත් නැ
    ගාල කඩා ගත්ත හරක් වගෙ හැසිරෙන්න එපා
     
    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,447
    724
    113
    Sri Lanka
    ඔය එකෙක්වත් රහත් වෙලා නැහැ බන් . නිර්ධන පන්තියේ කියා කියා මැරෙන්න හදන උන්ටත් කියක් හරි ලැබුණු ගමන් ආසාව එනවා. :)
     
    kiripani

    Well-known member
  • Oct 1, 2013
    3,617
    942
    113
    35
    පිළියන්දල
    අනුර වාහනයක යන එක වරදක් නෙමෙ ඔනාවට වඩා කඩා ගන්නවානම් තමයි වරද මිනිහා වාහනයක යන්නෙ තියෙන තනතුරට ආදාලව රටෙ වෙනසක් කරන්න පුලුවන් පක්ශයක නායකයෙක් නිසා ඔයිට වඩා දෙවල් ගත්තාත් වරදක් නැහැ දැනට රටෙ ඉන්න පිඩිතයා වෙනුවෙන් පෙනි ඉන්න එකම මනුස්සයා ලැබෙන වරපසාදක් එක්ක අව්මයක් තම්යි පොර ලබා ගෙන තියෙන්නෙ අනික පොරගෙ වාහනයක්ම කියලාත් දන්නෙත් නැ
    ගාල කඩා ගත්ත හරක් වගෙ හැසිරෙන්න එපා

    :yes:ඇයි බං අනුර කුමරට වාහන ගන්න බැරිද?.....ලංකාවේ නීතියෙන් තහනම්ද????:P
     
    maiya123

    Member
    Mar 8, 2013
    1,175
    65
    0
    maharagama
    ලසන්ත පෙරේරා;16949326 said:
    මචන් ඇයි බන් මූ පාර්ලිමේන්තු යන්නේ බයිසිකලෙන් කිය කිය අපිව ඇන්දුවේ? මටනම් යකා නැගලා ඉන්නේ දැන්.

    අපි මුන්ටනේ කතිරේ ගැහුවේ… නදෝමකින් විතරක්. අත කපාගන්න හිතෙනවා දැන් මචන්ලා. තුක් විතරක්!

    බලන් ගියහම් "උනුත් එකයි! මුනුත් එකයි! තොපිත් එකයි ජෙප්පොනේ"

    මීලග පාරනම් තොපි එකෙකුටවත් ජන්දය නොදෙමි :(

    kollo man meyata banna kiyala , mun ge baila sure karan inna para ballo mage rep kapala, ubath balagena...........
     
    AnGeLHuNteR

    Well-known member
  • Oct 31, 2013
    16,648
    2,431
    113
    ඔය එකෙක්වත් රහත් වෙලා නැහැ බන් . නිර්ධන පන්තියේ කියා කියා මැරෙන්න හදන උන්ටත් කියක් හරි ලැබුණු ගමන් ආසාව එනවා. :)
    අන්න උඹට වැරදුනා:yes:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අනුර වාහනයක යන එක වරදක් නෙමෙ ඔනාවට වඩා කඩා ගන්නවානම් තමයි වරද මිනිහා වාහනයක යන්නෙ තියෙන තනතුරට ආදාලව රටෙ වෙනසක් කරන්න පුලුවන් පක්ශයක නායකයෙක් නිසා ඔයිට වඩා දෙවල් ගත්තාත් වරදක් නැහැ දැනට රටෙ ඉන්න පිඩිතයා වෙනුවෙන් පෙනි ඉන්න එකම මනුස්සයා ලැබෙන වරපසාදක් එක්ක අව්මයක් තම්යි පොර ලබා ගෙන තියෙන්නෙ අනික පොරගෙ වාහනයක්ම කියලාත් දන්නෙත් නැ
    ගාල කඩා ගත්ත හරක් වගෙ හැසිරෙන්න එපා
    දැන්වත් උඹ පිළිගන්නවද..? අපි මැරිලා..:dull:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    දේශපාලකයෝ කියන ඒවා මෙච්චර විශ්වාස කරන කෙනෙක් දැක්කමයි...කොහෙද ගම ගම්පහද?:P