ඇයි බන් ඇමරිකා‍නුවන් දක්ෂ

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
මෝඩයො ඕව ඔක්කොම ෆැන්ටසි. හැරි පොටර්, ට්විලයිට් වගේ කතා බලපන්. ඒව ඇත්ත නෙමේ. එහෙමයි කියල බලන කවුරුත් ඇත්ත කියල පිලිගන්නෙ නෑනෙ. ඒ වගේ තමා හොල්මන් කතාවලට බය වෙන විදිහට රගපානව.

මී හරකො discovery එකෙං film හදන්නෑ ඒක documentary එකක් :baffled: :baffled:
ඇත්ත කියල පෙන්නන්නෙ :baffled: :baffled:
ඒ කියන්නෙ සුද්දියො ඇත්ත කියල බොරු කියල මිනිස්සු රවට්ටනව නේ ? :baffled: :baffled:
 
senal7

Member
Aug 20, 2013
10,229
562
0
with my newly born son

ඔබාමා බෙයා ග්‍රිල්ස් එක්ක කැලේට ගියා කියල ඩොකියුමන්ට්‍රි හදපු ඩිස්කවරි එක ගැනද බන් කියන්නේ..
 
Sharma01

Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    මම ලස්සනට මෙතන මතවාදයක් ගොඩනගාගෙන ආපු එක උඹ අදාල නැති කතාවක් කියල වෙන පැත්තකට යවන්න යන්නෙ. පළයන් යන්න තව පජාත වෙන්නෙ නැතුව.
     
    මුට පිස්සු බන් ඕක දන්න ලබ්බක් නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • ඔබාමා බෙයා ග්‍රිල්ස් එක්ක කැලේට ගියා කියල ඩොකියුමන්ට්‍රි හදපු ඩිස්කවරි එක ගැනද බන් කියන්නේ..

    එතකොට ඩිස්කවරි එක මෙච්චර කාලයක් කරපු හැම දෙයක්ම බොරු :angry:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ඔබාමා බෙයා ග්‍රිල්ස් එක්ක කැලේට ගියා කියල ඩොකියුමන්ට්‍රි හදපු ඩිස්කවරි එක ගැනද බන් කියන්නේ..

    එහෙම හැදුවද ? :shocked: :shocked:
    දන්නෑ මං a haunting එකයි ඉස්සර ජාතික රූපවාහිනියෙ ගිය ඒවයි විතරයි බලල තියෙන්නෙ :no: :no:

    මම ලස්සනට මෙතන මතවාදයක් ගොඩනගාගෙන ආපු එක උඹ අදාල නැති කතාවක් කියල වෙන පැත්තකට යවන්න යන්නෙ. පළයන් යන්න තව පජාත වෙන්නෙ නැතුව.

    මොකක්ද උඹේ ලස්සනට ගොඩනගන මතවාදෙ සුද්දියො හෙන බුද්ධිමත් කියන එකද ? :baffled: :baffled:
    අනේ යකෝ පිළිගනිං හැම සුද්දිම බුද්ධිමත් නෑ ඕනෙ තරං ගොං වැඩ කරන සුද්දියො ඉන්නව :baffled: :baffled:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බටහිර විද්‍යාව කියන්නෙ පට්ටපල් බොරුවක් :lol:
    ඒ වුණාට අපිට එච්චර දෙයක් කරගන්ඩ ලැබුණෙ නෑ නේ :dull:
    නලින්ද සිල්වා ඔහොම ටොක්ස් දෙන්නේ නැ බැරි වෙලාවත් ලන්කාවේ උන් කුඹුරු කොටන ගොවි සන්ස්කෘතිය නැතුව, එක්කො අරාබි උන් වගේ තෙල් හැරුවනම්. නැත්තම් ජර්මන් උන් වගේ කාර් හැදුවනම් ඔය ටොක්ස් නැ. එහ්ම නැත්තම් ගොවිකමෙන් ලොකෙට ඩිපෙන්ඩ් වෙන්න දෙයක් ලන්කාවෙන් හැදුවනම් නලින් ගොයියා එදාට කියන්නේ නැ ඔක. කරපු එකම සාස්තරෙත් ලන්කාවේ උන් කෘමු නාශක ගහලා අනාගත්තට පස්සේ කියනවා බටහිරෙන් වැඩක් නැ අපේ පෙරදිහ මෙව්වා එකක් තිබ්බ, දැන් මෙව්වා එක එව්වා වෙලා නැති වෙලා කියලා..
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    "සුද්දා වද්දා කාලේ අපි උඩින් ගියා...සුද්දා කොළ අතු ඇදන් ඉද්දි අපි චෛත්‍ය හැදුවා"...අතීතයේ ඉතා හොදින් ගමනක් ගිය..පසුව පුක බිම් ඇනගත් ජාතියක නුතන හීනමානය මෙවැනි ප්‍රකාශ වලින් සුපිරියට පෙනේ..යකෝ ඉස්සර එහෙම උනාට දැන් එහෙම නැනේ..සුද්දා තුවක්කු අරන් එද්දී අපේ අය්යල කඩු අරන් යුද්දෙට ගියෙ..
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    එතකොට ඩිස්කවරි එක මෙච්චර කාලයක් කරපු හැම දෙයක්ම බොරු :angry:
    බොරු නෙමෙයි බන්. එන්ටටේන්ට්මන්ට් පර්පස් වලට අතිශික්තියෙන් පෙන්නනවා සමහර විද්යාත්මක කරුනු.. උදාහරනෙකට ගනින්කො රෙස්ට්ලින්.. ඇත්තටම රෙස්ට්ලින් වල ගහගන්නවද? මැක්මහොන්ට පුතාට ඔබාගෙන ගහනවද? අන්ඩර්ටේකර් කියන්නේ ගේම්කාරයෙක්ද? ටීවී එකේ පෙන්නන දේ යතාර්තය කියලා ගන්න එපා බන්. රියැලටි ශො උනත් එන්ටටේන්ට්මන්ට් පර්පස් එකකට ස්ටේජ් කරපුවා
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බටහිර රටවල අය බෞතික දියුණුව පස්සේ දුවලා දුවලා අන්තිමට අවුරුදු 40 විතර වෙන කොට මිඩ් ලයිෆ් ක්‍රයිසස් වෙනවලු උන්ගේ සමාඡයෙන් එතනින් එහා මගපෙන්විමක් නෑ ආසියාවේ මේක ගොඩක් අඩුයිලු මේ ගැන වැඩි තොරතුරු හොයන කොට ‍මට මේක හොයාගත්තේ මේකේ ඇත්තක් නැත්තෙමත් නෑ.
     
    AnuradhaRa

    Well-known member
  • බටහිර රටවල අය බෞතික දියුණුව පස්සේ දුවලා දුවලා අන්තිමට අවුරුදු 40 විතර වෙන කොට මිඩ් ලයිෆ් ක්‍රයිසස් වෙනවලු උන්ගේ සමාඡයෙන් එතනින් එහා මගපෙන්විමක් නෑ ආසියාවේ මේක ගොඩක් අඩුයිලු මේ ගැන වැඩි තොරතුරු හොයන කොට ‍මට මේක හොයාගත්තේ මේකේ ඇත්තක් නැත්තෙමත් නෑ.

    ෂර්මට තාම 40ක් නැතුව ඇති :lol:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    එහෙම හැදුවද ? :shocked: :shocked:
    මොකක්ද උඹේ ලස්සනට ගොඩනගන මතවාදෙ සුද්දියො හෙන බුද්ධිමත් කියන එකද ? :baffled: :baffled:
    අනේ යකෝ පිළිගනිං හැම සුද්දිම බුද්ධිමත් නෑ ඕනෙ තරං ගොං වැඩ කරන සුද්දියො ඉන්නව :baffled: :baffled:
    මෙතන සුද්දියො ගැන කතා කරන්න පටන් ගත්තෙ උඹ. මම කතා කරේ මිථ්‍යාව ගැන විතරයි. උඹ ඒකට මාව පජාත කරන්න ඕන හින්ද සුද්දියන්ව ඇදල ගත්ත. ඒත් පජාත උනේ උඹමයි. මොකද ලංකාවෙ ගෑනු මිථ්‍යාවල් පස්සෙ යන තරම අපි හොදට දන්නව. ඒ උනාට සුද්දියො බහුතරයක් භෞතිකවාදියි. යුරෝපෙ භාවනා මධ්‍යස්ථාන වල බලන්න වැඩියෙන් ඉන්නෙ සුද්දියො. ඒ තමා නියම බෞද්ධ අය. එයාලගෙ ලංකාවෙ වගේ ඇදහිල්ලක් නෑ. එයාල නියම අදාල භාවනා කරනව. උඹ ගෑනුන්ව සංසන්දනය කරොත් සුද්දියො ඉන්න අධ්‍යාත්මික මට්ටමට ලංකාවෙ ගෑනුන්ට කිට්ටු කරන්නවත් බෑ.
     
    උඹ කියන්නෙ ඇත්ත මං වැරදියි :( :(
    ඔබතුමාගෙන් තව දෙයක් දැනගන්න ඕනෙ :oo: :oo:
    දැන් අපි ලංකාවෙ කෙල්ලො බඳින්නැතුව සුද්දියො විතරක් බැඳල ලංකාවෙ කෙල්ලන්ට තනියෙන් ඉන්න ඇරියොත් පරම්පරා දෙක තුනක් යද්දි ලංකාව දියුණු වෙයිද ? :baffled: :baffled:
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    බටහිර රටවල අය බෞතික දියුණුව පස්සේ දුවලා දුවලා අන්තිමට අවුරුදු 40 විතර වෙන කොට මිඩ් ලයිෆ් ක්‍රයිසස් වෙනවලු උන්ගේ සමාඡයෙන් එතනින් එහා මගපෙන්විමක් නෑ ආසියාවේ මේක ගොඩක් අඩුයිලු මේ ගැන වැඩි තොරතුරු හොයන කොට ‍මට මේක හොයාගත්තේ මේකේ ඇත්තක් නැත්තෙමත් නෑ.
    මෙකේ නම් ඇත්තක් තියනවා පතිරේ.. සාමාන්යෙන් ඇමරිකන් ඇවරේජ් පොරක් 40-55 වෙනකොට උපරිමේට හම්බ කරලා මොලේ උපරිමේට වෙහෙසලා ඉන්නේ. එහෙම එකෙකුට ඊටින් එහාට සල්ලි වැඩක් නැ. එතකොට තමයි උන් මෙඩිටේශන් හොයන කාලේ.. රිටරමන්ට් ප්ලැන් එකක් ගහලා හම්බ කරපුවා වියදම් කරලා ජීවත් වෙන කාලේ. සමහරක් උන් 21-25 බඩුවක් ගහලා කාමුක ප්‍රිතිය අරගෙන කැසිනො ගිහින් ආතල් අරගෙන ඉන්නවා. තව සමහර උන් බෞද්ද දර්ශනය හරි, යොගී වැඩාසටහන් වලට හරි යොමු වෙලා ජීවත් වෙනවා. තායිලන්ඩ්, ඉන්දියා වගේ රටවලට එන්නේ එහෙම සුද්දො තමා ජීවිතේ අන්තිම කාලේ වෙනස් විදියකට ගෙවන්න. හැබැයි ලන්කාවේ ඔක වෙන්නේ නැ.. අවුරුදු 18න් රස්සාවට ගිය එකා පැන්ශන් ගන්නකනුත් ගෙයක් දොරක් හදාගත්තේ නැති උනාම. වයසට ගියාම සල්ලි අතට නැති උනාම ආයේ මිඩ්ලයිෆ් ක්‍රයිසිස් කියලා අමුතුවෙන් දෙයක් නැ.. ටීනේජ් ඉදන්ම ඌ ක්‍රයිසිස් එකේ තමා..
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    බටහිර රටවල අය බෞතික දියුණුව පස්සේ දුවලා දුවලා අන්තිමට අවුරුදු 40 විතර වෙන කොට මිඩ් ලයිෆ් ක්‍රයිසස් වෙනවලු උන්ගේ සමාඡයෙන් එතනින් එහා මගපෙන්විමක් නෑ ආසියාවේ මේක ගොඩක් අඩුයිලු මේ ගැන වැඩි තොරතුරු හොයන කොට ‍මට මේක හොයාගත්තේ මේකේ ඇත්තක් නැත්තෙමත් නෑ.
    ඒ රටවල හුගක් වෙලාවට බදින්නෙත් 40න් පස්සෙ ඉතින් කොහොමද ලයිෆ් ක්‍රයිසිස් වෙන්නෙ. එයාල මැරෙනකන් ජීවිතේ විදින අය. ඒකනෙ වයසට ගියත් කොච්චර සංචාරය කරන්න කැමතිද. ලංකාවෙ වගේ අනිත්‍යයි කිය කිය රිණාත්මකව ඉන්නෙ නෑ වයස ගියත්.
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මෙකේ නම් ඇත්තක් තියනවා පතිරේ.. සාමාන්යෙන් ඇමරිකන් ඇවරේජ් පොරක් 40-55 වෙනකොට උපරිමේට හම්බ කරලා මොලේ උපරිමේට වෙහෙසලා ඉන්නේ. එහෙම එකෙකුට ඊටින් එහාට සල්ලි වැඩක් නැ. එතකොට තමයි උන් මෙඩිටේශන් හොයන කාලේ.. රිටරමන්ට් ප්ලැන් එකක් ගහලා හම්බ කරපුවා වියදම් කරලා ජීවත් වෙන කාලේ. සමහරක් උන් 21-25 බඩුවක් ගහලා කාමුක ප්‍රිතිය අරගෙන කැසිනො ගිහින් ආතල් අරගෙන ඉන්නවා. තව සමහර උන් බෞද්ද දර්ශනය හරි, යොගී වැඩාසටහන් වලට හරි යොමු වෙලා ජීවත් වෙනවා. තායිලන්ඩ්, ඉන්දියා වගේ රටවලට එන්නේ එහෙම සුද්දො තමා ජීවිතේ අන්තිම කාලේ වෙනස් විදියකට ගෙවන්න. හැබැයි ලන්කාවේ ඔක වෙන්නේ නැ.. අවුරුදු 18න් රස්සාවට ගිය එකා පැන්ශන් ගන්නකනුත් ගෙයක් දොරක් හදාගත්තේ නැති උනාම. වයසට ගියාම සල්ලි අතට නැති උනාම ආයේ මිඩ්ලයිෆ් ක්‍රයිසිස් කියලා අමුතුවෙන් දෙයක් නැ.. ටීනේජ් ඉදන්ම ඌ ක්‍රයිසිස් එකේ තමා..

    :( :(
     
    ඔව් බන් මටත් ඔය සීන් එක ටිකක් තියෙනවා කොච්චර කලත් එකම තැන එපා වෙලා ඉන්නේ.:(
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    උඹ කියන්නෙ ඇත්ත මං වැරදියි :( :(
    ඔබතුමාගෙන් තව දෙයක් දැනගන්න ඕනෙ :oo: :oo:
    දැන් අපි ලංකාවෙ කෙල්ලො බඳින්නැතුව සුද්දියො විතරක් බැඳල ලංකාවෙ කෙල්ලන්ට තනියෙන් ඉන්න ඇරියොත් පරම්පරා දෙක තුනක් යද්දි ලංකාව දියුණු වෙයිද ? :baffled: :baffled:
    මන් කියන ඒව විහිලුවට ගන්නෙ නැතුව බුද්ධියෙන් හිතල බලන්න. එහෙම කරොත් දියුණු වෙන්න ලොකු සම්භාවිතාවක් තියනව. ඒක බොරුයි කියන්න බෑ. මන් මේ කියන්නෙ ලෝකෙ හුගක් රටවල අයව ආශ්‍රය කරල.