මෙකේ නම් ඇත්තක් තියනවා පතිරේ.. සාමාන්යෙන් ඇමරිකන් ඇවරේජ් පොරක් 40-55 වෙනකොට උපරිමේට හම්බ කරලා මොලේ උපරිමේට වෙහෙසලා ඉන්නේ. එහෙම එකෙකුට ඊටින් එහාට සල්ලි වැඩක් නැ. එතකොට තමයි උන් මෙඩිටේශන් හොයන කාලේ.. රිටරමන්ට් ප්ලැන් එකක් ගහලා හම්බ කරපුවා වියදම් කරලා ජීවත් වෙන කාලේ. සමහරක් උන් 21-25 බඩුවක් ගහලා කාමුක ප්රිතිය අරගෙන කැසිනො ගිහින් ආතල් අරගෙන ඉන්නවා. තව සමහර උන් බෞද්ද දර්ශනය හරි, යොගී වැඩාසටහන් වලට හරි යොමු වෙලා ජීවත් වෙනවා. තායිලන්ඩ්, ඉන්දියා වගේ රටවලට එන්නේ එහෙම සුද්දො තමා ජීවිතේ අන්තිම කාලේ වෙනස් විදියකට ගෙවන්න. හැබැයි ලන්කාවේ ඔක වෙන්නේ නැ.. අවුරුදු 18න් රස්සාවට ගිය එකා පැන්ශන් ගන්නකනුත් ගෙයක් දොරක් හදාගත්තේ නැති උනාම. වයසට ගියාම සල්ලි අතට නැති උනාම ආයේ මිඩ්ලයිෆ් ක්රයිසිස් කියලා අමුතුවෙන් දෙයක් නැ.. ටීනේජ් ඉදන්ම ඌ ක්රයිසිස් එකේ තමා..