ඇයි බන් එකපාරම මෙහෙම උනේ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,339
    4,785
    113
    Mind Palace
    මැරෙයි කියලා කියනව නෙවේ අපේ බෝඩිම කිට්ටුව අංකල් කෙනෙක් සීතල වැඩි වෙලා මැරුනා පොරත් හවස නාලා,ඒ හින්දා මේ වෙලාවෙ හොදට පොරවගෙන ඇග රස්නෙන් තියාගන්න ස්ට්‍රෝක් එකක් එන්න පුලුවන් සීතල වතුර ඔලුවට වැටුනාම, අපි ඉන්නෙ සමක ආසන්න රටක හින්දා අපේ ඇගවල් හැදිලා තියෙන්නෙ රස්නෙ තියන පරිසර වල ඉන්න අපිට ලොකු සීතලක් දරාගන්න අමාරුයි,කෙට්ටු අයට සීතල ඉක්මනට දැනෙනවා ඉක්මනට ඇගේ සීතල පිට වෙනවා මහත කෙනෙක් නම් සීතල දැනෙන්න ටිකක් වෙලා යනවා ඇගෙන් සීතල පිට වෙන්න වෙලා යනවා,ඒ නිසා ආයෙ ඔය බූරු වැඩේ කරන්න එපා
     
    • Like
    Reactions: Tz4400

    Devadatta

    Well-known member
  • Dec 11, 2018
    1,333
    2,012
    113
    පිං බිමේ
    උඹ සමහර විට මැරේයි කලබල වෙන්න එපා උඹ මං අපි කවුරුත් මැරෙන මිනිස්සු. මං අඳුරන කොල්ලෙක් indoor ෆුට්බෝල් ගහල ඇවිල්ලා රෑ නාල සීතලේ උදේ වෙද්දී මැරුණ. කලබල වෙන්න එපා කොහොමත් දවසක මැරෙනවනේ කියලා හිත හදාගන්න
     
    saja

    Well-known member
  • Jan 8, 2007
    16,207
    2
    10,805
    113
    Home Sweet Home
    පිස්සු වැඩ නොකර දැන් පැනඩෝල් එකක් ගහල නිදා ගනින්, ඔලුව හොදට වෙලපන් නැත්නම් උන ගනියි . ආයේ ගොන් වැඩ කරන්න එපා යකෝ සිතල වතුර නාන්න
    @Heshan Daminda part 2 muu

    මං උණුවතුර නාන්ඩ කැමති නෑ එතකොට ප්රෙෂ් පීලින් එක එන්නෙ නැති නිසා
    දැන් වැස්සෙ නාගත්ත වතුර අයිස් වගේ. ඇගට වැටෙද්දි සනීපයි
    නාල ඉවරවෙලා බාත්රූම් එකෙන් එලියට එද්දි බැලන්ස් නැතිවෙලා වැටෙන්න ගියා.
    බිත්තිය අල්ලගෙන කාමරේට ආව.
    මට සෙමත් නෑ. වෙන අසනීපෙකුත් නෑ නාන්න කලින් හොදට හිටිය.
    දැන් ඔලුවත් රිදෙනව ටිකක්.
    ඇයි මෙහෙම උනේ?
     
    • Wow
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    ඊයේ යකෝ මැසිම ඉස්සරහ ඉඳිද්දී මහා රෑ 12ට විතර එක පාරටම බඩ ඇතුලේ පට්ට කැක්කුමක් ආවා. ඊට පස්සේ කලන්තේ ආවා. පටස් ගාලා ඇඳට ගියා. අන්තිමේ බඩ බොර බොර ගෑවා ගියා වැසිකිලි. අන්තිමේ බඩ බුරුල් කරලා ගියා. දඟරපනු උදරාබාධයද මන්දා.. 🥴
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,174
    12,168
    113
    Ohio, USA
    Japan Salgaadu Swameen wahanseta ho Galka Uda Renna Nana Saara Saadu ho RaajaanGoney Kalu Kihille Gorilla Saadu ho Nil katarolu Rahathan Wahanseta Kiyala Pirith Noolak Athey Banda ganin...
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    ඊයේ යකෝ මැසිම ඉස්සරහ ඉඳිද්දී මහා රෑ 12ට විතර එක පාරටම බඩ ඇතුලේ පට්ට කැක්කුමක් ආවා. ඊට පස්සේ කලන්තේ ආවා. පටස් ගාලා ඇඳට ගියා. අන්තිමේ බඩ බොර බොර ගෑවා ගියා වැසිකිලි. අන්තිමේ බඩ බුරුල් කරලා ගියා. දඟරපනු උදරාබාධයද මන්දා.. 🥴

    bada gihin weak wela iddi cold water shower nisa wechcha awlak
     
    animation

    Well-known member
  • Aug 25, 2011
    16,017
    9,350
    113
    Microsoft
    ඊයේ යකෝ මැසිම ඉස්සරහ ඉඳිද්දී මහා රෑ 12ට විතර එක පාරටම බඩ ඇතුලේ පට්ට කැක්කුමක් ආවා. ඊට පස්සේ කලන්තේ ආවා. පටස් ගාලා ඇඳට ගියා. අන්තිමේ බඩ බොර බොර ගෑවා ගියා වැසිකිලි. අන්තිමේ බඩ බුරුල් කරලා ගියා. දඟරපනු උදරාබාධයද මන්දා.. 🥴
    eeya:eek::lol:
     
    • Sad
    Reactions: Heshan Daminda

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    මං උණුවතුර නාන්ඩ කැමති නෑ එතකොට ප්රෙෂ් පීලින් එක එන්නෙ නැති නිසා
    දැන් වැස්සෙ නාගත්ත වතුර අයිස් වගේ. ඇගට වැටෙද්දි සනීපයි
    නාල ඉවරවෙලා බාත්රූම් එකෙන් එලියට එද්දි බැලන්ස් නැතිවෙලා වැටෙන්න ගියා.
    බිත්තිය අල්ලගෙන කාමරේට ආව.
    මට සෙමත් නෑ. වෙන අසනීපෙකුත් නෑ නාන්න කලින් හොදට හිටිය.
    දැන් ඔලුවත් රිදෙනව ටිකක්.
    ඇයි මෙහෙම උනේ?
    උඹේ කනේ මොකක් හරි අන්බැලන්ස් ගතියක් තියනවද බං. උඹ නිතර Cotton Bud වලින් නිතර කන සුද්ද කරනවද? වයිෆ්ට ඔහොම සීන් එකක් උනා. ඩොක්ට කීවේ නිතර කන සුද්ද කරන නිසා එහෙම වෙනවා කියලා.
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,197
    1
    101,009
    113
    34
    Kalutara
    උඹේ කනේ මොකක් හරි අන්බැලන්ස් ගතියක් තියනවද බං. උඹ නිතර Cotton Bud වලින් නිතර කන සුද්ද කරනවද? වයිෆ්ට ඔහොම සීන් එකක් උනා. ඩොක්ට කීවේ නිතර කන සුද්ද කරන නිසා එහෙම වෙනවා කියලා.
    අඩෝ මාත් නිතර කන සුද්ද කරනවා කොට්න් බඩ්ස් වලින්.. ඇයි එහෙම නිතර සුද්ද කරන්න හොඳ නැද්ද? 🙄
     
    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,633
    3,506
    113
    අඩෝ මාත් නිතර කන සුද්ද කරනවා කොට්න් බඩ්ස් වලින්.. ඇයි එහෙම නිතර සුද්ද කරන්න හොඳ නැද්ද? 🙄
    අන්න කේස් එක. ඕක ටික දවසක් නවත්තලා බලපංකෝ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Banda_23

    Well-known member
  • Nov 14, 2021
    251
    294
    63
    Kandy
    අඩො මටත් ඔකම උනා නෙහ්. මගෙ ඇඟ ටිකක් රස්නි. එක නිසා බිම නිදාගන්නවා සමහර දවස් වලට. එක දවසක් ඔහොම බිමත් නිදාගෙන පහුවදා රෑ 7ට විතර නෑවා. මන් නම් උණු වතුර විතරයි පාවිච්චි වෙන්නේ. හෝදල එලියට එද්දී 3 පාරක් විතර වැටෙන්න ගියානේ අර බිපු වෙලාවට වගෙ. අම්ම නම් කිව්වෙ ඔලුවෙ සෙම නිසා කියලා. රෑ බිමත් නිදාගෙන හවස් වෙලා නාපු හින්දා කියලා
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,825
    9,968
    113
    ශවර් එක උඩනෙ තියෙන්නෙ
    Season 9 Lol GIF by The Office