ahh na. Randunu kiyala ekek hitiya mama danna. uoo gena lagadi hoyala baluwama uoo avurudu keepekata kalin marila.na bn. e kauda?
na bn. uba gona wage ara scurvy ge fb post eke comment karala thibbane. ekai.ahh na. Randunu kiyala ekek hitiya mama danna. uoo gena lagadi hoyala baluwama uoo avurudu keepekata kalin marila.
ekata comment nokara puluwanda banna bn. uba gona wage ara scurvy ge fb post eke comment karala thibbane. ekai.

me api hitiye comment nokaraekata comment nokara puluwanda ban![]()
anika baladdi eka meke wena ekekge wadak. walatarage nama dala witharaiඒ වුනාට මට නම් ඔහොම වෙලා නෑ, ත්‍රෙඩ් එක දාලා තියෙන්නෙ වෙන එකෙක්නෙ.අන්න කේස් එක. ඕක ටික දවසක් නවත්තලා බලපංකෝ
ou, mama dakkame api hitiye comment nokaraanika baladdi eka meke wena ekekge wadak. walatarage nama dala witharai

Pressure stork ekakමං උණුවතුර නාන්ඩ කැමති නෑ එතකොට ප්රෙෂ් පීලින් එක එන්නෙ නැති නිසා
දැන් වැස්සෙ නාගත්ත වතුර අයිස් වගේ. ඇගට වැටෙද්දි සනීපයි
නාල ඉවරවෙලා බාත්රූම් එකෙන් එලියට එද්දි බැලන්ස් නැතිවෙලා වැටෙන්න ගියා.
බිත්තිය අල්ලගෙන කාමරේට ආව.
මට සෙමත් නෑ. වෙන අසනීපෙකුත් නෑ නාන්න කලින් හොදට හිටිය.
දැන් ඔලුවත් රිදෙනව ටිකක්.
ඇයි මෙහෙම උනේ?