උබට හිතෙන්නේ නැද්ද මේ පාර යුඇන් එකේ වෙච්ච දේ ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ අවුලක් නිසා උනේ කියලා.
නෑ.
ඇයි බන් ජපානේ ලංකාව එක්ක නොහිටියේ?
US එපා කියන්න ඇති ලංකාව චීනෙට කිට්ටු වෙන නිසා
උබට හිතෙන්නේ නැද්ද මේ පාර යුඇන් එකේ වෙච්ච දේ ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ අවුලක් නිසා උනේ කියලා.
ඇයි බන් ජපානේ ලංකාව එක්ක නොහිටියේ?
ජියෝපොලිටිකල් කියන්නේ ඕක තමා බන්. ජපානේ මිනිස්සු කියන්නේ නැහැනේ ජපන් ආණ්ඩුව ඇමෙරිකන් ගැතියි කියලා. නමුත් ලංකාවේ ආණ්ඩු ඔය බැලන්ස් එක ඇයි නොකරන්නේ.. එක්කෝ චීනෙට එක්කෝ ඇමෙරිකාවට එන එන ආණ්ඩු රට පුදනවා. නමුත් ජපනා ඇමෙරිකන් උන්ගේ කීම අහනවා නම් උන් එක කරන්නේ ඇමෙරිකන් උන්ට ණය නිසා නෙමෙයිනේ. එක ද්විපාර්ෂික ගිවිසුම් නිසා වෙන්න පුළුවන්. ඒ වගේ දෙපැත්තටම වාසි ගිවිසුම් ඇයි ලංකාවට කරන්න බැරි.නෑ.
US එපා කියන්න ඇති ලංකාව චීනෙට කිට්ටු වෙන නිසා
නමුත් ජපනා ඇමෙරිකන් උන්ගේ කීම අහනවා නම් උන් එක කරන්නේ ඇමෙරිකන් උන්ට ණය නිසා නෙමෙයිනේ. එක ද්විපාර්ෂික ගිවිසුම් නිසා වෙන්න පුළුවන්. ඒ වගේ දෙපැත්තටම වාසි ගිවිසුම් ඇයි ලංකාවට කරන්න බැරි.
ඔන්න තේරුම් ගත්ත විදිය. රටවල් දෙකක් ගිවිසුම් ගහනවා කියන්නේ එක රටක කෑල්ලක් දෙන එකම නෙමෙයි බන්. උබ නිකන් නොදන්නවා වගේ ටෝක්ස් දෙන්න එපා. උබත් දන්නවනේ එහෙම නැහැ කියලා.ජපානෙ US Military bases තියෙනවානේ විසි ගාණක්?ලංකාවත් ඒව කරන්න දෙන්න ඕන කියලද කියන්නෙ?
UNHRC sellan patangaththe Mahinda Ban Ki moon ta karapu illeema pitaney.මහින්දටත් 2015 කිව්වෙ බලේ නැති එකා කරන්න පුළුවන් දෙයක් නෑ කියලනෙ
UNHRC එකේ ලංකාව සෙනාල්ලගෙ මානව හිමිකම් කඩ කළා කියල මැරෙන්න හදන සෙට් එක ශුවර් කරන්න අමාරුයි
ඔන්න තේරුම් ගත්ත විදිය. රටවල් දෙකක් ගිවිසුම් ගහනවා කියන්නේ එක රටක කෑල්ලක් දෙන එකම නෙමෙයි බන්. උබ නිකන් නොදන්නවා වගේ ටෝක්ස් දෙන්න එපා. උබත් දන්නවනේ එහෙම නැහැ කියලා.
අනික උබ හිතන් ඉන්නේ චීනා ඇවිල්ලා පෝට් සිටියේ නුඩ්ල්ස් කඩ දානවා කියලද?
කොරෝන මර්දනය කරන්න වැඩ කරන්නේ එන්නත් ගෙන්නන්නේ උබෙලගේ ගෙදර එවුන්ද බන්
පාරවල් පාරවල් ගානේ ආමි එකෙන් පොස්ලිසියෙන් දැම්මල මිනිස්සුනට කොරෝන වලින් බේරෙන්න කියල දෙන්නේ උබද බන්
කන්න නැතුව ඉන්න එවුන්ට රු 5000 හරි දුන්නේ උබලගේ අප්පද බන්
japaneta apiwadha watinne usa da?දැන් බොම්බා ගහපු එවුන් එලි කරලද බන්.. මොකක්ද උබ ඔය කියන ආණ්ඩුව කරන හොද වැඩේ.. චිනට රට විකුණන එකද?
උබට හිතෙන්නේ නැද්ද මේ පාර යුඇන් එකේ වෙච්ච දේ ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ අවුලක් නිසා උනේ කියලා. ඇයි බන් ජපානේ ලංකාව එක්ක නොහිටියේ?
------ Post added on Apr 28, 2021 at 12:25 PM
mawath ganin ko umbalage ratata .ඔන්න තේරුම් ගත්ත විදිය. රටවල් දෙකක් ගිවිසුම් ගහනවා කියන්නේ එක රටක කෑල්ලක් දෙන එකම නෙමෙයි බන්. උබ නිකන් නොදන්නවා වගේ ටෝක්ස් දෙන්න එපා. උබත් දන්නවනේ එහෙම නැහැ කියලා.
අනික උබ හිතන් ඉන්නේ චීනා ඇවිල්ලා පෝට් සිටියේ නුඩ්ල්ස් කඩ දානවා කියලද?
