ඇයි බන් එහෙම..

Hyaenidae

Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    උබට හිතෙන්නේ නැද්ද මේ පාර යුඇන් එකේ වෙච්ච දේ ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ අවුලක් නිසා උනේ කියලා.

    නෑ.

    ඇයි බන් ජපානේ ලංකාව එක්ක නොහිටියේ?

    US එපා කියන්න ඇති ලංකාව චීනෙට කිට්ටු වෙන නිසා
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    නෑ.



    US එපා කියන්න ඇති ලංකාව චීනෙට කිට්ටු වෙන නිසා
    ජියෝපොලිටිකල් කියන්නේ ඕක තමා බන්. ජපානේ මිනිස්සු කියන්නේ නැහැනේ ජපන් ආණ්ඩුව ඇමෙරිකන් ගැතියි කියලා. නමුත් ලංකාවේ ආණ්ඩු ඔය බැලන්ස් එක ඇයි නොකරන්නේ.. එක්කෝ චීනෙට එක්කෝ ඇමෙරිකාවට එන එන ආණ්ඩු රට පුදනවා. නමුත් ජපනා ඇමෙරිකන් උන්ගේ කීම අහනවා නම් උන් එක කරන්නේ ඇමෙරිකන් උන්ට ණය නිසා නෙමෙයිනේ. එක ද්විපාර්ෂික ගිවිසුම් නිසා වෙන්න පුළුවන්. ඒ වගේ දෙපැත්තටම වාසි ගිවිසුම් ඇයි ලංකාවට කරන්න බැරි.
     
    • Like
    Reactions: sakuntha1996

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    නමුත් ජපනා ඇමෙරිකන් උන්ගේ කීම අහනවා නම් උන් එක කරන්නේ ඇමෙරිකන් උන්ට ණය නිසා නෙමෙයිනේ. එක ද්විපාර්ෂික ගිවිසුම් නිසා වෙන්න පුළුවන්. ඒ වගේ දෙපැත්තටම වාසි ගිවිසුම් ඇයි ලංකාවට කරන්න බැරි.

    ජපානෙ US Military bases තියෙනවානේ විසි ගාණක්? 😆 ලංකාවත් ඒව කරන්න දෙන්න ඕන කියලද කියන්නෙ?
     

    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    ජපානෙ US Military bases තියෙනවානේ විසි ගාණක්? 😆 ලංකාවත් ඒව කරන්න දෙන්න ඕන කියලද කියන්නෙ?
    ඔන්න තේරුම් ගත්ත විදිය. රටවල් දෙකක් ගිවිසුම් ගහනවා කියන්නේ එක රටක කෑල්ලක් දෙන එකම නෙමෙයි බන්. උබ නිකන් නොදන්නවා වගේ ටෝක්ස් දෙන්න එපා. උබත් දන්නවනේ එහෙම නැහැ කියලා.

    අනික උබ හිතන් ඉන්නේ චීනා ඇවිල්ලා පෝට් සිටියේ නුඩ්ල්ස් කඩ දානවා කියලද?
     

    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,919
    3,281
    113
    Malabe
    මහින්දටත් 2015 කිව්වෙ බලේ නැති එකා කරන්න පුළුවන් දෙයක් නෑ කියලනෙ

    UNHRC එකේ ලංකාව සෙනාල්ලගෙ මානව හිමිකම් කඩ කළා කියල මැරෙන්න හදන සෙට් එක ශුවර් කරන්න අමාරුයි
    UNHRC sellan patangaththe Mahinda Ban Ki moon ta karapu illeema pitaney.
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    ඔන්න තේරුම් ගත්ත විදිය. රටවල් දෙකක් ගිවිසුම් ගහනවා කියන්නේ එක රටක කෑල්ලක් දෙන එකම නෙමෙයි බන්. උබ නිකන් නොදන්නවා වගේ ටෝක්ස් දෙන්න එපා. උබත් දන්නවනේ එහෙම නැහැ කියලා.

    UNHRC එක හරහා තග දාල ගහගන්න එන ගිවිසුම මොකක්ද?

    අනික උබ හිතන් ඉන්නේ චීනා ඇවිල්ලා පෝට් සිටියේ නුඩ්ල්ස් කඩ දානවා කියලද?

    ඇයි නූඩ්ල්ස් කඩ නැද්ද ඒකේ?
     

    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    කොරෝන මර්දනය කරන්න වැඩ කරන්නේ එන්නත් ගෙන්නන්නේ උබෙලගේ ගෙදර එවුන්ද බන්
    පාරවල් පාරවල් ගානේ ආමි එකෙන් පොස්ලිසියෙන් දැම්මල මිනිස්සුනට කොරෝන වලින් බේරෙන්න කියල දෙන්නේ උබද බන්
    කන්න නැතුව ඉන්න එවුන්ට රු 5000 හරි දුන්නේ උබලගේ අප්පද බන්


    අපේ ගෙදර මිනිස්සු මොකටද වැක්සින් ගෙනත් දෙන්නේ
    එකට තමයි ආණ්ඩුවක් තියෙන්නේ
    එන්නත් කලින්ම ගෙන්වන්නේ නැතිව පැණියක් පස්සේ දිව්වේ කවුද?
    ගංගා වලට මුට්ටි අත ඇර ඇර ජෝගි නටුවේ අපිද?
    කොරෝනා මර්දනය කරනවානම් පොලිසිය දාගෙන ඉදලා වැඩක් නැහැ
    පන්දාහක් බෙද බෙද වටේ යන සිල්ලර වැඩ නෙමේ ආණ්ඩුවක් කරන්න ඕන
    ICU බෙඩ්ස් වැඩි කරලා රෝහල් ධාරිතාව වැඩි කරලා මිනිස්සුන්ට පුළුවන් ඉක්මනට වැක්සින් දෙන්න ඕන
    පුළුවන් තරම් PCR කරලා අසාධිතයෝ හොයා ගන්න එක

    මෙච්චර කල් කලේ අඩුවෙන් pcr කරලා රට්ටු රැවට්ටුවා, ටෙස්ට්ස් වැඩි කරපු ගමන් අසාධිතයෝ වැඩි වෙනවා


    ඇයි බන් ඒම?
     
    • Like
    Reactions: Battery Podda

    Mandhawa nimal

    Well-known member
  • Feb 3, 2021
    804
    1,252
    93
    දැන් බොම්බා ගහපු එවුන් එලි කරලද බන්.. මොකක්ද උබ ඔය කියන ආණ්ඩුව කරන හොද වැඩේ.. චිනට රට විකුණන එකද?


    උබට හිතෙන්නේ නැද්ද මේ පාර යුඇන් එකේ වෙච්ච දේ ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ අවුලක් නිසා උනේ කියලා. ඇයි බන් ජපානේ ලංකාව එක්ක නොහිටියේ?
    ------ Post added on Apr 28, 2021 at 12:25 PM
    japaneta apiwadha watinne usa da?
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    හායි සේනාල්...බරටම වැඩ වගේ... හොඳයි හොඳයි ආ.... 🖖

    7AE93524-F688-4E3A-8B13-0213409D19E9.jpeg

    ------ Post added on Apr 28, 2021 at 4:09 PM
     

    119©

    Well-known member
  • Sep 29, 2012
    2,413
    2,163
    113
    ~ගෙදර~
    ඔන්න තේරුම් ගත්ත විදිය. රටවල් දෙකක් ගිවිසුම් ගහනවා කියන්නේ එක රටක කෑල්ලක් දෙන එකම නෙමෙයි බන්. උබ නිකන් නොදන්නවා වගේ ටෝක්ස් දෙන්න එපා. උබත් දන්නවනේ එහෙම නැහැ කියලා.

    අනික උබ හිතන් ඉන්නේ චීනා ඇවිල්ලා පෝට් සිටියේ නුඩ්ල්ස් කඩ දානවා කියලද?
    mawath ganin ko umbalage ratata . :(