ඇයි බන් එහෙම..

Battery Podda

Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    අර රන්ජනී ගුරුගේ කියන ගැහැණු පරානේ මැරෙන්න දගලනවා ඊයේ සජියා ඇම්බසඩර්ලා හම්බ උනා කියලා. බලේ ගන්න සජියා නොකරන මගුලක් නැහැ කියා කියා.. එහෙම කියලා ඇම්බසදර්ලා ඉන්න ෆොටෝ දානවා මේ කොරෝනා කාලේ මෙහෙම මීට් වෙනවද කියලා.. එතකොට ඒකිට තේරෙන්නේ නැත්තේ ඇයි ගම සමග පිලිසදරක් එකෙත් මිනිස්සු මීට් වෙන්නේ කියලා.. එකත් හරියි කියමුකෝ. සජියා බලේ නැති එකා.. එකට කරන්න පුළුවන් දේකුත් නැහැ. ඌ ජෝ බයිඩන් හම්බ උනත් උට බලේට මේ කැපේ එන්න හම්බ වෙන්නෙත් නැහැ. එත් රන්ජනියට මතක් වෙන්නේ නැහැ ඊයෙම සජියා ඇම්බසදර්ලා හම්බ වෙනකොට චිනේ ආරක්ෂා ලොක්කා හම්බ වෙන්නේ රටේ බලේ තියන දෙයක් කරන්න පුළුවන් එකාව කියලා. සජියා තේ දීලා ක් කාලා අම්බසඩර් හම්බ වෙනවා වගේ නෙමෙයි රටේ කෑල්ලක් ගන්න එන එකාගේ ගෝලයා රටේ ලොක්කා හම්බ වෙන එක. මේ වගේ හිතන මිනිස්සු මම දකින්නේ නැහැ මේවා කරන්නේ බයියෝ හින්දා කියලා. නොදැන කරනවා නෙමෙයි මම නම් හිතන්නේ.. මේ අපුල්ලන්නේ රාජපක්ෂ රෙදීම නෙමෙයි. මේ කරන්නේ රටේ මිනිස්සුන්ගේ තින්කින් පැටන් එකට ඇටක් කරන එක. මෙහෙම ජාතියක් ආයේ දනවාදී දේශපාලන අතකොලු රටේ රජවෙන එකට ජනතා දායකත්වය අරන් දෙන්න මහන්සි වෙන එක, එක අතකට උන්ගේ ටැලන්ට් එක. රටේ මහජනතාව ඇයි බන් මෙහෙම මිනිස්සු වීරයෝ කියලා හිතන්නේ?
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,144
    1
    100,898
    113
    34
    Kalutara
    ට්විටරේ රඟන ගෑනි නේද. හොඳ කුට්ටියක් හම්බෙනව ඇති ඔය ට්වීට් එකකට. ඔය ගෑනි එක පාරක් හිරුනිකා කොන්ඩෙ කපපු කාලෙ ඒ ගෑනිට පට්ට විදිහට හින්ට් ගැහුවෙ. කොන්ඩෙ කපල නිකන් මොකෙක්දෝ සතෙක් වගේ කියල. හැබැයි ඒ ගෑනිගෙත් කොන්ඩෙ කොටයි. ඒ ගෑනිට ඒක පේන්නෙ නෑ. පුදුම සත්තු ජාතියක් තමා බයියෝ කියන්නෙ.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    මහින්දටත් 2015 කිව්වෙ බලේ නැති එකා කරන්න පුළුවන් දෙයක් නෑ කියලනෙ

    UNHRC එකේ ලංකාව සෙනාල්ලගෙ මානව හිමිකම් කඩ කළා කියල මැරෙන්න හදන සෙට් එක ශුවර් කරන්න අමාරුයි
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    kawuda me Ranjani :unsure:
    1619591850683.png

    https://twitter.com/ranjanieguruge

    ඉතාලියේ ඉදන් ටිකට් දාගෙන ලංකාවට ඇවිත් චන්දෙ දුන්නු හාදි
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    රටට විරුද්ධව කුමන්ත්‍රණ කර කර වින කටින බල්ලො ඕකුන්ට කොරෝන හැදිල ඔක්සිජන් නැතුව කූරියම ගහපිය.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ආණ්ඩුව මෙච්චර ගේමක් ගහන වෙලාවේ
    මේ යකා කට්ටිය ගෙනල්ල සාකච්චා කරන්නේ ආණ්ඩුවට සපෝට් එකක් දෙන විදිහ ගැන නෙමේ
    ආණ්ඩුවට කෙළවන්නේ කොහොමද පුළුවන් නම් තව කොරෝනා වැඩි කරලා ආණ්ඩුව මඩ ගහල නති කරන්නේ කොහොමද කියන එක
    එව්වා හරි කියමුකෝ

    හිතනවද උබල අපිට සහන දෙන විදිහ ගැන ජොබ් එකක් දෙන විදිහ ගැන රටේ මිනිසුන්ට සේවයක් කරන්න සාකච්චා කරනවා කියල
    මොන ලබ්බක් හරි කරලා රටින් ආදර අරගෙන ආණ්ඩුවට මඩ ගහල කෙලොලා බලේට එන්න තමා ඔය කරන හැමදෙම කරන්නේ
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    මහින්දටත් 2015 කිව්වෙ බලේ නැති එකා කරන්න පුළුවන් දෙයක් නෑ කියලනෙ

    UNHRC එකේ ලංකාව සෙනාල්ලගෙ මානව හිමිකම් කඩ කළා කියල මැරෙන්න හදන සෙට් එක ශුවර් කරන්න අමාරුයි
    123.jpg

    මෙහෙම වැදගෙන තමා එන්නේ යකා බන්.. මම කියන්නේ නැහැ කොටි ඩයස්පෝරා එක හරියි කියලා. එත් මේ පාර මානව හිමිකම් එකේ කිව්වේ යුද අපරාද විතරද බන්..
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,394
    6,275
    113
    ආණ්ඩුව මෙච්චර ගේමක් ගහන වෙලාවේ
    මේ යකා කට්ටිය ගෙනල්ල සාකච්චා කරන්නේ ආණ්ඩුවට සපෝට් එකක් දෙන විදිහ ගැන නෙමේ
    ආණ්ඩුවට කෙළවන්නේ කොහොමද පුළුවන් නම් තව කොරෝනා වැඩි කරලා ආණ්ඩුව මඩ ගහල නති කරන්නේ කොහොමද කියන එක
    එව්වා හරි කියමුකෝ

    හිතනවද උබල අපිට සහන දෙන විදිහ ගැන ජොබ් එකක් දෙන විදිහ ගැන රටේ මිනිසුන්ට සේවයක් කරන්න සාකච්චා කරනවා කියල
    මොන ලබ්බක් හරි කරලා රටින් ආදර අරගෙන ආණ්ඩුවට මඩ ගහල කෙලොලා බලේට එන්න තමා ඔය කරන හැමදෙම කරන්නේ

    මොකද්ද බන් ආණ්ඩුව උබ කියන විදිහට ගහන ලොකු ගේම?
     
    බොම්බා ගහපු වෙලාවේ දැන් ආණ්ඩුව, ඒ කාලේ විපක්ෂයේ ඉදගෙන ආන්දුවට් සපෝට් එකක්ද දුන්නේ බන්.. රාජපක්ෂ බලේ ඉන්නකොට උබලා හිතන්නේ විපක්ෂය සපෝට් එක දෙන්න ඕනා කියලා. රාජපක්ෂ නොවෙන එකෙක් බලේ ඉන්නකොට උබලා හිතන්නේ රාජපක්ෂ විපක්ෂයේ ඉදන් අරගල කරලා ආණ්ඩුව ගෙදර යවලා රට බේරගන්න ඕනා කියලා. ඇයි බන් එහෙම.
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    View attachment 122168

    මෙහෙම වැදගෙන තමා එන්නේ යකා බන්.. මම කියන්නේ නැහැ කොටි ඩයස්පෝරා එක හරියි කියලා. එත් මේ පාර මානව හිමිකම් එකේ කිව්වේ යුද අපරාද විතරද බන්..

    චීනෙ පෙන්නලා කොටින්ට පුක දීපු උන් සුදනො කරන්න හදන්න ඵපා..අපි මෝඩයො කියල හිතුවද ඕවට අහුවෙන්න..අනික උඹ කවුද කියල මේකෙ දන්න උන් දන්නවා..දැන් රට ගැන මහ ලොකු සත්ව කරුණාව.කැ@ කොටි.
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    චීනෙ පෙන්නලා කොටින්ට පුක දීපු උන් සුදනො කරන්න හදන්න ඵපා..අපි මෝඩයො කියල හිතුවද ඕවට අහුවෙන්න..අනික උඹ කවුද කියල මේකෙ දන්න උන් දන්නවා..දැන් රට ගැන මහ ලොකු සත්ව කරුණාව.
    මම රට ගැන නෙමෙයි කතා කලේ.. දෙබිඩි පිළිවෙත ගැනයි.
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    erik solheim ehema awa neda MR ge kale yudde nawahthanna ehema kiyala.
    ara e kale media wala kiwwe e apu suddo tikata gahak yatada koheda meeing ekak dila elawala damma kiyala Mahindaya.
    samaharawita solheim karayath chinese wennathi. UN un suddo lankawata kelawanna kamathi na.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    බොම්බා ගහපු වෙලාවේ දැන් ආණ්ඩුව, ඒ කාලේ විපක්ෂයේ ඉදගෙන ආන්දුවට් සපෝට් එකක්ද දුන්නේ බන්.. රාජපක්ෂ බලේ ඉන්නකොට උබලා හිතන්නේ විපක්ෂය සපෝට් එක දෙන්න ඕනා කියලා. රාජපක්ෂ නොවෙන එකෙක් බලේ ඉන්නකොට උබලා හිතන්නේ රාජපක්ෂ විපක්ෂයේ ඉදන් අරගල කරලා ආණ්ඩුව ගෙදර යවලා රට බේරගන්න ඕනා කියලා. ඇයි බන් එහෙම.

    බෝම්බ ගහපු වෙලාවේ සපෝට් එකක් දෙන්නේ මොකටද බන් ගහපු එවුන්ව හන්ගන්නද ?
    සපෝට් එකක් දෙන්න කියන්නේ නැ අඩු ගැනේ කරන වැඩ වලට කකුලෙන් අදින්නේ නැතුව ඉන්න ඕනේ
    ඕනෙම වැඩක් බලපන් ආණ්ඩුවෙන් කරන්න හැදුවොත් මොකක් හරි ගු කතාවක් පතුරෝනවා

    මොකද්ද බන් ආණ්ඩුව උබ කියන විදිහට ගහන ලොකු ගේම?

    කොරෝන මර්දනය කරන්න වැඩ කරන්නේ එන්නත් ගෙන්නන්නේ උබෙලගේ ගෙදර එවුන්ද බන්
    පාරවල් පාරවල් ගානේ ආමි එකෙන් පොස්ලිසියෙන් දැම්මල මිනිස්සුනට කොරෝන වලින් බේරෙන්න කියල දෙන්නේ උබද බන්
    කන්න නැතුව ඉන්න එවුන්ට රු 5000 හරි දුන්නේ උබලගේ අප්පද බන්
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,878
    2
    54,547
    113
    මෙහෙම වැදගෙන තමා එන්නේ යකා බන්.. මම කියන්නේ නැහැ කොටි ඩයස්පෝරා එක හරියි කියලා. එත් මේ පාර මානව හිමිකම් එකේ කිව්වේ යුද අපරාද විතරද බන්..

    චීන්නු යක්කු නම් කොටි ඩයස්පෝරා එකේ උවමනාවට UNHRC එකේ ලංකාව සිංගල් කරල ගහපු උන් මොක්කුද?
     
    Battery Podda

    Well-known member
  • Nov 29, 2018
    3,865
    3,212
    113
    බෝම්බ ගහපු වෙලාවේ සපෝට් එකක් දෙන්නේ මොකටද බන් ගහපු එවුන්ව හන්ගන්නද ?
    සපෝට් එකක් දෙන්න කියන්නේ නැ අඩු ගැනේ කරන වැඩ වලට කකුලෙන් අදින්නේ නැතුව ඉන්න ඕනේ
    ඕනෙම වැඩක් බලපන් ආණ්ඩුවෙන් කරන්න හැදුවොත් මොකක් හරි ගු කතාවක් පතුරෝනවා

    කොරෝන මර්දනය කරන්න වැඩ කරන්නේ එන්නත් ගෙන්නන්නේ උබෙලගේ ගෙදර එවුන්ද බන්
    පාරවල් පාරවල් ගානේ ආමි එකෙන් පොස්ලිසියෙන් දැම්මල මිනිස්සුනට කොරෝන වලින් බේරෙන්න කියල දෙන්නේ උබද බන්
    කන්න නැතුව ඉන්න එවුන්ට රු 5000 හරි දුන්නේ උබලගේ අප්පද බන්
    දැන් බොම්බා ගහපු එවුන් එලි කරලද බන්.. මොකක්ද උබ ඔය කියන ආණ්ඩුව කරන හොද වැඩේ.. චිනට රට විකුණන එකද?

    චීන්නු යක්කු නම් කොටි ඩයස්පෝරා එකේ උවමනාවට UNHRC එකේ ලංකාව සිංගල් කරල ගහපු උන් මොක්කුද?
    උබට හිතෙන්නේ නැද්ද මේ පාර යුඇන් එකේ වෙච්ච දේ ලංකාවේ විදේශ ප්‍රතිපත්තියේ අවුලක් නිසා උනේ කියලා. ඇයි බන් ජපානේ ලංකාව එක්ක නොහිටියේ?
    ------ Post added on Apr 28, 2021 at 12:25 PM
     
    ShehanAM

    Well-known member
  • Feb 7, 2017
    1,633
    789
    113
    polonnaruwa
    බෝම්බ ගහපු වෙලාවේ සපෝට් එකක් දෙන්නේ මොකටද බන් ගහපු එවුන්ව හන්ගන්නද ?
    සපෝට් එකක් දෙන්න කියන්නේ නැ අඩු ගැනේ කරන වැඩ වලට කකුලෙන් අදින්නේ නැතුව ඉන්න ඕනේ
    ඕනෙම වැඩක් බලපන් ආණ්ඩුවෙන් කරන්න හැදුවොත් මොකක් හරි ගු කතාවක් පතුරෝනවා

    කොරෝන මර්දනය කරන්න වැඩ කරන්නේ එන්නත් ගෙන්නන්නේ උබෙලගේ ගෙදර එවුන්ද බන්
    පාරවල් පාරවල් ගානේ ආමි එකෙන් පොස්ලිසියෙන් දැම්මල මිනිස්සුනට කොරෝන වලින් බේරෙන්න කියල දෙන්නේ උබද බන්
    කන්න නැතුව ඉන්න එවුන්ට රු 5000 හරි දුන්නේ උබලගේ අප්පද බන්
    "weapons thiyenawanam one gonekta yudda karanna puluwan", "thoppigala kiyanne kalaawak" kiyapu set eke un ne.
     
    • Like
    Reactions: hodakolla