ඇයි බන් ගෑනු බැන්දට පස්සේ මහත් වෙන්නේ එලදෙන්නු වගේ? 🤔

helayalk

Well-known member
  • Aug 25, 2022
    6,455
    9,377
    113
    එක දිගට බොන පෙති කාඩ් එක නිසා බන්. ඒ නිසයි බබාලා හදලා ඉවර උනාම සමහර ගෑනු ලූප් එකක් පාවිච්චි කරන්නෙ.
    Postinor එකටත් මහත් වෙනවා. ඕවා බීපු කෙල්ලොන්ගේ මූණ පුපුරන්න වගේ පිම් බෙනවා. ඇගට නොගැලපෙන මහතක් තියන බහුතරයක් කෙල්ලෝඔක බීලා තමයි පිම්බිලා තියෙන්නෙ. උබලා දන්න අදුරන කෙල්ලො ඇතිනේ. පොඩ්ඩක් මම කියපු දේ ඇත්තද නැද්ද කියලා හිතලා බලපන්
     
    AhhhCapaCapa

    Well-known member
  • Oct 16, 2022
    3,048
    3,922
    113
    ඇඩ්රස් නෑ
    එක දිගට බොන පෙති කාඩ් එක නිසා බන්. ඒ නිසයි බබාලා හදලා ඉවර උනාම සමහර ගෑනු ලූප් එකක් පාවිච්චි කරන්නෙ.
    Postinor එකටත් මහත් වෙනවා. ඕවා බීපු කෙල්ලොන්ගේ මූණ පුපුරන්න වගේ පිම් බෙනවා. ඇගට නොගැලපෙන මහතක් තියන බහුතරයක් කෙල්ලෝඔක බීලා තමයි පිම්බිලා තියෙන්නෙ. උබලා දන්න අදුරන කෙල්ලො ඇතිනේ. පොඩ්ඩක් මම කියපු දේ ඇත්තද නැද්ද කියලා හිතලා බලපන්
     
    mr.Z

    Well-known member
  • Jan 18, 2015
    1,528
    915
    113
    පොස්ටිනෝර් ගහන්නෑ උට්ටො බැදපු උන් 🤣 උන් යූස් කරන්නෙ වෙන බර්ත් කන්ට්‍රෝල් ටැබ්ලට්ස් දිගටම ගන්න ඒවා. ඒවට මහත් වෙනවලු 🥲
    පොස්ටිනෝර් gahanne mokkuda ethakota...
     
    • Sad
    Reactions: Heshan Daminda

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,803
    23,363
    113
    චී ලංකාව
    ගොඩක් කෙල්ලො බැන්දට පස්සෙ figure එක ගැන වැඩිය හිතන්නෙ නෑ. තව birth control pills, hormone වෙනස්වෙන එකත් බලපානවා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,450
    1
    17,242
    113
    −273.15°C
    335420963_2065322687192089_8008109660894557728_n.jpg
     
    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    එක දිගට බොන පෙති කාඩ් එක නිසා බන්. ඒ නිසයි බබාලා හදලා ඉවර උනාම සමහර ගෑනු ලූප් එකක් පාවිච්චි කරන්නෙ.
    Postinor එකටත් මහත් වෙනවා. ඕවා බීපු කෙල්ලොන්ගේ මූණ පුපුරන්න වගේ පිම් බෙනවා. ඇගට නොගැලපෙන මහතක් තියන බහුතරයක් කෙල්ලෝඔක බීලා තමයි පිම්බිලා තියෙන්නෙ. උබලා දන්න අදුරන කෙල්ලො ඇතිනේ. පොඩ්ඩක් මම කියපු දේ ඇත්තද නැද්ද කියලා හිතලා බලපන්
    Babala hadala ewaranam mokatada ban Pethi bibi inne..aye sex karanne mokatada babala athi nam???
     
    • Sad
    Reactions: Heshan Daminda

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,396
    1
    101,280
    113
    34
    Kalutara
    ocp eka hethuwak. anith eka ithin they dont maintain anymore.

    ගොඩක් කෙල්ලො බැන්දට පස්සෙ figure එක ගැන වැඩිය හිතන්නෙ නෑ. තව birth control pills, hormone වෙනස්වෙන එකත් බලපානවා.
    එතකොට බටහිර රටවල උනුත් ඔව්ව බොනවද? එහෙම බොනවා නම් ඇයි උන් එහෙම හෝමෝන වෙලා වෙනස් වෙලා මහත් වෙන්නේ නැත්තේ?
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,339
    4,786
    113
    Mind Palace
    ළමයි හම්බෙන්නෙත් නැතුව මේ ගෑනු බැඳලා මාස පහ හය යද්දී මහත් වෙන්නේ අම්බානෙකට, පොස්ටිනොර් පෙති ගහලද? එෆ්බි එකේ එහෙම දකිනවා මේ ඊයේ පෙරේදා බැඳපු උන් මහත් වෙලා යකෝ පට්ට සයිස් එකට. කන්ෆියුස් වෙනවා එක පාරටම. :confused:

    for education purposes only.
    ප්‍රශ්නෙම උත්තරේ තියනවා හැබැයි පොස්ටිනෝ නෙවෙයි මිතුරි(පොස්ටිනෝ එක කෙටිකාලීනයි අරක දීර්ඝකාලීනයි)
     
    • Wow
    Reactions: Heshan Daminda

    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,611
    5,604
    113
    Colombo
    මිහිනගේ කැරි බීලම මහත් වෙන්නේ. ඒවගේ ප්‍රෝටීන තියෙනවලු .
    ළමයි හම්බෙන්නෙත් නැතුව මේ ගෑනු බැඳලා මාස පහ හය යද්දී මහත් වෙන්නේ අම්බානෙකට, පොස්ටිනොර් පෙති ගහලද? එෆ්බි එකේ එහෙම දකිනවා මේ ඊයේ පෙරේදා බැඳපු උන් මහත් වෙලා යකෝ පට්ට සයිස් එකට. කන්ෆියුස් වෙනවා එක පාරටම. :confused:

    for education purposes only.
     
    • Haha
    Reactions: Heshan Daminda

    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,115
    775
    113
    38
    කට පාලනයක් නැති නිසා වෙන මොකුත් නිසා නෙමෙයි.දැන් බැඳලානේ කාට පේන්නද කාලා බීලා ජොලියේ ඉන්නවා කියලා හුඟක් ගෑණු හිතන්නේ
     
    • Wow
    Reactions: Heshan Daminda

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,864
    31,102
    113
    පොස්ටිනෝර් gahanne mokkuda ethakota...
    බදින්න කලින් උන්, හොර කපල් එහෙම යූස් කරන හදිසි ගැබ් ගැනීම් වලක්වන ටැබ්ලට් එකක් බං පොස්ටිනෝර්. ඒවා දිගට බොන්න හොද නෑ
     
    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    සහකරුගේ ප්‍රාණවත්වූ ලිගුවෙන් හා අනෙකුත් නානාවිධ පුරුශ චුම්බනයන් මගින් ස්ත්‍රි දේහයේ දෙතොල්, කම්මුල්, බෙල්ල, ස්තන, කිසිලි, නාභි, යටිබඩ, යෝනි, වටොර, කලවා, ඇගිලි, යටිපතුල් ආදි බාහිර හා අභ්යන්තර මර්මතාන උදාමයට පත්වී අදික හෝමෝන ක්‍රියාශීලිත්වක් පැනනැගීම හේතුවෙන් වර්ධක හා ලින්ග හෝමෝන මගින් සෛලගුනනය හා විභාජනය
    මොනෞත්තක්ද ඔයි මේ 🥴