නෑ මචන්..කොමර්ෂල් බෑන්ක් නම් එයා ටිකට් වලටත් සතියට පනස් දාහලු...Air tickets ganna puluwan no issues. Mage yaluwek dfcc card ekakin 4.50k kata tkt 2ma gatta
50K walin Mattalata gihin enna thama wenneනෑ මචන්..කොමර්ෂල් බෑන්ක් නම් එයා ටිකට් වලටත් සතියට පනස් දාහලු...
ඔව්..ඒත් මේක එහෙම නෑ..උබ සින්ගප්පූරු එයාලයින් එකේ සයිට් එකට ගිහින් මැයි මුල සතියේ දිනයක් දීලා වියට්නාමේ හැනොයි වලට යන්න එන්න ටිකට් එක්ක ගාන බලපන්කෝ..ඊට පස්සේ ලන්කාවේ ටිකට් කරන එකෙකුගෙන් හරි..සින්ගප්පූරු ගුවන් සේවේ කොලඹ ඔෆිස් එකේ නම්බර් එක තියනවා ගූගල් එකේ..ඒකට කෝල් එකක් දීලා උබ ඔන්ලයින් බලපු එකේම ගාන උන්ගෙන් අහපන්කෝ..එතකොට බලාගන්න පුලුවන්..උබ කියන එකත් ඇත්ත..ඒත් මේක මේ වෙන සීන් එකක්...h9odata condition kiyawala balala ganin ticket eka.oya ticket eka habai booking demmoth cancel karanna bari seen ehema athi.noshow waladi full amount ekama un kapa gannawa athi.refund denne na,date changes ehemath baruwa athi.
Na ban, Anith banks walath Airlines walata limits na, Man DFCC Card eke Qatar booking ekak kala lagadiHSBC hinda wenna ati
Umba bank eken ahuwada? naththm pay karanna try karala reject unada?නෑ මචන්..කොමර්ෂල් බෑන්ක් නම් එයා ටිකට් වලටත් සතියට පනස් දාහලු...
Card eken pay karanna denne na, exact dates ewapan Honda price ekak dennam...මම ලබන සතියේ කොලඹ ඉදන් වියට්නාමේ හැනොයි වලට යන්න singapore airline ටිකට් එකක් බැලුවා..up and down එක singapore airline එකේ වෙබ් සයිට් එකෙන් ගන්න පුලුවන් කාඩ් එකෙන් පේ කරලා ගන්නවනම් 230000ට වගේ..ලන්කාවේ තියන සින්ගප්පූරු ගුවන් සේවේ ඔෆිස් එකට කතාකරාම උන් කියනවා උන්ගෙන් ගන්නවනම් 470000යි ලු..එකම ටිකට් එක..මම ඇහුවා වෙන ටිකටින් කරන උන්ගෙන්..ඔක්කොම ගනන් 4න් උඩ තමයි..නමුත් එයාලයින් එකේ වෙබ් එකෙන් ගන්න පුලුවන් පට්ට අඩුවට..මම ඇහුවා එහෙම වෙන්නේ ඇයි කියලා එයාලයින් එකේ කොලඹ ඔෆිස් එකෙන් ..උන් කියනවා එහෙම තමයිලු..කාඩ් එකෙන් පේ කරලා ගන්නවනම් ගන්නලු අඩුවට..නමුත් කාඩ් එකෙන් පේ කරන්න ලිමිට් තියනවද දන්නේ නෑලු..මේක ලන්කාවේ ටිකටින් කරන උන්ගේ ගේමක්ද බන්..මොකද එයාලයින් එකේ වෙබ් එකෙන් 220/230 ගන්න පුලුවන් ටිකට් එකක් ලන්කාවේ 400/470 ගනන් වෙන්න හේතුව මොකද්ද ...මොකද එමිරේට්ස් එකේ කොලඹ ඉදන් තුර්කියේ ඉස්තාන්බුල් වලටත් ටිකට් එක 310 ක් වගේ..මට ප්රශ්නේ බන් කාඩ් එකෙන් දෙලක්ෂ තිස්දාහක වගේ පේමන්ට් එකක් කරන්න පුලුවන්ද මේ දවස්වල ලන්කාවේ ඩොලර් කේස් නිසා..ඒක හරියට දන්නේ නෑ බෑන්ක් එකෙන් අහන්න ඕනි...මේ දවස්වල ගනන් වැඩිවෙන සීන් එක අල්ලලා මාර ගේම් දෙනවා ලන්කාවේ එවුන්..ඒකයි මේක ඇහුවේ..
මම බෑන්ක් එකෙන් ඇහුවා බන්..ටිකට් වලටත් සතියට 50000ක් කිව්වා ලිමිට් එක..Na ban, Anith banks walath Airlines walata limits na, Man DFCC Card eke Qatar booking ekak kala lagadi
Umba bank eken ahuwada? naththm pay karanna try karala reject unada?
------ Post added on Apr 21, 2022 at 11:25 PM
Nikamata try karala balapanako payment eka dala, faul una kiyala paduwak naneමම බෑන්ක් එකෙන් ඇහුවා බන්..ටිකට් වලටත් සතියට 50000ක් කිව්වා ලිමිට් එක..
බෑ කාඩ් පේමන්ට් ලිමිට්මම ලබන සතියේ කොලඹ ඉදන් වියට්නාමේ හැනොයි වලට යන්න singapore airline ටිකට් එකක් බැලුවා..up and down එක singapore airline එකේ වෙබ් සයිට් එකෙන් ගන්න පුලුවන් කාඩ් එකෙන් පේ කරලා ගන්නවනම් 230000ට වගේ..ලන්කාවේ තියන සින්ගප්පූරු ගුවන් සේවේ ඔෆිස් එකට කතාකරාම උන් කියනවා උන්ගෙන් ගන්නවනම් 470000යි ලු..එකම ටිකට් එක..මම ඇහුවා වෙන ටිකටින් කරන උන්ගෙන්..ඔක්කොම ගනන් 4න් උඩ තමයි..නමුත් එයාලයින් එකේ වෙබ් එකෙන් ගන්න පුලුවන් පට්ට අඩුවට..මම ඇහුවා එහෙම වෙන්නේ ඇයි කියලා එයාලයින් එකේ කොලඹ ඔෆිස් එකෙන් ..උන් කියනවා එහෙම තමයිලු..කාඩ් එකෙන් පේ කරලා ගන්නවනම් ගන්නලු අඩුවට..නමුත් කාඩ් එකෙන් පේ කරන්න ලිමිට් තියනවද දන්නේ නෑලු..මේක ලන්කාවේ ටිකටින් කරන උන්ගේ ගේමක්ද බන්..මොකද එයාලයින් එකේ වෙබ් එකෙන් 220/230 ගන්න පුලුවන් ටිකට් එකක් ලන්කාවේ 400/470 ගනන් වෙන්න හේතුව මොකද්ද ...මොකද එමිරේට්ස් එකේ කොලඹ ඉදන් තුර්කියේ ඉස්තාන්බුල් වලටත් ටිකට් එක 310 ක් වගේ..මට ප්රශ්නේ බන් කාඩ් එකෙන් දෙලක්ෂ තිස්දාහක වගේ පේමන්ට් එකක් කරන්න පුලුවන්ද මේ දවස්වල ලන්කාවේ ඩොලර් කේස් නිසා..ඒක හරියට දන්නේ නෑ බෑන්ක් එකෙන් අහන්න ඕනි...මේ දවස්වල ගනන් වැඩිවෙන සීන් එක අල්ලලා මාර ගේම් දෙනවා ලන්කාවේ එවුන්..ඒකයි මේක ඇහුවේ..
Try findmy fare. Try booking in advance. Anyway flights that are direct or have lower transit times are quite expensive.මම ලබන සතියේ කොලඹ ඉදන් වියට්නාමේ හැනොයි වලට යන්න singapore airline ටිකට් එකක් බැලුවා..up and down එක singapore airline එකේ වෙබ් සයිට් එකෙන් ගන්න පුලුවන් කාඩ් එකෙන් පේ කරලා ගන්නවනම් 230000ට වගේ..ලන්කාවේ තියන සින්ගප්පූරු ගුවන් සේවේ ඔෆිස් එකට කතාකරාම උන් කියනවා උන්ගෙන් ගන්නවනම් 470000යි ලු..එකම ටිකට් එක..මම ඇහුවා වෙන ටිකටින් කරන උන්ගෙන්..ඔක්කොම ගනන් 4න් උඩ තමයි..නමුත් එයාලයින් එකේ වෙබ් එකෙන් ගන්න පුලුවන් පට්ට අඩුවට..මම ඇහුවා එහෙම වෙන්නේ ඇයි කියලා එයාලයින් එකේ කොලඹ ඔෆිස් එකෙන් ..උන් කියනවා එහෙම තමයිලු..කාඩ් එකෙන් පේ කරලා ගන්නවනම් ගන්නලු අඩුවට..නමුත් කාඩ් එකෙන් පේ කරන්න ලිමිට් තියනවද දන්නේ නෑලු..මේක ලන්කාවේ ටිකටින් කරන උන්ගේ ගේමක්ද බන්..මොකද එයාලයින් එකේ වෙබ් එකෙන් 220/230 ගන්න පුලුවන් ටිකට් එකක් ලන්කාවේ 400/470 ගනන් වෙන්න හේතුව මොකද්ද ...මොකද එමිරේට්ස් එකේ කොලඹ ඉදන් තුර්කියේ ඉස්තාන්බුල් වලටත් ටිකට් එක 310 ක් වගේ..මට ප්රශ්නේ බන් කාඩ් එකෙන් දෙලක්ෂ තිස්දාහක වගේ පේමන්ට් එකක් කරන්න පුලුවන්ද මේ දවස්වල ලන්කාවේ ඩොලර් කේස් නිසා..ඒක හරියට දන්නේ නෑ බෑන්ක් එකෙන් අහන්න ඕනි...මේ දවස්වල ගනන් වැඩිවෙන සීන් එක අල්ලලා මාර ගේම් දෙනවා ලන්කාවේ එවුන්..ඒකයි මේක ඇහුවේ..
Bank ekata talk karapan mulinma. Also HSBC is quite lenient when it comes to these things. I didn't even have a spending limit for the 2 weeks I was in SG. Not sure if it was because I was a premier card holder. You can always talk to the bank and check machan.මචන්..කොමර්ෂල් බැන්කුව එහෙම සතියකට රුපියල් 50000 යි ලු ගෙවන්න දෙන්නේ..ලිමිට් එක...