owa tama appiriya ban lankawe unge.. manners discipline anthimayi...ඌත් overacting , මාලිංගත් overacting .
U overacting wage seen ekak thiyenne. Coach kiyana de ahanne nethi seen ekak wage
අපි වර්ල්ඩ් කප් දිනපු වෙලාවලවත් ඔච්චර ෂෝ දැම්මෙ නෑowa tama appiriya ban lankawe unge.. manners discipline anthimayi...
, දැක්කම අප්පිරියයි.Aurudu thunakata kalin hama team ekatama paradi paradi hitapu team eka oya ganata perform karanava dakkama sathutu veyan bn. Poddak athal ekak gaththama mokada ithinඅපි වර්ල්ඩ් කප් දිනපු වෙලාවලවත් ඔච්චර ෂෝ දැම්මෙ නෑ, දැක්කම අප්පිරියයි.
එක සීරීස් එකක් දින්නා කියලා ප්ලේයර්ස්ලගෙ මට්ටම බලන්න බෑ. ප්ලේයර්ස්ලගෙ consistency එකක් තියෙන්න ඕන. තව පිටරට ටුවර් ටිකකුත් මේ විදිහටම දිනනකම් ඉවසීමෙන් බලන් ඉමු ප්ලේයර්ස්ලව උඩ දාන්නෙ නැතුව.Aurudu thunakata kalin hama team ekatama paradi paradi hitapu team eka oya ganata perform karanava dakkama sathutu veyan bn. Poddak athal ekak gaththama mokada ithin![]()
Playerlsava uda danne na bn. A unata antima aurudda vage mun tika hondata perform kara. Dasun nayakaya unata passe. Paraduna series valath anthima venakan mokak hari kara. T20 world cup eke ehema.එක සීරීස් එකක් දින්නා කියලා ප්ලේයර්ස්ලගෙ මට්ටම බලන්න බෑ. ප්ලේයර්ස්ලගෙ consistency එකක් තියෙන්න ඕන. තව පිටරට ටුවර් ටිකකුත් මේ විදිහටම දිනනකම් ඉවසීමෙන් බලන් ඉමු ප්ලේයර්ස්ලව උඩ දාන්නෙ නැතුව.
ඒක තමයි මං කිව්වෙ තව ටිකක් ඉවසීමෙන් බලන් ඉමු කියලා. දැන් ඉන්න අලුත් අයගෙන් චරිත් අසලංකයි, ඇතුම් නිස්සංකයි ඉස්සරහට ලොකු දෙයක් කරයි කියලා හිතෙනවා. ඒ දෙන්නගෙම performence පැත්තෙන් වගේම Discipline පැත්තෙනුත් හුගක් ඉහළ තැනක ඉන්නවා කියලා හිතෙනවා ප්ලේ කරන විදිහෙනුයි, හැසිරෙන විදිහෙනුයි අනිත් අයට වඩා.Playerlsava uda danne na bn. A unata antima aurudda vage mun tika hondata perform kara. Dasun nayakaya unata passe. Paraduna series valath anthima venakan mokak hari kara. T20 world cup eke ehema.
ඒ වුණාට මෙන්ඩිස්, දික්වැල්ල, ගුණතිලක තුන්කට්ටුව ගැනනම් මගේ කිසිම පැහැදීමක් නෑ. ඕකුන් හින්දා තමයි ඉස්සර වරද්දන්නෙ නැතුව බලපු ක්‍රිකටුත් මට එපා කළේ.Ov eka aththa.. matath oya thun dena sure na. Thava avishkath sure na.ඒක තමයි මං කිව්වෙ තව ටිකක් ඉවසීමෙන් බලන් ඉමු කියලා. දැන් ඉන්න අලුත් අයගෙන් චරිත් අසලංකයි, ඇතුම් නිස්සංකයි ඉස්සරහට ලොකු දෙයක් කරයි කියලා හිතෙනවා. ඒ දෙන්නගෙම performence පැත්තෙන් වගේම Discipline පැත්තෙනුත් හුගක් ඉහළ තැනක ඉන්නවා කියලා හිතෙනවා ප්ලේ කරන විදිහෙනුයි, හැසිරෙන විදිහෙනුයි අනිත් අයට වඩා.ඒ වුණාට මෙන්ඩිස්, දික්වැල්ල, ගුණතිලක තුන්කට්ටුව ගැනනම් මගේ කිසිම පැහැදීමක් නෑ. ඕකුන් හින්දා තමයි ඉස්සර වරද්දන්නෙ නැතුව බලපු ක්‍රිකටුත් මට එපා කළේ.
දික්වැල්ලයා කීප් කරද්දි කණ් දෙකට ඇබ දෙකක් ගහගෙන තමයි බලන්න වෙන්නෙ.Ov eka aththa.. matath oya thun dena sure na. Thava avishkath sure na.