ඇයි බන් නාමල්

MARADANA1

Well-known member
  • Sep 15, 2008
    2,838
    1
    3,835
    113
    JAPAN
    ඇයි බන් නාමල් රාජපක්ශ හැම මගුල අස්සෙම රින්ගන්නේ.

    ඒක කොවිඩ් කමිටුවෙත් ඉන්නව
    වැක්සින් ගහන ඒව පරික්ශා කරන්නත් යනව
    නිකන් ආයෙත් තාත්තගෙ පවර් පාවිච්චි කරනව වගේ නේද
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,838
    1
    3,835
    113
    JAPAN
    අඩුම ගානෙ පවිත්‍රාවත් යන්නේ නෑ ඒත් නාමල් යනව පල්ලේහා මීටින්ග් එකත් එහෙමයි නාමලය ක්‍රීඩා ඇමති ඇයි ඒක මේ අනවශ්‍යය ඒව රින්ගන්නේ තාත්ටගෙ පවර්
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,683
    113
    ඇයි බන් නාමල් රාජපක්ශ හැම මගුල අස්සෙම රින්ගන්නේ.

    ඒක කොවිඩ් කමිටුවෙත් ඉන්නව
    වැක්සින් ගහන ඒව පරික්ශා කරන්නත් යනව
    නිකන් ආයෙත් තාත්තගෙ පවර් පාවිච්චි කරනව වගේ නේද

    ai ubata awulada? Namal Sir ape anagatha janadipathi.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,838
    1
    3,835
    113
    JAPAN
    ai ubata awulada? Namal Sir ape anagatha janadipathi.
    අවුල් නෑ බන් හෙන ගොන් පාට් ඕව. ඒකයි බලහන් ගෝටගෙ පුතා පාඩුවෙ ඉන්නව නාමලය ගොන් කෙලිනව.

    මහින්ද මහත්තය උනත් දැන් විශ්‍රාම යන්න කාලෙ හරි.

    මම රට බේර ගත්තා
    රට වෙනුවෙන් කැපවුන නිසා මට මගේ පවුලෙ අයත් එක්ක ඉන්න කාලෙ නැති උනා කියලා විශ්‍රාම ගිහින් දරුමුනුපුරො එක්ක සතුතින් හිටියනම්.
     
    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,588
    113
    සොරබොරවැව
    ඕකට හේතුව බන් දැන් මහ එකා.. ඒ කිව්වේ මහින්ද කොයි වෙලේ කූරියා ගහයිද දන්නේ නෑ.. උගෙන් පස්සේ රාජපස්ස පවුලේ ඉන්නේ නාමල්.. ඉතින් මූව දැන්ම ඉඳන් ෆීල්ඩ් එකට දාලා තියෙන්නේ.. මිනිස්සුන්ට වැඩ කරනවා කියලා ඒත්තූ යන්න.. ඉතින් බන් කවදා හරි නාමල් බේබි මේ ලක්තලයේ ජනාධීපති වෙනවා.. ඒකාන්තයි.. එච්චරට රට හරක් ටිකක් ඉන්නේ මේ රටේ..
     
    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    ඇයි බන් නාමල් රාජපක්ශ හැම මගුල අස්සෙම රින්ගන්නේ.

    ඒක කොවිඩ් කමිටුවෙත් ඉන්නව
    වැක්සින් ගහන ඒව පරික්ශා කරන්නත් යනව
    නිකන් ආයෙත් තාත්තගෙ පවර් පාවිච්චි කරනව වගේ නේද

    Ubada 2025 Janadipathi ??? 😏😏
     
    ITGuy25

    Well-known member
  • Oct 19, 2020
    1,676
    4,012
    113
    ඕකට හේතුව බන් දැන් මහ එකා.. ඒ කිව්වේ මහින්ද කොයි වෙලේ කූරියා ගහයිද දන්නේ නෑ.. උගෙන් පස්සේ රාජපස්ස පවුලේ ඉන්නේ නාමල්.. ඉතින් මූව දැන්ම ඉඳන් ෆීල්ඩ් එකට දාලා තියෙන්නේ.. මිනිස්සුන්ට වැඩ කරනවා කියලා ඒත්තූ යන්න.. ඉතින් බන් කවදා හරි නාමල් බේබි මේ ලක්තලයේ ජනාධීපති වෙනවා.. ඒකාන්තයි.. එච්චරට රට හරක් ටිකක් ඉන්නේ මේ රටේ..
    මට හිතන්නේ උටත් වෙන්නේ සජිත්ට උන දේම තමයි, මහින්දගෙන් පස්සේ
     
    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,523
    26,125
    113
    Fantasy
    ඇයි බන් නාමල් රාජපක්ශ හැම මගුල අස්සෙම රින්ගන්නේ.

    ඒක කොවිඩ් කමිටුවෙත් ඉන්නව
    වැක්සින් ගහන ඒව පරික්ශා කරන්නත් යනව
    නිකන් ආයෙත් තාත්තගෙ පවර් පාවිච්චි කරනව වගේ නේද
    ඔකත් @hodakolla හැම ත්‍රෙඩ් එකක්ම බම්ප් ගහනවා වගේ දෙයක්නේ 😊
     
    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,521
    27,082
    113
    Kandy
    bacil cir wa rata yawala namal cir tama ilagata raja wenne ubalata me raja pawulen nam galawenna be ubalata witarak newe tawa parampara dahayak giyath rajapaksha kenek tama rajathuma
     
    • Haha
    Reactions: Lankaputhra16