පවර් පාවිච්චි කරනවා නෙමෙ.ඇයි බන් නාමල් රාජපක්ශ හැම මගුල අස්සෙම රින්ගන්නේ.
ඒක කොවිඩ් කමිටුවෙත් ඉන්නව
වැක්සින් ගහන ඒව පරික්ශා කරන්නත් යනව
නිකන් ආයෙත් තාත්තගෙ පවර් පාවිච්චි කරනව වගේ නේද
ඊලඟ මුල් පුරවැසියා වෙන්න පුහුණු වෙනවා.
පියා වලකජ්ජ ගැහැව්වොත් මලමිණී උඩ දේශපාලනය ආනුභාවයෙන් ඊලඟ ජනාධිපති වෙන්න පොටෙන්ෂියල් එකක් තියෙනවා.

