ඇයි බන් නාමල්

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    ඇයි බන් නාමල් රාජපක්ශ හැම මගුල අස්සෙම රින්ගන්නේ.

    ඒක කොවිඩ් කමිටුවෙත් ඉන්නව
    වැක්සින් ගහන ඒව පරික්ශා කරන්නත් යනව
    නිකන් ආයෙත් තාත්තගෙ පවර් පාවිච්චි කරනව වගේ නේද
    පවර් පාවිච්චි කරනවා නෙමෙ.
    ඊලඟ මුල් පුරවැසියා වෙන්න පුහුණු වෙනවා.

    පියා වලකජ්ජ ගැහැව්වොත් මලමිණී උඩ දේශපාලනය ආනුභාවයෙන් ඊලඟ ජනාධිපති වෙන්න පොටෙන්ෂියල් එකක් තියෙනවා.
     

    Thunderhawk

    Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    ඒ ලකේ පංකාවේ අනාගත ජනාධිපති තුමාව උඹලගේ ඇහැට හුරු කරන්න....
     
    • Haha
    Reactions: BuLaTha

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,256
    26,714
    113
    Kandy
    නැහැ, හැබැයි මම හිතන්නෙ නා ලන්කාවෙ මිනිස්සු මෝඩ නෑ නාමල් මහින්ද ගෙ පුතා කියල රටේ ජනාදිපති කරන්න

    පවර් පාවිච්චි කරනවා නෙමෙ.
    ඊලඟ මුල් පුරවැසියා වෙන්න පුහුණු වෙනවා.

    පියා වලකජ්ජ ගැහැව්වොත් මලමිණී උඩ දේශපාලනය ආනුභාවයෙන් ඊලඟ ජනාධිපති වෙන්න පොටෙන්ෂියල් එකක් තියෙනවා.
    අපේ මිනිස්සු දෙන්නේ අනේ මහින්ද මහත්තයා තමා යුද්දේ කලේ අපේ කොල්ලට රස්සාවක් දුන්නේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් අනේ අපේ ගමට පාලම දල දුන්නේ මහින්ද මහත්තයාගේ ආණ්ඩුවෙන් අනේ අපි අද බත් කටක් කන්න රස්සාවක් කරන්නේ මහින්ද මහත්තයා නිසා එක නිසා යුටුකන් ඉටුකරන්න එපයි කියලා හැත්ත බුරුට්ට කොච්චර ගොන් මැටි මාරි මෝල් උනත් ඕකවත් රජ කරවනවා
     

    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,159
    24,785
    113
    tracing Geo-location.. ... ...
    ඇයි අර දවස්වල බුකී ඔස්තාර්ලා "බාප්පට වැඩ ටික කරගන්න දීලා පාඩුවේ ඉන්න" කීව එක අහල නැද්ද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    අවුල් නෑ බන් හෙන ගොන් පාට් ඕව. ඒකයි බලහන් ගෝටගෙ පුතා පාඩුවෙ ඉන්නව නාමලය ගොන් කෙලිනව.

    මහින්ද මහත්තය උනත් දැන් විශ්‍රාම යන්න කාලෙ හරි.

    මම රට බේර ගත්තා
    රට වෙනුවෙන් කැපවුන නිසා මට මගේ පවුලෙ අයත් එක්ක ඉන්න කාලෙ නැති උනා කියලා විශ්‍රාම ගිහින් දරුමුනුපුරො එක්ක සතුතින් හිටියනම්.

    Hari ban ape namal baby danma idan janathawa ekka ekata idala janatha duka ekka jeewath wenne eka tamai. 2030 wenakota namal baby janapathi wela ape daruwoth hoda purawesiyo wela athi, ane wasanawan hithana kotath mata hitha wawaganna be a sathuta.

    balapan mahinda mahaththa a kale kochchara nam kuburu weda karada, janatha duka danna ekama nyayaka mahinda mahaththa ithin namal babyth ehema thamai
     

    BuLaTha

    Well-known member
  • Jul 23, 2019
    3,454
    1
    8,587
    113
    සොරබොරවැව
    දෙකට නමලා පොලු පිට පොලු පුකට බැස්සුවත් රාජපස්ස ඇරෙන්න වෙන එවුන්ට දෙන්නෙනැති සෙට් එකක් ඉන්නවා රටේ..

    රාජපස්ස කියන්නේ Brand Name එකක්.. ඒ හරහා ගොඩ නැගිච්ච ලොකූ සමාජ පරිසරයක් තියෙනවා.. වටේ ඉන්න හොරු රාජපස්ස නම ඉස්සරහට දාගෙන තමා මේ ගමන යන්නේ.. උන්ටත් පැවැත්මක් තියෙන්නේ රාජපස්ස නිසා...

    ඔන්න බලපන් ඕකා ඡන්දේ ඉල්ලන කාලෙක.. දකුණේ ගැම්ම... අනිවා ඕකා ඉරාජ්වත් සෙට් කරන් නිල් බලකාය එක්ක සෝශල් මීඩියා ඔක්කොම සල්ලිවලට ගන්නවා කැම්පේන්ග් එක කරන්න... තරුණ ඔක්කොම සෙට් එක ගහනවා මුට..

    චීනයත් අත දිග ඇරලා වියදම් කරනවා මූව රජ කරන්න.. මොකද චීනෙට ගමනක් තියෙන්නේ රාජපස්ස එකෙක් හරි බලයේ හිටියොත් තමා.. ඒ නිසා උන් නොකරන දෙයක් නෑ...මූල්‍යමය සහ තාක්ෂණික හැම පැත්තෙන්ම දෙන්න පුළුවන් සප් එක උන් දෙනවා..

    හැමදාම මොකෙක් හරි පත් කරලා පස්සේ කනවෝ කනවෝ ගාන්න තමා අපේ ප්‍රෞඩ යැයි කියා ගන්නා සොන්න සිංහළු දන්නේ...
     

    earthling

    Well-known member
  • Jun 15, 2006
    5,873
    5,132
    113
    නැහැ, හැබැයි මම හිතන්නෙ නා ලන්කාවෙ මිනිස්සු මෝඩ නෑ නාමල් මහින්ද ගෙ පුතා කියල රටේ ජනාදිපති කරන්න
    එතකොට මිනීමරුවෝ එව්වේ ? උපේක්ෂා වගේ ගොන් බදින කණු එව්වේ ? රාජිතට අපහු චන්දේ දුන්නේ...මංගල ඉල්ලුවත් අපහු එවයි
     
    • Like
    Reactions: Solo Rider

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    ඇයි අර දවස්වල බුකී ඔස්තාර්ලා "බාප්පට වැඩ ටික කරගන්න දීලා පාඩුවේ ඉන්න" කීව එක අහල නැද්ද?
    දැන් බාප්පාගෙ වැඩත් ඌ තමා කරන්නෙ .
     
    • Haha
    Reactions: supun_sg

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,112
    13,776
    113
    පෘථිවිය
    ඇයි බන් නාමල් රාජපක්ශ හැම මගුල අස්සෙම රින්ගන්නේ.

    ඒක කොවිඩ් කමිටුවෙත් ඉන්නව
    වැක්සින් ගහන ඒව පරික්ශා කරන්නත් යනව
    නිකන් ආයෙත් තාත්තගෙ පවර් පාවිච්චි කරනව වගේ නේද
    මෙන්න මේක තමයි දැවෙන ප්‍රශ්නේ.

    ඉන්න ඇමතිලට වැඩක් කරගන්න බැරුවද? හැම එකක් අස්සෙම බැලුවොත් නාමල් බේබි.

    පලවෙනි රාජපක්ෂ රජු මහින්ද
    දෙවැනි රාජපක්ෂ රජු ගෝඨාභය
    නාමල් බේබි තුන්වැනි රාජපක්ෂ යුව රජ වගේ

    70 පැනපු එවුන්ට අමත්යන්සයක් කරගන්න බැරිනම් ඉල්ලා අස්වුනානම් ඉවරයි
    හැම මීටිමකම නාමල් බේබි

    කලින් රාජපක්ෂ කෙලවගත්ත පුත්තු රේස් පැදලා කෙල්ලෝ උස්සල

    රිපිටින්ග්

    කරුමේ කියන්නේ ලංකාවේ එක කොන්ද තියෙන කොල්ලෝ සෙට් එකක් නැහැ නේ අලුත් පක්ෂයක් හදන්න
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    192780720_3918149384979336_5478962856576053465_n.jpg
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    ඒක අහඹු සිදුවීමක්.

    ඕව එච්චර හිතන්න එපා.
     

    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    ඇයි බන් නාමල් රාජපක්ශ හැම මගුල අස්සෙම රින්ගන්නේ.

    ඒක කොවිඩ් කමිටුවෙත් ඉන්නව
    වැක්සින් ගහන ඒව පරික්ශා කරන්නත් යනව
    නිකන් ආයෙත් තාත්තගෙ පවර් පාවිච්චි කරනව වගේ නේද
    වගේ නේද? :sneaky:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,857
    8
    35,447
    113
    ඇයි බන් නාමල් රාජපක්ශ හැම මගුල අස්සෙම රින්ගන්නේ.

    ඒක කොවිඩ් කමිටුවෙත් ඉන්නව
    වැක්සින් ගහන ඒව පරික්ශා කරන්නත් යනව
    නිකන් ආයෙත් තාත්තගෙ පවර් පාවිච්චි කරනව වගේ නේද
    Fools rush in where Angels fear to tread...... :P