ඇයි බන් මට මෙහෙම වෙලා තියෙන්නේ
මචන්ලා මට හිතෙන්නේ මට පොඩි අවුලක් තියෙනවා කියලා,මට මිනිස්සුත් එක්ක කතා කරන්න බෑ වගේ නේ
,එක Social anxiety එකද බන්
,ඇයි බන් මට මෙහෙම වෙලා තියෙන්නේ
.මම කෙල්ලෙක් එක්ක කතා කරන්න ගියොත් එහෙම වචනත් පටලෝගෙන නානවා බන්
.මට ඇති වෙලා තියන්නේ බන්
.මේ සීන් එක හින්ද මම හැමෝගෙන්ම කොන් වෙලා වගේ
.මට තේරෙන්නේ නෑ මොනවා කරන්නද කියලා.මාත් එක්ක බන් මිනිස්සු එනවා කතා කරගෙන එත් මේ සීන් එක හින්ද කව්රුත් මාත් එක්ක රැදෙන්නේ නෑ
,මේක ලබා උපන් හැටිද බන්
,මම දැනට පවුද්ගලික විශ්ව විද්‍යාලයක අද්යාපනය ලබන සිසුවෙක්
.කියන්න කොරන්න දෙයක් නැතිම තැන්නයි මෙතන ඇවිත් දැම්මේ.මම දන්නේ නෑ මොනවා කරන්නද කියලා.