බලමුකෝ එකත් කරලා එහෙනම් අනේ මන්ද බන් මට නම් මේ සීන් හින්ද එපා වෙලා තියන්නේමචං රිනාත්මක වෙන එක නවත්තපන්. හැම දේම ගොඩක් සීරියස් ගන්න එපා . ඕක එක්තරා ආකාරයක බයක් . මටත් ඕක තිබ්බ . පුළුවන් නං මෙහෙම කරපන් . හැම දාම රෑට කන්නාඩිය ඉස්සරහට ගිහින් හෙට දවසේ උබට කරන්න තියෙන හැම වැඩක් ම සාර්ථකව උනා කියල හිතාගෙන උබට ප්රසංසා කරගනින් . උබට උබ ගැන බොක්කෙන් ම හිතෙන හොඳ දේවල් ටික උබ දිහා බලාගෙන කතා කරපන් . උබේ බය නැති වෙයි![]()



i do go n make frds coz i do business sme times grade f ppl who well above who am i.coz i do business n hv target to achive .education gave me 25% f wht i hv . Other75 % being achived being aggressive in life