ඇයි බන් මට මෙහෙම වෙලා තියෙන්නේ

~Blood RoSe~

Member
Feb 24, 2012
36
2
0
ඇයි එන්නද ?
මචං රිනාත්මක වෙන එක නවත්තපන්. හැම දේම ගොඩක් සීරියස් ගන්න එපා . ඕක එක්තරා ආකාරයක බයක් . මටත් ඕක තිබ්බ . පුළුවන් නං මෙහෙම කරපන් . හැම දාම රෑට කන්නාඩිය ඉස්සරහට ගිහින් හෙට දවසේ උබට කරන්න තියෙන හැම වැඩක් ම සාර්ථකව උනා කියල හිතාගෙන උබට ප්‍රසංසා කරගනින් . උබට උබ ගැන බොක්කෙන් ම හිතෙන හොඳ දේවල් ටික උබ දිහා බලාගෙන කතා කරපන් . උබේ බය නැති වෙයි :D
බලමුකෝ එකත් කරලා එහෙනම් අනේ මන්ද බන් මට නම් මේ සීන් හින්ද එපා වෙලා තියන්නේ :(
 
sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    ganan ganna epa bro.....
    ubata hithenne anik un okkoma uba diha balan innawa kiyala neda?
    eheme hithenne hithenna uba uba ganama under estimate karanawa.
    kohoma unath uba thawama igena ganna kenek nisa ubata puluwan hodata study karala
    a athin ihalata yanna.
    ethakota godak awul wisadewi.
    kohomath aduwen katha karana un ekka anik un move wenawa adui.
    waachala kamata wada quiet lifr eka hodai ....
    don't worry...
     
    ~Blood RoSe~

    Member
    Feb 24, 2012
    36
    2
    0
    ඇයි එන්නද ?
    Solution: Do not think about what other people think about you...respect yourself have a backbone,don't try to please others,don't be a doormat.Learn to say No.Be individual...The more you respect yourself and your time others will respect you...
    Not everyone like the same pizza whether you are nice or bad there will be people always to hate you for no reason...so just be yourself...right people will come to you...don't chase people.

    right this down or copy to phone and keep on practicing.
    So what you meant is be myself if there is anyone who interested in me they will come to me.But im my situation im not that kinda character to people to come to me.I tryied to be him but i failed.So i tryied to be friends with all of them now um just lost with myself with nothing but depress :(:(
     
    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    So what you meant is be myself if there is anyone who interested in me they will come to me.But im my situation im not that kinda character to people to come to me.I tryied to be him but i failed.So i tryied to be friends with all of them now um just lost with myself with nothing but depress :(:(

    Bro,maybe you were just trying to be friends with the wrong type of people...
     
    chazer2010

    Junior member
  • Oct 23, 2010
    171
    22
    18
    machan,1-umbata kellek ekka katha karannavath hina vennavath lejjai vageeda? 2-yaaluvek ekka unath katha karaddi amaruven vachana hoyalada katha karanne?3-jivithe gena kala kirilada inne? 4-samahara deval amathaka venava vageeda? 5-paurshathvayak ne kiyala hithenavada? 6-kochchara uthsaha kalath eeka hada gannath berida? 7-godak kalabalai kiyala hithenavada? me hema ekakatama vena venama answer karapan macho.ethakota kiyannam umbata moko vela tiyenne kiyala :)
     
    ~Blood RoSe~

    Member
    Feb 24, 2012
    36
    2
    0
    ඇයි එන්නද ?
    ganan ganna epa bro.....
    ubata hithenne anik un okkoma uba diha balan innawa kiyala neda?
    eheme hithenne hithenna uba uba ganama under estimate karanawa.
    kohoma unath uba thawama igena ganna kenek nisa ubata puluwan hodata study karala
    a athin ihalata yanna.
    ethakota godak awul wisadewi.
    kohomath aduwen katha karana un ekka anik un move wenawa adui.
    waachala kamata wada quiet lifr eka hodai ....
    don't worry...
    Hmm ,Kohomath study karana eka thama main priority eka :) meka nam karan yanawa ,Klayath ekka oya prashna wisadewi kiylath hithnawa ithin ane mnda
    Bro,maybe you were just trying to be friends with the wrong type of people...
    Maybe you got a point,I should live alone so if anyone likes me they will come to me eventually.I dunno what to do man,Just lost and scared :sorry:
     
    ~Blood RoSe~

    Member
    Feb 24, 2012
    36
    2
    0
    ඇයි එන්නද ?
    machan,1-umbata kellek ekka katha karannavath hina vennavath lejjai vageeda? 2-yaaluvek ekka unath katha karaddi amaruven vachana hoyalada katha karanne?3-jivithe gena kala kirilada inne? 4-samahara deval amathaka venava vageeda? 5-paurshathvayak ne kiyala hithenavada? 6-kochchara uthsaha kalath eeka hada gannath berida? 7-godak kalabalai kiyala hithenavada? me hema ekakatama vena venama answer karapan macho.ethakota kiyannam umbata moko vela tiyenne kiyala :)
    1.Aththenma na
    2.Ow eka nam godakma thynawa ,not with best friends but athuthin hadagaththu aya ekka
    3.Meeta masekata kalin nam hodatama hitiya dan poddak e wage me seen hinda
    4.ow
    5.ow harima adui
    6.ba
    7.ehmath na ithin
     
    Jecob Boman

    Well-known member
  • Dec 10, 2013
    1,333
    93
    48
    homagama
    මේකයි බන් ලැජ්ජාව නෙමේ මට තියෙන්නේ ,මොකද කෙල්ලෝ talk කරන එක ගේමක් නෑ මට kellekuth ඉන්නවත් එක්ක .හැබැයි බන් මිනිස්සුත් එක්ක ඉන්න තේරෙන්නේ නෑ .මිනිස්සු ඉස්සර මම නිකන් බාල්දු වුනා කාසියක් වගේ .අන්න එහෙම සීන් එකක් තියන්නේ.

    අනේ මන්ද මචං මට හිතා ගන්න අමාරුයි. ඔතන ඔක්කොම ඉන්නේ අලුතින් සෙට් වෙච්ච කොල්ලොනේ. අනික කෙල්ලො ඕව කරත් කොල්ලො ඔහොම කරන්නෑ බන්. උබ වැඩිය කතා කරන්නැතිව ඇති. ඔබ උන් එක්ක එකතු වෙන්න හැදුවත් උබේ බොඩි ලැන්ග්වේජ් එකෙන් පේනව ඇති නිකන් ආටිෆිෂල් ගතියක්. ඒ කිව්වේ අනවශ්‍ය වේට් එකක් උබ උන් එක්ක ඉන්න දෙනව කියල.

    අනික කොල්ලො ටික කලින් සෙට් වෙලා හරේ මෙහේ ගිහින් නිසා පොඩි කල්ලි මානසිකත්වයක් ඇති වෙනව මචන්. ඔය කල්ලිය ඇතුලට රිංගන් පුලුවන්. පොඩි පොඩි ට්‍රික්ස් තියෙනව. මොනව හරි කෑමක් අරන් ඇවිත් සෙට් එකත් එක්ක කාපන්. නැත්නම් කොහේ හරි යන්න කොල්ලො සෙට් එකට අඩගහපන්. අතින් කයිට් උනත් කොල්ලොන්ට ඔය ප්ලේන්ටි එකත් ඇති. රිලැක්ස් වෙයන්. උන්ට තේරෙන්න අරින්න එපා උන් එක්ක ඉන්න උබ හෙන ගේමක් දෙනව බව. එතකොට උන් උනත් උබව ගැන්ග් එකට ගන්නෑ එතකොට උන්ට උබව එහෙම ඉන්නකොට අන්කම්ෆටබල් වෙන නිසා.

    මට පේන්නේ මචන් ඉන්න සෙට් එකත් අවුල් වගේ සිරා කොල්ලො නම් ඔහොම කරන්නෑ බන්. මම වගේ නම් ඔහොම යාලුවෙක් ඉන්නව නම් බලෙන් ඇදන් යන්නෙ. :D
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    So what you meant is be myself if there is anyone who interested in me they will come to me.But im my situation im not that kinda character to people to come to me.I tryied to be him but i failed.So i tryied to be friends with all of them now um just lost with myself with nothing but depress :(:(
    . Mach they already hv frds so thy r nt desperate to make frds its u need to take a move mach.see with whom u can get along .who share common interest.just say u like cricket u cn. Get along wth thm n go to watch a match. In a pvt uni u need not to be at class all d while whn u fl boring go out n hang out sme where.go fr a 5 hotel varandha just wait dre no body questions i used to do at galle face hotel .go fir crick o rugby matches just shout ur lunse out its fun:P i do go n make frds coz i do business sme times grade f ppl who well above who am i.coz i do business n hv target to achive .education gave me 25% f wht i hv . Other75 % being achived being aggressive in life :)
     
    chazer2010

    Junior member
  • Oct 23, 2010
    171
    22
    18
    machan,umba uththara dipu evain mata nam hithenne umbata tiyenne OCD.matath tiyenava eka.me davas vala thaama beth bonava.eeka hinda mama dannava umbata hithenava vidiha.psychiatrist kenek gaaavata gihin umbata hithena okkoma deval kiyapan.ethakota umbata beth dei.maasa 2k vage yanakota umbata hari yanava.umbata ocd tibunata echchcara ne umbata.so u are lucky :)
     
    ~Blood RoSe~

    Member
    Feb 24, 2012
    36
    2
    0
    ඇයි එන්නද ?
    අනේ මන්ද මචං මට හිතා ගන්න අමාරුයි. ඔතන ඔක්කොම ඉන්නේ අලුතින් සෙට් වෙච්ච කොල්ලොනේ. අනික කෙල්ලො ඕව කරත් කොල්ලො ඔහොම කරන්නෑ බන්. උබ වැඩිය කතා කරන්නැතිව ඇති. ඔබ උන් එක්ක එකතු වෙන්න හැදුවත් උබේ බොඩි ලැන්ග්වේජ් එකෙන් පේනව ඇති නිකන් ආටිෆිෂල් ගතියක්. ඒ කිව්වේ අනවශ්‍ය වේට් එකක් උබ උන් එක්ක ඉන්න දෙනව කියල.

    අනික කොල්ලො ටික කලින් සෙට් වෙලා හරේ මෙහේ ගිහින් නිසා පොඩි කල්ලි මානසිකත්වයක් ඇති වෙනව මචන්. ඔය කල්ලිය ඇතුලට රිංගන් පුලුවන්. පොඩි පොඩි ට්‍රික්ස් තියෙනව. මොනව හරි කෑමක් අරන් ඇවිත් සෙට් එකත් එක්ක කාපන්. නැත්නම් කොහේ හරි යන්න කොල්ලො සෙට් එකට අඩගහපන්. අතින් කයිට් උනත් කොල්ලොන්ට ඔය ප්ලේන්ටි එකත් ඇති. රිලැක්ස් වෙයන්. උන්ට තේරෙන්න අරින්න එපා උන් එක්ක ඉන්න උබ හෙන ගේමක් දෙනව බව. එතකොට උන් උනත් උබව ගැන්ග් එකට ගන්නෑ එතකොට උන්ට උබව එහෙම ඉන්නකොට අන්කම්ෆටබල් වෙන නිසා.

    මට පේන්නේ මචන් ඉන්න සෙට් එකත් අවුල් වගේ සිරා කොල්ලො නම් ඔහොම කරන්නෑ බන්. මම වගේ නම් ඔහොම යාලුවෙක් ඉන්නව නම් බලෙන් ඇදන් යන්නෙ. :D
    අන්න උබට තේරුණා බන් ,සිරාවට මට වුනත් කියාගන්න තේරුනේ නැති වුනත් මගේ ත්‍ය්න්නේ ඔය ආටිෆිෂල් සීන් එක තමා, අන්න ඔය වගේ තව ට්‍රික්ස් ටිකක් කියලා දීපන් කෝ මචං,හැබැයි වැඩේ මම සුරා සුදුවෙන් නම් තොරයි ,මට ඕකටත් කතා කළා බන් කට්ටිය එකට නොගිය එකත් පරහකට හිටියා කියලයි මට හිතෙන්නේ. මේකයි බන් උබ ඔහොම කියනවා බන් හැබැයි ඉතින් උබත් කොල්ලෙක්නේ බන් උබත් මම හිටපු තැන හිටිය නම් නොදැනුවත්වම ඕක වෙනවා බන් උබ අතින් උබ එක හිතල කරන දෙයක් නෙමේ බන් එක ඉබේ වෙන දෙයක්
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මචං
    මනෝ වෛද්‍යවරයෙක් මීට් වෙයන්
    සුලු ප්‍රතිකාර ටිකකින් ඕක සනීප කරන්න පුලුවන්