ඇයි බන් මම කතා කරනකොට

HipoBaguvix

Banned
Jun 10, 2015
169
16
0
ඇයි බන් මම කතා කරනකොට

ඇයි බන් මම කතා කරනකොට මගේ මූන දිහා එක එල්ලෙ බලන් කතා කරන්නේ නැත්තේ ? :dull: මම අනික් එකෙක් ගෙ මූණ දිහා බලන් කතා කරත් අරූ වෙන කොහේ හරි බලන් කතා කරන්නේ. මගේ පර්සනැලිටි එකේ අවුලක් ද හිටං? :sorry:
 

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපි කොහොමද බං ඒක දන්නෙ.. අපි උඹව දැකලත් නෑ, දන්නෙත් නෑ..
    අවුලට හේතුව උඹටම තමා හොයාගන්න වෙන්නෙ..
    සමහර විට උඹගෙ කට ගඳ ඇති.. මූණ දිහා බලන් කතා කරනකොට අනිත් එකාට ස්මේල් එක එනවා ඇති..:(

    41vf8KuC6kL._SY300_.jpg

     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අයි කොන්ටෑක් තියා ගනින් අරූගේ
    බෙල්ලෙන් අල්ලලා කියපිය මාගේ දෑස දෙස බලනු තෝ මේ අවස්ථාවේ සිට වල් ඌරෙක් :rofl:
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    අයි කොන්ටෑක් තියා ගනින් අරූගේ
    බෙල්ලෙන් අල්ලලා කියපිය මාගේ දෑස දෙස බලනු තෝ මේ අවස්ථාවේ සිට වල් ඌරෙක් :rofl:

    :lol::lol:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අයි කොන්ටෑක් තියා ගනින් අරූගේ
    බෙල්ලෙන් අල්ලලා කියපිය මාගේ දෑස දෙස බලනු තෝ මේ අවස්ථාවේ සිට වල් ඌරෙක් :rofl:
    Hynotize-clock.gif


    ඔබ දැන් වල් ඌරෙක්..
    ඔබ දැන් වල් ඌරෙක්..
    වල් ඌරෙක්..
    වල් ඌරෙක්..
    වල් ඌරෙක්..
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,886
    6,524
    113
    ගග අද්දර
    උබට හම්බ වෙලා තියෙන්නේ මන් වගේ එකෙක්... ඕක උබේ ප්ර්සනලිටියේ අවුලක් නෙමයි අනිත් එකාගේ එකේ අවුලක්.
     
    May 29, 2015
    612
    45
    0
    ehema munata muna balan eka digata katha karanna ba dennekta. eka samanyai man hithanne. ekama muna diha eka digata blan innath baruwa athi godak wela katha karanawa nan. ane manda
     

    HipoBaguvix

    Banned
    Jun 10, 2015
    169
    16
    0
    එළ. මම එළකිරි ආවෙ මෙන්න මේ වගේ පොඩි පොඩි ගැටලු විසඳ ගන්න. :P
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    උබට හම්බ වෙලා තියෙන්නේ මන් වගේ එකෙක්... ඕක උබේ ප්ර්සනලිටියේ අවුලක් නෙමයි අනිත් එකාගේ එකේ අවුලක්.

    :lol: mekath wenna puluwan