ඇයි බන් මිනිස්සු මෙහෙම කරන්නේ

Mr Bones

Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    Capture.jpg


    තාම හැසිරෙන්නේ ගල්යුගයේ ගෝත්‍රිකයෝ වගේ.
     

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    හොඳ වැඩේ. සමහරු ඉන්නවා හිතල වැඩක් කරන්න බැරි. ඒ වගේ කැරි පොන්නයන්ට බනින්න ඕන තමයි.

    me kathawata math ekagayi,

    arun patta stress ekakin sahena set ekage wada karan ena athare ekama de sarin sare ahaddi mekige amma muththa mathak wenna athi unta.
     

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    me kathawata math ekagayi,

    arun patta stress ekakin sahena set ekage wada karan ena athare ekama de sarin sare ahaddi mekige amma muththa mathak wenna athi unta.
    සරින් සැරේ නෙවෙයි යකෝ ඕවගේ ඉන්න එවුන්ගෙන් එක සැරයක්වත් අහන්න බැහැ උන් ඇහෙන්න කියන්නෙත් නැහැ.
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    itguy77

    Well-known member
  • Nov 10, 2023
    5,489
    6,078
    113
    සරින් සැරේ නෙවෙයි යකෝ ඕවගේ ඉන්න එවුන්ගෙන් එක සැරයක්වත් අහන්න බැහැ උන් ඇහෙන්න කියන්නෙත් නැහැ.

    godak dewal laga board wala gahala thiyenwa.
    e nathth un karanna ona next task eka kiyanwa .

    kalpanawa nathuawa wada karama or un ekka waliyata giyama ethana awilla inna api wagema thawath manussayekta thama parakku wenne,

    un ganata 5 ta off wela yanwa gedara.
     
    • Like
    • Haha
    Reactions: Mr Bones and NRTG

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,105
    198,605
    113
    Colombo, Sri Lanka
    ඔය වගේ උන් ගොඩක් බැලුවොත් අඩු කුලේ උන්.උන්ට ඉදිමෙන්න තියෙන්නේ ඔතන තියන තනතුර විතරයි. ඉතින් එතනදී රඟනවා
     
    • Like
    Reactions: luk3r and Mr Bones

    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,949
    113
    ඔය වගේ උන් ගොඩක් බැලුවොත් අඩු කුලේ උන්.උන්ට ඉදිමෙන්න තියෙන්නේ ඔතන තියන තනතුර විතරයි. ඉතින් එතනදී රඟනවා
    ow ban adukule ewun thamai
     
    • Like
    Reactions: AnuradhaRa and NRTG

    AnuradhaRa

    Well-known member
  • හොඳ වැඩේ. සමහරු ඉන්නවා හිතල වැඩක් කරන්න බැරි. ඒ වගේ කැරි පොන්නයන්ට බනින්න ඕන තමයි.
    යකෝ කැම්පස් සිලෙක්ට් වෙලා
    වැඩ කාරයෙක්

    මම හැමදාම පෙනී හිටින්නෙ තැලෙන පොඩිවෙන අය වෙනුවෙන්
    මං ඔය වගේ වැඩක් කරගන්න තැනකට ගියොත්, ඔහොම කෙනෙක් දැක්කොත් අනිවා එයාට උදවු කරනව, මගේ වැඩේ පස්සට දාල හරි
     

    Mr.dark

    Well-known member
  • Jun 2, 2022
    4,457
    6,331
    113
    සමහරු ඉන්නවා හිතල වැඩක් කරන්න බැරි
    පෙලක් පොන්නයො ඉන්නවා කියන දේ සම්පූර්ණයෙන් නොකියා බාගෙට කියලා ඉතුරු ටික උගේ හිතේ තියෙන විදියට කරන්න ඕන කියල හිතන් ඉන්න. ම් ලගදිත් ඒ වගේ එකෙකුට බැන්න ඔෆිස් එකේ දි. අලුතෙන් ආපු එකා දන්නෙ නෑ වැඩේ කොහොමද කරන්නෙ කියලා.මූ ඒ වැඩේ අවුරුදු 7 ක් 8 ක් කරලා පුරුදු එකා දන්න විදියට ම පලවෙනි පාර අලුතෙන් එන එකාගෙන් බලාපොරොත්තු වෙනවා.හැම ප්‍රශ්නෙට ම මුල තමන් ඉන්න තැන ඉදන් අනිත් එකා ඉන්න තැන පසුබිම ඉග්නෝ කරන එක.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    Capture.jpg


    තාම හැසිරෙන්නේ ගල්යුගයේ ගෝත්‍රිකයෝ වගේ.
    මේක ලංකාවේ හැම ආයතනයකම තියෙන ප්‍රශ්නයක් බන්
    Customer Care කියලා දෙයක් ඇත්තෙම නැහැ බිංදුවයි
    Phone කොල් එකක් ගත්තත් ඉවර කරන්න කලින් Phone එක තියලා ඉවරයි
     

    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    10,046
    13,930
    113
    126
    Hogwarts
    යකෝ කැම්පස් සිලෙක්ට් වෙලා
    වැඩ කාරයෙක්

    මම හැමදාම පෙනී හිටින්නෙ තැලෙන පොඩිවෙන අය වෙනුවෙන්
    මං ඔය වගේ වැඩක් කරගන්න තැනකට ගියොත්, ඔහොම කෙනෙක් දැක්කොත් අනිවා එයාට උදවු කරනව, මගේ වැඩේ පස්සට දාල හරි
    වැඩ කාරයෙක්

    Art karapu unut campus yano bn.

    Okun ipadichha dawase idan ratata barak. degree ya gattata passe anduwenma rassawakut balaporuttu weno. Campus eke karanna puluwan hama keri wedakma karanawa. Udgoshana karanawa. Lankawata hoda projects awama ewata against udgoshana yanawa. Okun Ratata barak.
     
    • Sad
    Reactions: NRTG and AnuradhaRa