හොඳ වැඩේ. සමහරු ඉන්නවා හිතල වැඩක් කරන්න බැරි. ඒ වගේ කැරි පොන්නයන්ට බනින්න ඕන තමයි.
හොඳ වැඩේ. සමහරු ඉන්නවා හිතල වැඩක් කරන්න බැරි. ඒ වගේ කැරි පොන්නයන්ට බනින්න ඕන තමයි.
සරින් සැරේ නෙවෙයි යකෝ ඕවගේ ඉන්න එවුන්ගෙන් එක සැරයක්වත් අහන්න බැහැ උන් ඇහෙන්න කියන්නෙත් නැහැ.me kathawata math ekagayi,
arun patta stress ekakin sahena set ekage wada karan ena athare ekama de sarin sare ahaddi mekige amma muththa mathak wenna athi unta.
සරින් සැරේ නෙවෙයි යකෝ ඕවගේ ඉන්න එවුන්ගෙන් එක සැරයක්වත් අහන්න බැහැ උන් ඇහෙන්න කියන්නෙත් නැහැ.
ow ban adukule ewun thamaiඔය වගේ උන් ගොඩක් බැලුවොත් අඩු කුලේ උන්.උන්ට ඉදිමෙන්න තියෙන්නේ ඔතන තියන තනතුර විතරයි. ඉතින් එතනදී රඟනවා
යකෝ කැම්පස් සිලෙක්ට් වෙලාහොඳ වැඩේ. සමහරු ඉන්නවා හිතල වැඩක් කරන්න බැරි. ඒ වගේ කැරි පොන්නයන්ට බනින්න ඕන තමයි.
පෙලක් පොන්නයො ඉන්නවා කියන දේ සම්පූර්ණයෙන් නොකියා බාගෙට කියලා ඉතුරු ටික උගේ හිතේ තියෙන විදියට කරන්න ඕන කියල හිතන් ඉන්න. ම් ලගදිත් ඒ වගේ එකෙකුට බැන්න ඔෆිස් එකේ දි. අලුතෙන් ආපු එකා දන්නෙ නෑ වැඩේ කොහොමද කරන්නෙ කියලා.මූ ඒ වැඩේ අවුරුදු 7 ක් 8 ක් කරලා පුරුදු එකා දන්න විදියට ම පලවෙනි පාර අලුතෙන් එන එකාගෙන් බලාපොරොත්තු වෙනවා.හැම ප්‍රශ්නෙට ම මුල තමන් ඉන්න තැන ඉදන් අනිත් එකා ඉන්න තැන පසුබිම ඉග්නෝ කරන එක.සමහරු ඉන්නවා හිතල වැඩක් කරන්න බැරි
@SLK_sri වගේ කුණුහරප කියාගෙන වලලෙන උන්ගේ ළමයි ඔය.
මේක ලංකාවේ හැම ආයතනයකම තියෙන ප්‍රශ්නයක් බන්![]()
තාම හැසිරෙන්නේ ගල්යුගයේ ගෝත්‍රිකයෝ වගේ.
වැඩ කාරයෙක්යකෝ කැම්පස් සිලෙක්ට් වෙලා
වැඩ කාරයෙක්
මම හැමදාම පෙනී හිටින්නෙ තැලෙන පොඩිවෙන අය වෙනුවෙන්
මං ඔය වගේ වැඩක් කරගන්න තැනකට ගියොත්, ඔහොම කෙනෙක් දැක්කොත් අනිවා එයාට උදවු කරනව, මගේ වැඩේ පස්සට දාල හරි