ඇයි බන් මුන් මෙහෙම කරන්නේ- Ebay selling help

Blog Buster

Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    ඇයි බන් මුන් මෙහෙම කරන්නේ- Ebay selling help

    Capture.png

    මෙහෙම කරපු 3 වෙනි එකා. අනිත් උන් දෙන්නා Ebay එකේ case එකක් දැම්මා order එක ආවෙ නෑ කියලා. එකෙක් හරියටම 60 වෙනි දවස වෙනකම් බලන් ඉඳලා case එකක් open කරා. එතකොට මට Seller විදියට මුකුත් කරන්න බැරි වෙන්න. මූත් order එක ආවට පස්සෙ Tracking නෑ කියලා දැනගෙන Paypal Unauthorized transaction case එකක් open කරලා. :sorry:මේවට මුකුත් කරන්න බැරිද බන් Sellers ලා විදියට. Tracking නැති එක තමයි ලොකුම අවුල. ගොඩක් Mexican එවුනුයි Brazil එවුනුයි තමයි මේ වගේ දේවල් කරන්නේ