ඇයි බන් මුන් මෙහෙම

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඇයි බන් මුන් මෙහෙම07-30-2017 05:29 PMtho rata thiya gedarin eliyata bahala thiyena ekekda hutto

    :lol::lol:

    දුකයි තමයි බං, දෙකම එක වල්ලේ පොල්. පොතක පිටුවක් දාල රෙද්ද කඩන්නද??:sorry::P

    ඕනද......... එපාද............ මං කැමැති හැබැයි හම්බයොන්ට රිද්දනවට......... රෙද්ද කඩන්න ඕනද......... එපාද :P
     
    Last edited:
    • Like
    Reactions: sebastian show

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,740
    1
    57,969
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මොනව මැව්වත් ආගම පොතට විතරක් ඒවා සීමා කරොත් නෙ හොඳ. :oo:

    ගණන් පොතෙත් තියෙන්නෙ මොහොමඩ් ළඟ අල්ලාහ් මැවූ දොඩම් 5 ක් ඇත, ෆාතිමා ළඟ අල්ලාහ් මැවූ ඇපල් ගෙඩි තුනක් ඇත, අල්ලාහ් මැවූ මොලයෙන් කල්පනා කර දෙදනා සතුවම ඇති පලතුරු ගෙඩි ගණන අල්ලාහ් දුන් අත් දෙකින් පොතේ ලියන්න කියලද දන්නේ නෑ :eek:

    :lol::lol:
     
    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    මේක ආගම පොතක්ද සිංහල කියවීම් පොතද :oo:

    යකෝ එක වසරේ ඉඳන් මේවා කියවන උන් බ්‍රේන්වොෂ් වෙන එක අහන්නත් දෙයක්ද :no:

    සහජීවනය බ්රෝ.. :yes:;)
    මුකුත් නොකිය අයින් වෙලා පයින් යමු පුතී...:P
     
    • Like
    Reactions: LazyLizard

    good person

    Member
    Sep 18, 2016
    1,237
    115
    0
    මොනව මැව්වත් ආගම පොතට විතරක් ඒවා සීමා කරොත් නෙ හොඳ. :oo:

    ගණන් පොතෙත් තියෙන්නෙ මොහොමඩ් ළඟ අල්ලාහ් මැවූ දොඩම් 5 ක් ඇත, ෆාතිමා ළඟ අල්ලාහ් මැවූ ඇපල් ගෙඩි තුනක් ඇත, අල්ලාහ් මැවූ මොලයෙන් කල්පනා කර දෙදනා සතුවම ඇති පලතුරු ගෙඩි ගණන අල්ලාහ් දුන් අත් දෙකින් පොතේ ලියන්න කියලද දන්නේ නෑ :eek:

    ඔය තුන්කාලේ මොළයකින් හදපු සිලබස්නේ.
    උන්ගෙ මොල ෆ්ලැට් වෙලා තියෙන්නෙ පෘථුවිය වගේ:lol::lol::lol: