ඇයි බන් මූ හැමදේම දන්නවා වගේ කයිය ගහන්නේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    මුන්ගේ පොදු ලක්ෂනයක් බොරුවට අංක කියවගෙන ඔක්කොම දන්නවා වගේ රඟපාන එක...​

    මූ පච හිවලෙක්... කොහෙන් හරි කොල කෑල්ලක් කියවගෙන පොර වෙනවා.... මූ උඩ විඩියෝවේ 1.08 කියන මොනසයිට් තියෙනවා කියලා ත්‍රිකුනාමලයේ.. හැබ‍යි දැනට මොනොසයිට් හඳුනාගෙන තියෙන්නේ අලුත්ගම ඉඳන් ගාල්ල වෙනකන් තියෙන මුහුදු තිරයේ.... ත්‍රිකුනාමලයේ මොනසයිට් ඉතාම අඩුයි.​

    මාලිමාවේ පොදු ලක්ෂණයක් නේද මේ වගේ ගල් පැලෙන බොරු දෙසාබෑම
    @Xi Jinping @vibhashana

    Source​

    පල්ලෙහා තියෙන්නේ මගේ මූලාශ්‍රය.... එකේ පිඩි එෆ් එකේ 5 වෙනි පිටුව බලන්න .. මූ වගේ බොරු හිලක්​

    Geological Survey and Mines Bureau, Sri Lanka​

    https://unece.org/fileadmin/DAM/ene...iago_July2013/12_July/10_Peiris_Sri_Lanka.pdf

    යිටේනියම් ගැන මූ ආයේ කෙබරයක් කියනවා... @1.20

    ටයිටේනියම් මිල කිලොවකට ඇමෙරිකන් ඩොලර් 27ක් දෙනවලු.. යකෝ මෙහෙමත් කොලයක් බලාගෙන කෙබ්බ කෙලින උන්....​

    පල්ලේහා තියෙන ලින්ක් එකෙන් බලන්න පුළුවන් ටයිටේනියම් කිලොවකට ගිය මිල... පහුගිය අවුරුදු පහේ කිසිම දවසක ඩොලර් විසි හතකට ගියේ නෑ.අවුරුදු පහේ සමාන්‍යයම ඩොලර් 10ක් නෑ...​

    https://tradingeconomics.com/commodity/titanium

    Titanium increased 0.88 USD/KG or 15.30% since the beginning of 2024, according to trading on a contract for difference (CFD) that tracks the benchmark market for this commodity. Historically, Titanium reached an all time high of 19.25 in May of 2022.​

    .​

    @Rsupun මොනාද ඕයි මේ මාලිමාවේ ආර්ථික ඔස්තාර්..... මෙහෙම බොරු කියන්නේ​

    ඊලඟට කියන කෙබ්බේ ඔස්ට්‍රේල්ලියාවේ ටයිටේනියම් හාරලා ගන්න ඔනේ ලංකාවේ මුහුදේ ගොඩ ගහනවලු.... මරු ආර්ථික ඔස්තාර්..... අපි බලන්න ඕනේ කොච්චරක් තියෙනවද කියලා... ලෝකේ ටයිටේනියම් වැඩියෙන්ම තියෙන්නේ චිනේ ඊට ඖස්ට්‍රේලියාවේ.. වැල්ලේ ගොඩගහන ප්‍රමාණයයි ඖස්ට්‍රේලියාවේ හාරලා ගන්න පුළුවන් ප්‍රමාණයයි සසඳන්නේ නෑ.... මේ වගේ සරල කාරනා තේරුම්ගන්න බැරි උන් නේ ආර්ථික ඔස්තාර්ලා​

    @Rsupun මෙහෙව් උන්ද බන් ඉන්නෙ මාලිමාවේ

    @mr dodo පල් හොරු සහ පල් මෝඩයෝ අතරින් කාවද තොරන්නේ කියන ප්‍රශ්නයක් නේ...

    https://www.insidermonkey.com/blog/...gest-mines-in-the-world-1159449/?singlepage=1

    පල්ලෙහා @vibhashana පොඩි ගොන් ආතල් එකක් අරන් තියෙනවා... ඌ හිතන් ඉන්නේ ටයිටේනියම් බට වලින් ටයිටේනියම් මිල ගන්න පුළුවන් කියලා..

    ඒක හරියට කපුවලින් මහන කලිසමක් රුපියල් 4000ක් වුනාම කපු රෙදිවල මිලත් රුපියල් 4000ක් කියනව වගේ...

    @vibhashana ජෙපිස්ට අඩුම තරමේ Finish Goods Vs Raw Materials අතර වෙනස දන්නේ නෑ.... ඊයා....

    Last edited:

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මුන්ගේ පොදු ලක්ෂනයක් බොරුවට අංක කියවගෙන ඔක්කොම දන්නවා වගේ රඟපාන එක...

    මොලේ කීරි ගැහෙනවා මූ කියන දේ අහගෙන ඉන්නකොට.

    මම නම් කියන්නෙ මුන්ගේ ආතල් එකත් එකපාරක් හරි අරගන්න ඕන. අවුරුද්දක් ආණ්ඩුවක් දුවන්න බෑ සහතිකයි
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඒකනේ සගෝ LRT එක පැත්තක ට විතරක් යනවා කියලා කිව්වේ🤣

    මූ අනිත් වස්සා.... මූ වපර ඇහින් බලන හින්දද කොහෙද හැමදේකම ඇද කුද විතරයි පේන්නේ.​

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    ආර්ථිකය විද්‍යාව ගැන මුලික අවබෝදය්ක්වත් නැති සෙට් එක.
     
    • Like
    Reactions: 2osama

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo

    ඕවා කොහෙද මොළ 7 මේ රට ගොඩ දැම්ම කෙනක් හිටියේ 😜

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ටයිටේනියම් ගැන මූ ආයේ කෙබරයක් කියනවා... @1.20​

    ටයිටේනියම් මිල කිලොවකට ඇමෙරිකන් ඩොලර් 27ක් දෙනවලු.. යකෝ මෙහෙමත් කොලයක් බලාගෙන කෙබ්බ කෙලින උන්....​

    පල්ලේහා තියෙන ලින්ක් එකෙන් බලන්න පුළුවන් ටයිටේනියම් කිලොවකට ගිය මිල... පහුගිය අවුරුදු පහේ කිසිම දවසක ඩොලර් විසි හතකට ගියේ නෑ.අවුරුදු පහේ සමාන්‍යයම ඩොලර් 10ක් නෑ...​

    https://tradingeconomics.com/commodity/titanium

    Titanium increased 0.88 USD/KG or 15.30% since the beginning of 2024, according to trading on a contract for difference (CFD) that tracks the benchmark market for this commodity. Historically, Titanium reached an all time high of 19.25 in May of 2022.​

    .​

    @Rsupun මොනාද ඕයි මේ මාලිමාවේ ආර්ථික ඔස්තාර්..... මෙහෙම බොරු කියන්නේ​

    • Haha
    Reactions: 2osama

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක

    ඊලඟට කියන කෙබ්බේ ඔස්ට්‍රේල්ලියාවේ ටයිටේනියම් හාරලා ගන්න ඔනේ ලංකාවේ මුහුදේ ගොඩ ගහනවලු.... මරු ආර්ථික ඔස්තාර්..... අපි බලන්න ඕනේ කොච්චරක් තියෙනවද කියලා... ලෝකේ ටයිටේනියම් වැඩියෙන්ම තියෙන්නේ චිනේ ඊට ඖස්ට්‍රේලියාවේ.. වැල්ලේ ගොඩගහන ප්‍රමාණයයි ඖස්ට්‍රේලියාවේ හාරලා ගන්න පුළුවන් ප්‍රමාණයයි සසඳන්නේ නෑ.... මේ වගේ සරල කාරනා තේරුම්ගන්න බැරි උන් නේ ආර්ථික ඔස්තාර්ලා​

    @Rsupun මෙහෙව් උන්ද බන් ඉන්නෙ මාලිමාවේ

    @mr dodo පල් හොරු සහ පල් මෝඩයෝ අතරින් කාවද තොරන්නේ කියන ප්‍රශ්නයක් නේ...

    https://www.insidermonkey.com/blog/...gest-mines-in-the-world-1159449/?singlepage=1

    කයියයි පොයියයි පඩ ගඳයි.... ඊයා.... මෝනාද ඕයි මේ ... @shenat @Xi Jinping

    ------ Post added on Feb 21, 2024 at 10:18 PM
     
    • Like
    Reactions: 2osama

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    326924908_3464381603785529_1904703528158024587_n.jpg

    330935972_1883324005366929_362860626045784726_n.jpg
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    පල්ලෙහා කතාව තමයි බන් මාව වෙනස් කලේ.
    පුකෙන් හිනායන්නෙ විදග්ග පුක් ශෝදකයා ගේ දිව දෙකේ වැඩ දැක්කම 🤭

    🤭

    "ටයිටේනියම් ගැන මූ ආයේ කෙබරයක් කියනවා... @1.20​

    ටයිටේනියම් මිල කිලොවකට ඇමෙරිකන් ඩොලර් 27ක් දෙනවලු.. යකෝ මෙහෙමත් කොලයක් බලාගෙන කෙබ්බ කෙලින උන්....​

    පල්ලේහා තියෙන ලින්ක් එකෙන් බලන්න පුළුවන් ටයිටේනියම් කිලොවකට ගිය මිල... පහුගිය අවුරුදු පහේ කිසිම දවසක ඩොලර් විසි හතකට ගියේ නෑ.අවුරුදු පහේ සමාන්‍යයම ඩොලර් 10ක් නෑ..."​

    🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭

    https://www.alibaba.com/showroom/titanium-price-per-kg.html
    ------ Post added on Feb 21, 2024 at 11:10 PM
     
    Last edited:

    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    මටත් පොර කියන ඒවට හිනා යනවා වෙලාවකට. මේව කියන්නේ ජෙනරල් ඕඩියන්ස් එකට කතා කරන නිසාද නැත්තම් ඇත්තටම දන්නේ නැති නිසාද කියල හිතාගන්න බෑ. දන්න තරමින් පොරට ඇකඩමික් පැත්තෙන් නම් ලොකු අඩු පාඩුවක් නෑ. කතිරයක් ගහන්න වෙන ඔප්ශන් එකක් නැති එක තමයි ප්‍රශ්නේ. මේ යකා කම්පෙයා කරත් පොහොට්ටු යූඇන්පී සෙට් එක එක්කනේ කම්පෙයා කරන්න වෙන්නේ. උන් එක්ක මොනවා කම්පෙයා කරන්නද
     
    mr.h0ydr0

    Well-known member
  • Apr 6, 2021
    2,331
    1,892

    Same exact reason here bn
    talk ekata wadath thibba nam sira unge
     
    • Like
    Reactions: sherek

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,650
    75,709
    113
    මොලේ කීරි ගැහෙනවා මූ කියන දේ අහගෙන ඉන්නකොට.

    මම නම් කියන්නෙ මුන්ගේ ආතල් එකත් එකපාරක් හරි අරගන්න ඕන. අවුරුද්දක් ආණ්ඩුවක් දුවන්න බෑ සහතිකයි
    Ratak ekka ban sellan karanne, trial and error karanna be, dakken gota genalla wechcha dey,

    munta onam gamey kadayak deela balapaan. Sure habai masekin ekath wassawai 🤣🤣
     
    • Haha
    Reactions: topkollek

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,743
    1
    25,640
    113
    කැළෑ පොජ්ජේ

    මොනසයිට් තියෙනවා කියලා ත්‍රිකුනාමලයේ..​

    හැබ‍යි දැනට මොනොසයිට් හඳුනාගෙන තියෙන්නේ අලුත්ගම ඉඳන් ගාල්ල වෙනකන් තියෙන මුහුදු තිරයේ....​

    ත්‍රිකුනාමලයේ මොනසයිට් ඉතාම අඩුයි.​

    dan mokakda methana boruwa ethakota?? :lol:

    ubath ekak hariyata kiyapnko..

    ත්‍රිකුනාමලයේ මොනසයිට් nadda?? nattham අඩුයි da??

    :lol: