නැට්ට පාගගන්න එපා video එකේ කියන්නේ titanium කිලෝවක මිල කියලා එක නිසා උ කිව්වා එකේ වැරද්දක් නැ. හදුනම කියනවා නිදියේ තියෙන්නේ titanium dioxisde විදිහට කියලා ඒක ඒක ගණන් අඩු උනාටතාම මැටිකම බෙරෙනවා.... ඊයා බම් අර සයිට් එකේ පොඩියට තිය්න්නේ.. ටොන් එකක් ඩොලර් 10,000 කියලා බෙදලා බලපන්කෝ...
දැන් උබ කියන්නේ නිමි භාන්ඩයක්....
මෝඩ මැට්ටෝ මෙන්න දෙවෙනි ඡේදය.... උබ දාපු සයිට් එකෙන්ම ඈ....
Much of what makes titanium expensive, however, isn't simply the cost of the metal but the special techniques and tools necessary to form it into the needed shapes.
ඊයා බන්... එතනම කියනවා කොස්ට් එක වැඩියෙන් යන්නේ ලෝහයට වඩා ඒ සයිට් එකේ විකුනන නිමිභාන්ඩය හදන්න යන සැකසුම් ක්‍රියාවලියට සහ යන්ත්‍රවලට.....
@SLBlackKnight @Hyaenidae සජියටත් වඩා අන්ත මැට්ටෝ නේ ඉන්නේ බන් මාලිමාවේ...
හඳුන්නෙත්ති ඒ ලෙවල් මොනවා කරපු එකෙක්ද?නැට්ට පාගගන්න එපා video එකේ කියන්නේ titanium කිලෝවක මිල කියලා එක නිසා උ කිව්වා එකේ වැරද්දක් නැ. හදුනම කියනවා නිදියේ තියෙන්නේ titanium dioxisde විදිහට කියලා ඒක ඒක ගණන් අඩු උනාටඅරු දොල්ලෙර් 27 කියලකියන්නේ පිරිසිදු titanium ගැන
![]()
නැට්ට පාගගන්න එපා video එකේ කියන්නේ titanium කිලෝවක මිල කියලා එක නිසා උ කිව්වා එකේ වැරද්දක් නැ. හදුනම කියනවා නිදියේ තියෙන්නේ titanium dioxisde විදිහට කියලා ඒක ඒක ගණන් අඩු උනාටඅරු දොල්ලෙර් 27 කියලකියන්නේ පිරිසිදු titanium ගැන
![]()
ආයේ එක බොරුවක් වහන්න තව බොරුවක්.... ලොකේ කොයි කාලේද ටයිටේනියම් ලෝහය ඩොලර් 27ට ගියේ... කියන්න බලන්න.... ආයේ කියනවා ටයිටේනියම් නිමි භණ්ඩ නෙවෙයි....
මීට වඩා නං පැහැදිලි කරන්න බැ හොදේ
ඊට වඩා ලේසි හරකෙක්ට අවකලනය උගන්නන එක
![]()
https://fitech.en.made-in-china.com...m-Ingot-Low-Oxygen-Pure-Titanium-Crystal.html
හරි හදුන්නෙත්ති මෝඩය නම් උබ කියන පට්ට දාර්ශනිකයා කවුද කියලා පලයන්කෝනෑ ඇමෙරිකාව නෙවෙයි... වෙන්ට ජනා පක්ෂයේ ආර්‍තික ඔස්තාර්ලාට දන්නේ නැද්ද නිමි බාණ්ඩයකයි අමුද්‍රව්‍යකයි වෙනස.... නිමි භාණ්ඩයක් අරගෙන ඒකේ මිල පෙන්නලා අමුද්‍රවයේ මිල මේකයි කියන එක හරිද වැරදිද... උබට හිතෙන්නේ නැද්ද ඔයවගේ සරල දෙයක් තේරුම් ගන්න බැරි මැටි මොල්ලු ආවොත් දැන් තියෙන තැනට වඩා වැටෙනවා කියලා...
තාමත් විදේශ රටවල ඉන්න සිරිලංකට් ඩයල් වලින් තමයි ටයිටේනියම් හදන්න ආයෝජන මුදල හොයාගන්න හදන්නේ. මොන විහිලුද ඕයි මේ?![]()
![]()
ගුපි හොරිකඩයන් ට ශිෂ්නයෙන් බඩ යන ත්‍රෙඩ්![]()
අප්පට ගුපි හොරිකඩය කිව්වම ටිපෙර් උනේ ඇයිබඩගියේ උබටනේ බන්....
අප්පට ගුපි හොරිකඩය කිව්වම ටිපෙර් උනේ ඇයි![]()

මන් උබේ නම කිව්වේ නැ ගුපි හොරිකඩය කියල විතරයි කිව්වේඊයාබන් උබ තාම මෙතන්ට ඇවිල්ල කොටනව ළැජ්ජාවක් නැතිව... අනිත් එවුන්ට බනින්න කලින් උඹ බලපාන් ඉන්න තැන...
බැරිද බන් මාලිමාවේ ගොබ්බසේනයෙක්ට කියලා නිෂ්පාදන ක්‍රියාවලිය ගැන කුප්පියක් දාගන්න ?
මන් උබේ නම කිව්වේ නැ ගුපි හොරිකඩය කියල විතරයි කිව්වේඇයි ටිපෙර්උනේ
![]()
මට මේ උබේ පරණ ත්‍රෙඩ් ටික දැකලා ඉල ඇදිල තව පොඩ්ඩෙන් හිනාවෙලා උස්ම හිරවෙලා මැරෙනවාකොහෙද බාන් ටිපර් වුනේ... උබලව තියලා අතල් ගන්නවා... ඊයා බාන්... වෙන්ට ආර්ථික ඔස්තාර්..... ඉළඇදෙනවා...
![]()
![]()
මට මේ උබේ පරණ ත්‍රෙඩ් ටික දැකලා ඉල ඇදිල තව පොඩ්ඩෙන් හිනාවෙලා උස්ම හිරවෙලා මැරෙනවා![]()