ඇයි බන් මූ හැමදේම දන්නවා වගේ කයිය ගහන්නේ

hapriyankara

Well-known member
  • May 6, 2008
    5,381
    4,719
    113
    නොපෙනෙන මානයේ
    මොලේ කීරි ගැහෙනවා මූ කියන දේ අහගෙන ඉන්නකොට.

    මම නම් කියන්නෙ මුන්ගේ ආතල් එකත් එකපාරක් හරි අරගන්න ඕන. අවුරුද්දක් ආණ්ඩුවක් දුවන්න බෑ සහතිකයි
    මුං create කරන expectations වල හැටියට මාස 6ක් වත් මිනිස්සු ඉවසයිද කියල හිතන්න අමාරුයි.

    හැබැයි ඉතිං අවුරුදු ගානක් පෙරුම් පුරාගෙන ඉඳල බලය ගත්තම ලේසියෙන් දාල යයි කියල හිතන්නත් බෑ.

    හොඳම දේ ලංකාවෙ උන්ට ජෙප්පොන්ගෙනුත් ඇරගෙන බලන්න දෙන්න ඕන
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo

    මුන්ගේ පොදු ලක්ෂනයක් බොරුවට අංක කියවගෙන ඔක්කොම දන්නවා වගේ රඟපාන එක...​

    මූ පච හිවලෙක්... කොහෙන් හරි කොල කෑල්ලක් කියවගෙන පොර වෙනවා.... මූ උඩ විඩියෝවේ 1.08 කියන මොනසයිට් තියෙනවා කියලා ත්‍රිකුනාමලයේ.. හැබ‍යි දැනට මොනොසයිට් හඳුනාගෙන තියෙන්නේ අලුත්ගම ඉඳන් ගාල්ල වෙනකන් තියෙන මුහුදු තිරයේ.... ත්‍රිකුනාමලයේ මොනසයිට් ඉතාම අඩුයි.​

    මාලිමාවේ පොදු ලක්ෂණයක් නේද මේ වගේ ගල් පැලෙන බොරු දෙසාබෑම
    @Xi Jinping @vibhashana

    Source​

    පල්ලෙහා තියෙන්නේ මගේ මූලාශ්‍රය.... එකේ පිඩි එෆ් එකේ 5 වෙනි පිටුව බලන්න .. මූ වගේ බොරු හිලක්​

    Geological Survey and Mines Bureau, Sri Lanka​

    https://unece.org/fileadmin/DAM/ene...iago_July2013/12_July/10_Peiris_Sri_Lanka.pdf

    ටයිටේනියම් ගැන මූ ආයේ කෙබරයක් කියනවා... @1.20​

    ටයිටේනියම් මිල කිලොවකට ඇමෙරිකන් ඩොලර් 27ක් දෙනවලු.. යකෝ මෙහෙමත් කොලයක් බලාගෙන කෙබ්බ කෙලින උන්....​

    පල්ලේහා තියෙන ලින්ක් එකෙන් බලන්න පුළුවන් ටයිටේනියම් කිලොවකට ගිය මිල... පහුගිය අවුරුදු පහේ කිසිම දවසක ඩොලර් විසි හතකට ගියේ නෑ.අවුරුදු පහේ සමාන්‍යයම ඩොලර් 10ක් නෑ...​

    https://tradingeconomics.com/commodity/titanium

    Titanium increased 0.88 USD/KG or 15.30% since the beginning of 2024, according to trading on a contract for difference (CFD) that tracks the benchmark market for this commodity. Historically, Titanium reached an all time high of 19.25 in May of 2022.​

    .​

    @Rsupun මොනාද ඕයි මේ මාලිමාවේ ආර්ථික ඔස්තාර්..... මෙහෙම බොරු කියන්නේ​

    ඊලඟට කියන කෙබ්බේ ඔස්ට්‍රේල්ලියාවේ ටයිටේනියම් හාරලා ගන්න ඔනේ ලංකාවේ මුහුදේ ගොඩ ගහනවලු.... මරු ආර්ථික ඔස්තාර්..... අපි බලන්න ඕනේ කොච්චරක් තියෙනවද කියලා... ලෝකේ ටයිටේනියම් වැඩියෙන්ම තියෙන්නේ චිනේ ඊට ඖස්ට්‍රේලියාවේ.. වැල්ලේ ගොඩගහන ප්‍රමාණයයි ඖස්ට්‍රේලියාවේ හාරලා ගන්න පුළුවන් ප්‍රමාණයයි සසඳන්නේ නෑ.... මේ වගේ සරල කාරනා තේරුම්ගන්න බැරි උන් නේ ආර්ථික ඔස්තාර්ලා​

    @Rsupun මෙහෙව් උන්ද බන් ඉන්නෙ මාලිමාවේ

    @mr dodo පල් හොරු සහ පල් මෝඩයෝ අතරින් කාවද තොරන්නේ කියන ප්‍රශ්නයක් නේ...

    https://www.insidermonkey.com/blog/...gest-mines-in-the-world-1159449/?singlepage=1

    ඕක නම් මොනාද , උන්ගෙ මහ එකානෙ පච කෙළින්න කියාපු බඩුව. පන්ති පහ ගැන දන්නෙ නැති අහලා නැති උන්ට හොඳයි, ඉන්දියානු ව්‍යාප්ත වාදය උට ඉගැන්නුවෙ නෑ වගේ කතා...
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    dan mokakda methana boruwa ethakota?? :lol:

    ubath ekak hariyata kiyapnko..

    ත්‍රිකුනාමලයේ මොනසයිට් nadda?? nattham අඩුයි da??

    :lol:
    උට පාඩුවේ ඉන්ඩ දීපන් බන් , ට්‍රැක පැනල ඉන්නේ මේ දවස්වල හොදටම :yes:
     
    • Like
    Reactions: kolavari

    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo

    මුං create කරන expectations වල හැටියට මාස 6ක් වත් මිනිස්සු ඉවසයිද කියල හිතන්න අමාරුයි.

    හැබැයි ඉතිං අවුරුදු ගානක් පෙරුම් පුරාගෙන ඉඳල බලය ගත්තම ලේසියෙන් දාල යයි කියල හිතන්නත් බෑ.

    හොඳම දේ ලංකාවෙ උන්ට ජෙප්පොන්ගෙනුත් ඇරගෙන බලන්න දෙන්න ඕන
    ජෙප්පො අරින එක බලන්න ගිහිල්ලා ලංකාව මුන් සිතියමෙන් අයින් කරයි වගේ... ඒ උනඝ් මුන් දෙයක් පිළිගන්න එවුනුත් නෙමෙයි, උන් කිහන එකක් පිඕගන්න කියයි අපිට. ඔක්කෝම උනේ කලින් ආණ්ඩු නිසා වගේ පත බයිලාවක් ගහල මාරු වෙයි
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මොනවා නැතත් , ත්‍රෙඩ් එක දාපු එකා රෙවාගෙන කියලා දැන දැනත් යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියා කියා ඒක බම්ප් කරන ගොබ්බ මීඩියා ටීම් එකක් නං ඉන්නවා 🤭 😂
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,354
    1,821
    113
    colombo
    මොනවා නැතත් , ත්‍රෙඩ් එක දාපු එකා රෙවාගෙන කියලා දැන දැනත් යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියා කියා ඒක බම්ප් කරන ගොබ්බ මීඩියා ටීම් එකක් නං ඉන්නවා 🤭 😂
    නෑ බම් ආතල් එකක් ගන්නෙ... වය සංකා පැත්තක තියල මමත් කියන්නෙ ලංකාවය ඒ සැප එකෙනුත් ඇරගම්න සලස්සමු කියලා. පස්නෙ තියෙන්නෙ, අපි එහෙම කරයි කියල දැනගෙන ද මන්දා මුන් ඡන්ද ලං වෙන්න ලං වෙන්න ගොන් කතා කියනවයි, අතේ පැල බොරු කියනවයි නිමක් නෑ.. ඒකෙන් වෙන්නෙ පාවෙන ඡන්ද ටික නැතිවෙන එක, ඒක කරන්නෙ ආණ්ඩු කරන්න බයටද, කම්ඩර්ට් සෝන් එකෙන් එළියෙ කරලා පෙන්නගන්න බැරි වෙයි වගේ සාධාරණ විචිකිච්චාවකටද කියලා හිතන්න් බෑ.. ක්න්ෆියුස් වෙනෝ
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    පුකෙන් හිනායන්නෙ විදග්ග පුක් ශෝදකයා ගේ දිව දෙකේ වැඩ දැක්කම 🤭

    🤭

    "ටයිටේනියම් ගැන මූ ආයේ කෙබරයක් කියනවා... @1.20​

    ටයිටේනියම් මිල කිලොවකට ඇමෙරිකන් ඩොලර් 27ක් දෙනවලු.. යකෝ මෙහෙමත් කොලයක් බලාගෙන කෙබ්බ කෙලින උන්....​

    පල්ලේහා තියෙන ලින්ක් එකෙන් බලන්න පුළුවන් ටයිටේනියම් කිලොවකට ගිය මිල... පහුගිය අවුරුදු පහේ කිසිම දවසක ඩොලර් විසි හතකට ගියේ නෑ.අවුරුදු පහේ සමාන්‍යයම ඩොලර් 10ක් නෑ..."​

    🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭

    https://www.alibaba.com/showroom/titanium-price-per-kg.html
    ------ Post added on Feb 21, 2024 at 11:10 PM
    මචන් ලෝක වෙළඳපොලේ මිල කියන්නෙ අලිබාබා එකේ සෙලර් කෙනෙක් විකුණන මිලට නෙවෙයි.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මචන් ලෝක වෙළඳපොලේ මිල කියන්නෙ අලිබාබා එකේ සෙලර් කෙනෙක් විකුණන මිලට නෙවෙයි.
    හරි මචං දැනුවත් උනා, හැබැයි චිනට වඩා අඩුවට වෙන රටවල් වලින් titanium ගන්න බැරි වෙයි නෙහ් 🤭 උබත් අරුගේ හොරි කසන්න ගහින් පච නොවී තමන්ගේ තත්වේ තියන් ඉඩහන් 😂
    ලෝකේ ටයිටේනියම් වැඩියෙන්ම තියෙන්නේ චිනේ ඊට ඖස්ට්‍රේලියාවේ.. වැල්ලේ ගොඩගහන ප්‍රමාණයයි ඖස්ට්‍රේලියාවේ හාරලා ගන්න පුළුවන් ප්‍රමාණයයි සසඳන්නේ නෑ....
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,103
    1
    58,454
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    හරි මචං දැනුවත් උනා, හැබැයි චිනට වඩා අඩුවට වෙන රටවල් වලින් titanium ගන්න බැරි වෙයි නෙහ් 🤭 උබත් අරුගේ හොරි කසන්න ගහින් පච නොවී තමන්ගේ තත්වේ තියන් ඉඩහන් 😂
    මොනවා කියනවද මන්ද! අපි අලිබාබා එකේ මිලට ටයිටේනියම් විකුණන්නේ කොන්ඩේ බැඳපු චින්නුන්ටද?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,615
    17,700
    113
    Auckland
    Gota part 2 with Jeppo

    හරි මචං දැනුවත් උනා, හැබැයි චිනට වඩා අඩුවට වෙන රටවල් වලින් titanium ගන්න බැරි වෙයි නෙහ් 🤭 උබත් අරුගේ හොරි කසන්න ගහින් පච නොවී තමන්ගේ තත්වේ තියන් ඉඩහන් 😂

    Those tubes are just an "industrial product"

    There is an entire industry before that tube can be made by machining.

    Principal-steps-in-the-ore-to-metal-in-products-sequence.png

    ------ Post added on Feb 22, 2024 at 5:36 AM
     
    helplesser

    Well-known member
  • Nov 20, 2017
    18,235
    27,943
    113
    36
    Mirihana
    alis.alberta.ca
    Gota part 2 with Jeppo

    Those tubes are just an "industrial product"

    There is an entire industry before that tube can be made by machining.

    Principal-steps-in-the-ore-to-metal-in-products-sequence.png

    ------ Post added on Feb 22, 2024 at 5:36 AM
    මෙච්චර පොරවල් ඉදලත්නේ ලංකාවට මෙච්චර සංතෑසියක් උනේ.
     
    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මෙච්චර පොරවල් ඉදලත්නේ ලංකාවට මෙච්චර සංතෑසියක් උනේ.
    එකනේ බන් විදග්ග පුක් ශෝදකයන්ගේ කෙස් පැලෙන තර්ක බලහන්කො. ත්‍රෙඩ් එක දාපු එකා කිව්වා මෙච්චර කාලෙකට titanium කිලෝව ජිවිතේට කොමොදිටි ග්‍රාෆ් එකක් පෙන්නලා 27$ට වඩා ගහින් නැ කියල. ඒකට මන් දැන් යන මකෙට් price ටිකක් පෙන්නුවම 😂 ඒකට කොහෙද ඉන්න හොරි කසන්නෝ දෙන්නෙක් ටිපෙර් වෙලා ඇවිල්ලා ජනේලෙන් පුක දෙනව් 🤭 ත්‍රෙඩ් එක දාපු එකා හොයාගන්නත් නැ 🤭😂
     
    • Haha
    Reactions: Rsupun

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    මෙච්චර පොරවල් ඉදලත්නේ ලංකාවට මෙච්චර සංතෑසියක් උනේ.
    උන් ගෙනාපු උන් ඕවා ගැන කතා කළා නම් මෙලහත් අපි දියුණු වෙලා
    උන් ගෙනාපු උන් දන්නේ ගු නැවක් ගෙන්න, ගිනිගන්න නැවි ගෙන්න , මාල කඩන්න, කුඩු ගෙන්න, ස්කාගාර දන්න. මැරකම් කරන්න, බැංකු කඩන්න, රාජ්‍ය දේපල විකුනන් කන්න. වගේ දේවල් නෙහැ :lol: :lol:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    පුකෙන් හිනායන්නෙ විදග්ග පුක් ශෝදකයා ගේ දිව දෙකේ වැඩ දැක්කම 🤭

    🤭

    "ටයිටේනියම් ගැන මූ ආයේ කෙබරයක් කියනවා... @1.20​

    ටයිටේනියම් මිල කිලොවකට ඇමෙරිකන් ඩොලර් 27ක් දෙනවලු.. යකෝ මෙහෙමත් කොලයක් බලාගෙන කෙබ්බ කෙලින උන්....​

    පල්ලේහා තියෙන ලින්ක් එකෙන් බලන්න පුළුවන් ටයිටේනියම් කිලොවකට ගිය මිල... පහුගිය අවුරුදු පහේ කිසිම දවසක ඩොලර් විසි හතකට ගියේ නෑ.අවුරුදු පහේ සමාන්‍යයම ඩොලර් 10ක් නෑ..."​

    🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭 🤭

    https://www.alibaba.com/showroom/titanium-price-per-kg.html
    ------ Post added on Feb 21, 2024 at 11:10 PM
    @rusu

    මේ අනිත් අමු මෝඩයා... ටයිටේනියම් ලෝග මිල කතාකරාම ආයේ ටයිටේනියම් බට ගැන කතකාරනවා..... පොඩ්ඩක්වත් මොලයක් නැද්ද බන්... භාණ්ඩයක සහ අමුද්‍රවයක වෙනස දන්නැති උන්ද මාලිමාවේ ඉන්නේ.... මරු පොරවල්... අවුරුදු 70 කියලා කෑ ගැහුවට මුන් වගේ ගොන් බඩු රට කරා නම් අපි සිම්බාබේ වලටත් වඩා පල්ලෙහා​

    @හෙනයා

    @Rsupun

    පොඩි කුප්පියක් දාපන්කෝ... මූන්ට කියලා දියන් නිමැවූ භාණ්ඩයකයි අමුද්‍රවයකයි වෙනස...​

    Rsupun

    Well-known member
  • Oct 6, 2007
    1,713
    2,306
    113
    Colombo
    @rusu

    මේ අනිත් අමු මෝඩයා... ටයිටේනියම් ලෝග මිල කතාකරාම ආයේ ටයිටේනියම් බට ගැන කතකාරනවා..... පොඩ්ඩක්වත් මොලයක් නැද්ද බන්... භාණ්ඩයක සහ අමුද්‍රවයක වෙනස දන්නැති උන්ද මාලිමාවේ ඉන්නේ.... මරු පොරවල්... අවුරුදු 70 කියලා කෑ ගැහුවට මුන් වගේ ගොන් බඩු රට කරා නම් අපි සිම්බාබේ වලටත් වඩා පල්ලෙහා​

    @හෙනයා
    ඇයි දැන් තියන්නේ ඇමරිකාව කිට්ටුව ට වෙන්න ද :lol: :lol:
     
    • Haha
    Reactions: vibhashana

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    ඇයි දැන් තියන්නේ ඇමරිකාව කිට්ටුව ට වෙන්න ද :lol: :lol:

    නෑ ඇමෙරිකාව නෙවෙයි... වෙන්ට ජනා පක්ෂයේ ආර්‍තික ඔස්තාර්ලාට දන්නේ නැද්ද නිමි බාණ්ඩයකයි අමුද්‍රව්‍යකයි වෙනස.... නිමි භාණ්ඩයක් අරගෙන ඒකේ මිල පෙන්නලා අමුද්‍රවයේ මිල මේකයි කියන එක හරිද වැරදිද... උබට හිතෙන්නේ නැද්ද ඔයවගේ සරල දෙයක් තේරුම් ගන්න බැරි මැටි මොල්ලු ආවොත් දැන් තියෙන තැනට වඩා වැටෙනවා කියලා...​

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    @rusu

    මේ අනිත් අමු මෝඩයා... ටයිටේනියම් ලෝග මිල කතාකරාම ආයේ ටයිටේනියම් බට ගැන කතකාරනවා..... පොඩ්ඩක්වත් මොලයක් නැද්ද බන්... භාණ්ඩයක සහ අමුද්‍රවයක වෙනස දන්නැති උන්ද මාලිමාවේ ඉන්නේ.... මරු පොරවල්... අවුරුදු 70 කියලා කෑ ගැහුවට මුන් වගේ ගොන් බඩු රට කරා නම් අපි සිම්බාබේ වලටත් වඩා පල්ලෙහා​

    @හෙනයා

    @Rsupun

    පොඩි කුප්පියක් දාපන්කෝ... මූන්ට කියලා දියන් නිමැවූ භාණ්ඩයකයි අමුද්‍රවයකයි වෙනස...​

    අමෝ අමෝ බුජ්ජිමතා 😂

    නැට්ට පාගගන්න එපා video එකේ කියන්නේ titanium කිලෝවක මිල කියලා එක නිසා උ කිව්වා එකේ වැරද්දක් නැ. හදුනම කියනවා නිදියේ තියෙන්නේ titanium dioxisde විදිහට කියලා ඒක ඒක ගණන් අඩු උනාට 😂 අරු දොල්ලෙර් 27 කියලකියන්නේ පිරිසිදු titanium ගැන 😂🤭

    Last edited: